COP25: පරිසර සමුළුවට ගිනි සිළුවක් පැමිණෙයි!
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පැවැත්වෙන ජගත් සංවිධානයේ 25 වන පරිසර සමුළුව හෙවත් UN COP25 සඳහා අද දින (04) ස්පාඤ්ඤයේ සුන්දර ලෙටීෂියා රැජින සහභාගි වූවාය.
ස්පාඤ්ඤයේ ලෙටීෂියා රැජින COP25 පරිසර සමුළුවට පැමිණෙයි.
කළු පැහැති මිලිටරි විලාසිතාවේ කබායකින් ඇය සැරසී සිටියාය.
The mother-of-two beamed in a beautiful black coat with pearl buttons, coordinated with matching court heels
දරු දෙදෙනෙකුගේ මවක් වන ලෙටීෂියා රැජින 47 හැවිරිදි ය.
සමුළුවට සහභාගි ව සිටින නියෝජිතයන් සමග කතා බස් කළ ස්පාඤ්ඤ රැජින මද වේලාවක් සමුළුවට සහභාගි වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද දිනයේ COP25 සමුළුවේ සාකච්ඡා කරන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ දේශගුණික විපර්යාස සෞඛ්‍යය වෙත එල්ල කරන බලපෑමයි.