බංග්ලාදේශයේ ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් 170කට අධික පිරිසක් මිය යයි
රටතුළ පවතින අධික වර්ෂා සහගත කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ මේ වන විට ඩෙංගු රෝගය අතිශය බරපතල ලෙස ව්‍යාප්තව ඇති අතර මේ වන විට 170ක ප්‍රමාණයක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ. මිලියන 170ක ජනගහනයක් සිටින බංග්ලාදේශ්හි සෞඛ්‍ය අංශ විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ මේ වන විට ඩෙංගු තත්වය රටතුළ වසංගත තත්වයක් දක්වා උත්සන්නව ඇතිබවයි. සෞඛ්‍ය […]