×

කොරෝනා අස්සේ සුළි සුළං II

දකුණු එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක් පුරා සුළි කුණාටු සහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.


දකුණු එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක් පුරා සුළි කුණාටු සහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.

ඉරිදා ලුසියානා, ටෙක්සාස් සහ මිසිසිපි හරහා ටෝනේඩෝ සුළි කුණාටු 60 ක් පමණ ඇති වූ අතර ඇලබාමා, ජෝර්ජියා සහ කැරොලිනා යන ප්‍රදේශවල ද දැඩි කුණාටු ඇති විය. සඳුදා උදෑසන ප්‍රදේශ බොහෝමයක විදුලි සැපයුමට හානි සිදුවීම හේතුවෙන් විදුලිය ඇණහිට ඇත.

Deadly tornadoes batter southern US states - BBC News

 

මිසිසිපි හදිසි කළමනාකරණ ඒජන්සිය සඳුදා ප්‍රාන්ත හයක් තුළ මරණ 11 ක් තහවුරු කළේය. ලුසියානා හි මොන්රෝ නගරයේ නිවාස ගණනාවක් විනාශ වි ඇත. නමුත් නගරයේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ මුලින් වාර්තා වූයේ සුළු තුවාල පමණක් බව මාධ්‍ය ප්‍රකාශ කරයි.

පෙර පුවත් – කොරෝනා අස්සේ සුළි සුළං



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි