×

හමාස් සහ ඊශ්‍රායලය සටන් විරාමයකට යයි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් පිළිබඳ රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව දකුණු ගාසා තීරය සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, එහිදී ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිත අතර, අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් පිළිබඳ රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව දකුණු ගාසා තීරය සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එහිදී ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිත අතර, අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි