×

ගින්නෙන් බැට කෑ ඕස්ට්‍රේලියාවට අයිස් කැට කුණාටු!

මෙල්බර්න් සහ කැන්බරා නගර වලට පැය 24 ක් තුළ ගොල්ෆ් බෝල ප්‍රමාණයේ හිම කැට වසින කුණාටු ඇද හැලී ඇත.


මෙල්බර්න් සහ කැන්බරා නගර වලට පැය 24 ක් තුළ ගොල්ෆ් බෝල ප්‍රමාණයේ හිම කැට වසින කුණාටු ඇද හැලී ඇත.

මෙම කාලගුණය නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් හදිසි උපකාර ඉල්ලා 1,500 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇත.

මෙම කුණාටු හේතුවෙන් බුෂ්ෆයර් ගිනි බොහෝමයක් නිවී ගොස් ඇති නමුත් වැසියන් බොහෝමයක් ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. වාහන බොහෝමයකට හානි සිදුවී ඇත.

[embedyt] https://youtu.be/NeR1O46hcYg [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි