×

ඕස්ට්‍රේලියාවේ මී ළග අගමැති ස්කොට් මොරිසන්මද?

නිළ නොවන මැතිවරණ ප්‍රථිපල අනාවරණය කරන්නේ හිටපු අගමැති ස්කොට් මොරිසන් ඉදිරියෙන් සිටින බවයි.



ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ප්‍රථිපල නිකුත් කිරීම සදහා මේ වන විටත් සූදානම් වෙමින් සිටී.
ඕස්ට්‍රේලියානු ජනතාව මෙවර ඡන්දයේදී සිය මතය ප්‍රකාශ කිරීමට හේතු සාධක කිහිපයක්ම පැවතිනි.


ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ප්‍රථිපල නිකුත් කිරීම සදහා මේ වන විටත් සූදානම් වෙමින් සිටී.
ඕස්ට්‍රේලියානු ජනතාව මෙවර ඡන්දයේදී සිය මතය ප්‍රකාශ කිරීමට හේතු සාධක කිහිපයක්ම පැවතිනි. සමීක්ෂණ පෙන්වාදෙන පරිදි රටේ ආර්ථික තත්ත්වය, ජීවන වියදම, පාරිසරික බලපෑම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් මුහුණ දී ඇති තත්ත්වයන් මත ඡන්ද දායකයා සිය තීරණ ගනු ලැබුවේය.

https://outboundtoday.com/australia-election-2019/

මේ වන විට මැතිවරණ කටයුතු අවසන් වෙමින් පවතින අතර ප්‍රථිපල ගණනය කිරීම් අවසන් වෙමින් පවතී. නිළ නොවන මැතිවරණ ප්‍රථිපල අනාවරණය කරන්නේ හිටපු අගමැති ස්කොට් මොරිසන් ඉදිරියෙන් සිටින බවයි.

ඔහුගේ පක්ෂය conservative coalition (මධ්‍යස්ථ මතදාරී සන්ධානය ) මේ වන විට ආසන 77ක ජය ලබා ගෙන ඇත. ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව ජය තහවුරු කිරීමට අවශ්‍ය වන්නේ ආසන 76ක බහුතරය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වන බවයි.

අගමැතිවරයා ලැබී ඇති ප්‍රථිපලය පිළිබදව සිය ජයග්‍රාහී කථාව ජනතාව අමතමින් සිදු කළේය. පවසන්නේ ” තමන් සෑම විටකම ප්‍රාතිහාර්ය විශ්වාස කරන බවයි”
ඔහුගේ ප්‍රතිවාදී කම්කරු පක්ෂයේ නායක බිල් ෂෝර්ටන් මේ වන විටත් ලැබූ පරාජය හමුවේ සිය පක්ෂයෙන් ඉවත් වී ඇත. ඔහු ඇතුලු කම්කරු පක්ෂය ලබා ගෙන ඇත්තේ ආසන 68ක් පමණි.
කෙසේ වෙතත් අවසන් ප්‍රථිපලයේදී අගමැතිවරයාගේ ජය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් ඡන්ද නොමැති වුවහොත් නිදහස් මන්ත්‍රීන්ගේ සහය ලබා ගැනීමට ඔවුන්ට සිදු වේ.
ටමවර මැතිවරණයේදී ඕස්ට්‍රේලියානුවන් මිලියන 16.4 ක් සිය ඡන්දය භාවිත කළ අතර එරට ඇත්තේ අනාවාර්ය ඡන්ද ක්‍රමයකි.

සෑඹ වසර 3කට වරක් මහා මැතිවරණයක් පවත්වන අතර 2007 වසරේ සිට පත්වූ කිසිදු අගමැතිවරයෙක් සාර්ථක පාලන ක්‍රමයක් පවත්වාගෙන යෑමට සමත් නොවීය.

මේ වන විට මැතිවරණ කටයුතු අවසන් වෙමින් පවතින අතර ප්‍රථිපල ගණනය කිරීම් අවසන් වෙමින් පවතී. නිළ නොවන මැතිවරණ ප්‍රථිපල අනාවරණය කරන්නේ හිටපු අගමැති ස්කොට් මොරිසන් ඉදිරියෙන් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි