BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#LGBTIQ Rights

යුරෝපා (EU) අධිකරණය හොඳටම කරයි! සියළු සාමාජික රටවල් සමරිසි දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන්ට නීතිමය රැකවරණය ලබා දිය යුතුයි!

යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය වන යුරෝපා අධිකරණය හෙවත් යුරෝපියන් කෝර්ට් ඔෆ් ජස්ටිස් විසින් යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන සියළු රටවල් සමරිසි දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන් සඳහා නීතිමය පිළිගැනීම ලබා දිය යුතු බවට ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ.

...

Read More

තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබා ගත් ලොව පළමු උගන්ඩන් ජාතික සංක්‍රාන්ති කත ක්ලියෝපැට්රා!

උගන්ඩාව යනු එල්ජීබීටී+ අයිතිවාසිකම් වලට නෛතිකභාවයක් ලබා නොදුන් රටවල් අතර නිතර දෙවේලේ කියවෙන රාජ්‍යයකි. සමලිංගික ලිංගික ක්‍රියා නීති විරෝධී උගන්ඩාව සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සලකනු ලබන්නේ හුදෙක් ලිංගික වෘත්තියේ යෙදෙන පිරිසක් ලෙසය.

...

Read More

සමලිංගික අයිතිය ප්‍රමුඛ රටවල්

ඊයේ දින (26) ස්විට්සර්ලන්තයේ පැවති ජනමත විචාරණයත් සමඟින් සමරිසි විවාහය මේ වන විට රටවල් 30 ක නීත්‍යානුකූලව තහවුරු වී ඇත. නමුත් ලෝකයේ බොහෝ රටවල සමලිංගික ලිංගික ක්‍රියා තහනම් කර ඇත. මේ ඒ පිලිබඳව සටහනක්.

...

Read More

කාන්තාවන් සහ LGBTIQ පුද්ගලයින්ගේ ජීවිත සුරක්ෂිත කරන්න – ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳව ILGA Asia වෙතින් ඒකාබද්ධ ප්‍රකාශයක්

ILGA Asia නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයට ලංකාව ද ඇතුළු ලොව නන්දෙස LGBTIQ ප්‍රජා සංවිධාන 135 ක් මේ වන විට අත්සන් යොදා ඇත.

...

Read More

හංගේරියාවේ “ඇන්ටි-ගේ” නාඩගමට විරුද්ධව ලොව පුරා තානාපති කාර්යාල පෙළ ගැසෙයි!

හංගේරියාවේ අගනුවර වන බුඩාපේස්ට් හි එල්ජීබීටී ප්‍රජාව විසින් විරෝධතාවක් පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ ලොව පුරා තානාපති කාර්යාල 30 ක් එකට එක්වී සමරිසි ප්‍රජාවට සිදුවන හිංසනයන් වළක්වාලීම සඳහා “ප්‍රචණ්ඩත්වයෙන් නිදහස” ඉල්ලා සිටීමට සමගාමීව ය.

...

Read More

ජෝර්ජියානු අභිමානයේ දේදුනු තිර ලෙයින් තෙත්වෙයි – වියරු වැටුණු සමලිංගිකභීතිකයන්ගේ මැරප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියා අවසන් ගමන් යයි!

මෙම ඡායාරූප ශිල්පියා පසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මරණය සැකකටයුතු බැවින් ඒ පිළිබඳව ගැඹුරු, අපක්ෂාපාතී සහ විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකරන ලෙස මාධ්‍යවේදී ප්‍රජාව එරට රජයෙන් ඉල්ලා සිටී.

...

Read More

හංගේරියාවේ “ඇන්ටි-ගේ” නාඩගම – යුරෝපා සංගමයේ දැඩි විරෝධය!

මීට මසකට පමණ ඉහත හංගේරියාවේ අමුතුම නීතියක් සම්මත කරගෙන තිබේ. එයින් කියවෙන්නේ වයස අවුරුදු 18 ට අඩු කිසිවකුට සමලිංගිකත්වය ප්‍රදර්ශනය වීම තහනම් විය යුතු බවයි.

...

Read More

රුධිරය පරිත්‍යාග කිරීමට එංගලන්තයේ පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්ට පනවා තිබූ තහනම ඉවතට!

බ්‍රිතාන්‍යයේ එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් හි රුධිරය පරිත්‍යාග කිරීම සඳහා ලිංගික වශයෙන් සක්‍රිය පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින් හෙවත් MSM (Men who have Sex with Men) ප්‍රජාවන් හට පනවා තිබූ තහනම අර්ධ වශයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වේ.

...

Read More

ඔලිම්පික් අස්සේ සමලිංගිකභීතිකාවට රන්පදක්කම් දිනන ජපානය – සංක්‍රාන්ති සමාජභාවය දේශපාලන පිටියේ විහිලුවක් වෙයි!

මෙවර පළමු විවෘත සංක්‍රාන්ති සමාජභාවී මලල ක්‍රීඩකයාද සහභාගී වන 2021 ගිම්හාන ඔලිම්පික් උළෙල පවත්වන්නට නියමිත ජපානයේ එල්ජීබීටී පුද්ගලයන් හට ඉදිරිපත් කර තිබූ සමානාත්මතා පනත LDP නායකයින් හමුවේ ඉවතට විසිවේ.

...

Read More

කන්වර්ෂන් තෙරපි තහනම් කිරීමේ පළමු පියවර අයර්ලන්තය තබයි. බොරිස් ජොන්සන් තවම “ආගමික නිදහස” ගැන තර්ක කරයි

අයර්ලන්ත රජය ව්‍යාජ මනෝචිකිත්සක ක්‍රමවේදයක් වන පරිවර්තන චිකිත්සාව නැතහොත් කන්වර්ෂන් තෙරපි රට තුළ තහනම් කිරීමට අවධානය යොමු කර තිබේ.

...

Read More

බොරිස් ජොන්සන් ගේ ‘ක්‍රියාත්මක වන/නොවන’ කන්වර්ෂන් තෙරපි තහනම!

ලිංගිකත්වය අවිනිශ්චිත වැඩිහිටියන් පාස්ටර්වරුන්ගේ සහාය පතන එකට නීති පනවන්න බෑ! බ්‍රිතාන්‍ය අගමැති කියයි

...

Read More

රාමසානයට ලහිලහියේ සූදානම් වන පකිස්තාන සන්නාලියා

ජියා මුළුමහත් සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවටම ආදර්ශයක්!

...

Read More

සමලිංගික විවාහ තහනම ව්‍යවස්ථා විරෝධී බවට ජපාන අධිකරණය තීන්දු කරයි

ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විවාහය ‘ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම’ අතර සිදුවන්නක් බවටම අර්ත දක්වා ඇත. එවැනි පසුබිමක සමලිංගික විවාහ පිළිගැනීමට රට අපොහොසත් වීම ‘ව්‍යවස්ථා විරෝධී’ බව ජපානයේ උතුරු දූපතක් වන හොක්කයිඩෝ හි අගනුවර වන ස්ප්පොරෝ හි දිස්ත්‍රික් උසාවිය මඟින් තීන්දු කර තිබේ. LGBT හෙවත් සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවගේ සංකේතාත්මක ජයග්‍රහණයක් ලෙස සැලකෙන මෙම තීන්දුව, උක්ත වගන්තිය […]

...

Read More

සමරිසි විවාහයට පනවා තිබූ තහනම ව්‍යවස්ථා විරෝධී බව ජපාන අධිකරණය තීන්දු කරයි!

ජපානයේ සමරිසි විවාහයට එරෙහිව පනවා තිබූ තහනම ව්‍යවස්ථා වි‍රෝධී බවට එරට සැප්පෝරෝ දිස්ත්‍රික් අධිරණයක් විසින් තීන්දු කර තිබේ.

...

Read More

වසර නවයකට පසු බෙල්ජියමේ සමලිංගිකභීතික මනුෂ්‍ය ඝාතනයක්!

අප මේ දිව යන්නේ ආතල් එකට මිනී මරන ස්මාර්ට්ෆෝන් යුගය වෙතද?

...

Read More
error: Content is protected !!
error: Content is protected !!