×

වයිට් අයිලන්ඩ් ගිනිකඳු ව්‍යසනයට සමාගමක් වරද පිළිගනී!

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2019 වසරේ දී වයිට් අයිලන්ඩ් ගිනිකඳු ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් 22 දෙනෙකුට “අවදානම අවම නොකිරීම” සම්බන්ධයෙන් නවසීලන්තයේ සමාගමක් වරදකරු වී තිබේ. Whakaari Management වයිට් අයිලන්ඩ් වෙත සංචාර සඳහා බලපත්‍ර ලබා දෙන ආයතනයකි. Whakaari කළමනාකාරිත්වය අතින් අසාර්ථකත්වයක් පෙන්නුම් කළ බව විනිසුරු එවැන්ජෙලෝස් තෝමස් විසින් විවේචනය කළේය. සමාගම නවසීලන්ත ඩොලර් මිලියන […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2019 වසරේ දී වයිට් අයිලන්ඩ් ගිනිකඳු ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් 22 දෙනෙකුට “අවදානම අවම නොකිරීම” සම්බන්ධයෙන් නවසීලන්තයේ සමාගමක් වරදකරු වී තිබේ.

Whakaari Management වයිට් අයිලන්ඩ් වෙත සංචාර සඳහා බලපත්‍ර ලබා දෙන ආයතනයකි.

Whakaari කළමනාකාරිත්වය අතින් අසාර්ථකත්වයක් පෙන්නුම් කළ බව විනිසුරු එවැන්ජෙලෝස් තෝමස් විසින් විවේචනය කළේය.

සමාගම නවසීලන්ත ඩොලර් මිලියන 1.5 ($928,000; £724,000) පමණක දඩයකට මුහුණ දෙනු ඇත.

ව්‍යසනය සම්බන්ධයෙන් පාර්ශව 13කට චෝදනා එල්ල වුණු අතර හය දෙනෙකු වරද පිළිගෙන තිබූ අතර තවත් 6 දෙනෙකුගේ චෝදනා නිෂ්ප්‍රභ විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි