×

Botnet ගැන දැනුවත් වෙමු!

Bot program එකක් යොදාගෙන හදාගන්න network එකක් botnet ලෙස හැඳින්වේ. ඒ අනුව bot net නිර්මාණය කරන්නේ ඉතාමත් දක්ශ hackers ලා විසින්!


Bot program එකක් යොදාගෙන හදාගන්න network එකක් botnet ලෙස හැඳින්වේ. ඒ අනුව bot net නිර්මාණය කරන්නේ ඉතාමත් දක්ශ hackers ලා විසින්!

Robot program එකක් මුලින්ම සිදු කරන්නේ අපේ පරිඝණකයට trojon වැඩසටහනක් මෙන් අපේ අනුදැනුමකින් තොරව install වීමයි. ඉන්පසු ක්‍රමයෙන් පරිඝණකය තම අනසකට ගැනීමට මේ program එකට හැකියාව ඇත.

මෙසේ පරිඝණක රාශියක් එකතු කරගෙන නිර්මාණය කරගන්නා network එකක් bot net ලෙස හැඳින්වේ. මෙසේසාදාගන්නා bot net එකෙහි ඇති පරිඝණක zombie PC ලෙස හැඳින්වේ.

මන්දයත් මින් එහාට පරිඝණකය භාවිතා වෙන්නේ hacker ට උවමනා ලෙසයි! නමුත් මෙතනදී මේ කිසි දෙයක් user ට නොදැනෙන්නසිදු වේ. User ට තමන්ගේ එදිනෙදා වැඩ කිසිම ගැටලුවකින් තොරව කරගන්නත් හැකියාව.

ඉතින් මෙතනදී කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් user ට දැනෙන්නෙත් නැත්තම් කොහොමද මේක zombie PC එකක් වන්නේ කියලා? මෙහිදී hacker විසින් භාවිතා කරන්නේ අපේ PC එකේ processing power, RAM speed එක වගේ දේවල්.

මෙම botnet භාවිතාකරමින් සිදු කළ හැකි දේ නම්;
Bit coin mining
විශාල ප්‍රමාණයේ DDOS Attacks
විශාල වශයෙන් spam email යැවීමට.

[embedyt] https://youtu.be/s0sgiY93w9c [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි