×

එසෙක්ස් ලොරි ඛේදවාචකයේ වරදකරුට වසර 12කට අධික සිරදඬුවම්!

ලොරි කන්ටේනරයක් තුළදී මිය ගිය වියට්නාම සංක්‍රමණිකයන් 39 දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් ජාවාරම්කරුවෙකුට වසර 12 යි මාස 7 ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුමේනියානු ජාතිකයෙන් වන 50 හැවිරිදි Marius Draghici මනුෂ්‍ය ඝාතන 39 ක් සහ නීති විරෝධී සංක්‍රමණවලට සහය ලබා දුන් බවට පිළිගත් අතර මෙහිදී ඔහු වැරදිකරුවා විය. මෙම මළ සිරුරු […]


ලොරි කන්ටේනරයක් තුළදී මිය ගිය වියට්නාම සංක්‍රමණිකයන් 39 දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් ජාවාරම්කරුවෙකුට වසර 12 යි මාස 7 ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුමේනියානු ජාතිකයෙන් වන 50 හැවිරිදි Marius Draghici මනුෂ්‍ය ඝාතන 39 ක් සහ නීති විරෝධී සංක්‍රමණවලට සහය ලබා දුන් බවට පිළිගත් අතර මෙහිදී ඔහු වැරදිකරුවා විය.

මෙම මළ සිරුරු 2019 ඔක්තෝම්බර් මාසයේදී එසෙක්ස් හි ග්‍රේස් හි කාර්මික වතුයායකින් සොයා ගන්නා ලදී.

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි