×

‘ගෝලීය ආර්ථිකය දුර්වලම තත්වයක් කරා ගමන් කරයි’ – IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා

ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ් වසංගතයේ පසු කම්පන සහ යුක්‍රේනය යුද්ධය හේතුවෙන් ඇති වූ ලෝක ආර්ථිකයේ පසුබැස්ම ඉදිරි වසර පහ සඳහාද බලපැවැත්වෙනු ඇති බවයි.


ලෝකයේ ඉහළම බැංකු විසින් කුටුම්භ සහ ව්‍යාපාර සඳහා ණය ලබා දීමේදී පිරිවැය ඉහළ නැංවීම හා ඉහළ පොලී අනුපාත හේතුවෙන් 1990 පසු ගෝලීය ආර්ථිකය දුර්වලම වර්ධනයක් කරා ගමන් කරන බව IMFහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා විසින් ප්‍රකාශ කර තිබේ.

ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ් වසංගතයේ පසු කම්පන සහ යුක්‍රේනය යුද්ධය හේතුවෙන් ඇති වූ ලෝක ආර්ථිකයේ පසුබැස්ම ඉදිරි වසර පහ සඳහාද බලපැවැත්වෙනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි