BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ගින්නෙන් බැට කෑ ඕස්ට්‍රේලියාවට අයිස් කැට කුණාටු!

මෙල්බර්න් සහ කැන්බරා නගර වලට පැය 24 ක් තුළ ගොල්ෆ් බෝල ප්‍රමාණයේ හිම කැට වසින කුණාටු ඇද හැලී ඇත.

මෙල්බර්න් සහ කැන්බරා නගර වලට පැය 24 ක් තුළ ගොල්ෆ් බෝල ප්‍රමාණයේ හිම කැට වසින කුණාටු ඇද හැලී ඇත.

මෙම කාලගුණය නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් හදිසි උපකාර ඉල්ලා 1,500 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇත.

මෙම කුණාටු හේතුවෙන් බුෂ්ෆයර් ගිනි බොහෝමයක් නිවී ගොස් ඇති නමුත් වැසියන් බොහෝමයක් ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. වාහන බොහෝමයකට හානි සිදුවී ඇත.


ආගමක් විවේචනය ‌හෝ අපහාසය අපරාධ වරදක් නොවේ – ප්‍රංශ ජනපති මැක්‍රොන්

ඇන්ටාක්ටිකාවෙන් ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි! – සෙල්සියස් අංශක 20.75 ක්!

3 වැනි වතාවටත් දිල්ලි මහ ඇමති ලෙස කෙජ්රිවාල් දිවුරුම් දෙයි

කොරෝනා ගැන සත්‍ය හෙළි කළ තවත් මහාචාර්යවරයෙකු අතුරුදන් , චීන රජයට එරෙහි ජනතා කෝපය රෝග බිය පරදවයි

ලව් අයිලන්ඩ් හි හිටපු සත්කාරක කැරොලයින් ෆ්ලැක් සියදිවි නසා ගනියි.

සවුදි ප්‍රහාරක යානයක් යේමනයේදී කඩා වැටෙයි.

චීනය තුළ කොරෝනා රෝගීන් ලක්ෂ 15 ක්! – මේ යුද්දයේදී ඇත්ත කියන්නේ කවුද?

හයිටි හී ළමා නිවාසයක ගින්නකින් ළමුන් 15ක් මියයයි.

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!