#Capitol Hill
ඉකුත් ජනවාරි කැපිටල් හිල් කෝලාහලය එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ රජයට ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් අතර ද අන්ධ භක්තික ට්‍රම්ප්වාදීන් විසින් සිදුකළ සෘජු තර්ජනයක් වන සන්දර්භයක චැන්ස්ලි වැනි පුද්ගලයින් නිදහස් කොට තැබීම බෙහෙවින් ම අවදානම්කාරී බවයි එම අධිකරණ තීන්දුව තුලින් පෙන්වා දුන්නේ.
... Read More‘‘මම මගේ ජනාධිපතිතුමා කියන දේට ඇහුම්කන් දුන්නා.. මම පෙන්නුවෙ මගෙ දේශප්‍රේමය…!‘:‘කැපිටල් හිල් මැරයෝ ජනපති සමාව අයදිති
දේපළ වෙළඳාම් තැරැව්කාරියක වන ජෙනා රයන් කැපිටල් හිල් ප්‍රහාරයට දායක වීම සඳහා වොෂින්ටනය බලා ගියේ පුද්ගලික ජෙට් යානයකිනි.
... Read Moreභාෂණයේ නිදහස සඳහා යොදා ගන්නා යෙදුම් (Parler apps) සිය වෙළඳපලින් ඉවත්කිරීමට ගූගල් සහ ඇපල් සාමාගම් කටයුතු කරන ලදී.
... Read Moreඉකුත් බදාදා දින එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල ට කඩා වැදෙමින් බිහිසුණු හා අශෝභන අන්දමින් හැසිරුණු ට්‍රම්ප්වාදීන් පිළිබඳ ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් සිය කලකිරීම ප්‍රකාශ කර තිබේ.
... Read Moreසති දෙකක කාලයක් තවමත් ඉතිරිව ඇත.. ඔහු මීළඟට කරනු ලබන්නේ කුමක් ද යන්න ඉතා අවිනිශ්චිත ය.
... Read Moreප්රජාතන්ත්රවාදයේ දෙවොලේ ඩොනල්ඩ් ට්‍රම්ප් මළපහ කරයි! උමතු වූ ට්‍රම්ප්වාදීන් අගනුවර වටලයි!!
එක්සත් ජනපදයේ ප්රජාතන්ත්රවාදයේ දෙවොල මෙන් සලකනු ලබන වොෂිංටන් අගනුවර උමතු වූ ට්‍රම්ප් හිතවාදීන් දහස් ගණනින් ආක්‍රමණය කරන්නට පටන්ගෙන තිබේ.
... Read More