#sri lanka
ශ්‍රී ලංකාව තුළ පවතින මෙම අර්බුදකාරී තත්වය පිළිබඳ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ නිත්‍ය ප්රවෘත්ති සාකච්ජාවෙි දී එක්සත් ජාතීන්ගේ මානුෂික කටයුතු සම්බන්ධීකරණය කරන Jens Laerke ප්‍රකාශ කරනු ලැබුවේ මෙවන් අදහසකි.
... Read More2022 අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට සිය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. ඒ, සියලු බාහිර ණය ගෙවීම අත්හිටුවීමට තමන්ට සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමගිනි.
... Read Moreජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට බල කිරීමේ උද්ඝෝෂණ මාලාවක් ඇමරිකා එක්සත් ජනපදයෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් විසින් 2022 මැයි 1 වනදා පැවැත්වීමට නියමිත ය.
... Read Moreගුජ්රන්වාලා හි විශේෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයේ විනිසුරු නතාෂා නසීම් විසින් ලාහෝර් හි කොට් ලක්පට් බන්ධනාගාරයේදී මෙම ඝාතන නඩුව විභාග කළ අතර, ඊයේ (18) දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
... Read Moreඖෂධ හිඟය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් කෝවිඩ් මරණවලටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තා වේවි – CNN
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් මරණ 16,000 ටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඉදිරියේදී රට තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ඇති විය හැකි බව නවතම CNN වාර්තාවක දැක්වෙයි.
... Read Moreශ්‍රී ලංකාවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නවසීලන්ත රජය අවධානයෙන් පසුවන බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය පවසයි.
... Read Moreආහාර ද? ඉන්ධන ද? මේ රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දී සිටින අලුත්ම උභතෝකෝටිකයයි.
... Read More‘ණය උගුල’ (debt trap) චීන විශේෂඥතාවයකි. නමුත් ඔබ ‘ණය උගුල’ක් හඳුනාගන්නේ කෙසේද?
... Read Moreදූෂිත පාලකයන් සිටින රටවල පවතින්නේ ප්රජාතන්ත්රවාදය හෙවත් ඩිමොක්රසි නොවේ. ‘ක්ලෙප්ටොක්රැසි’ (Kleptocracy) ය.
... Read More2021 දෙසැම්බර් 26 නොහොත් ඊයේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.
... Read Moreපහත දැක්වෙන්නේ AFP පුවත් සේවාව විසින් ශ්‍රී ලංකාවේ රසායනික පොහොර තහනම ආපසු හැරවීම සම්බන්ධයෙන් පළ වූ පුවතේ සිංහල පරිවර්තනයයි.
... Read Moreජාන විකෘතිතා 3 ම සහිත ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් ව තිබේ.
... Read Moreපහත දැක්වෙන්නේ Sri Lanka holds mass cremations as COVID-19 cases surge යනුවෙන් Channel News Asia පුවත් සේවය අගෝස්තු 9 වැනිදා පළ කළ පුවතයි.
... Read Moreමුහුදට මළ කැස්බෑවුන් සහ තල්මසුන් ගොඩගසන විට ‘ඒ වාරකන් නිසා‘ යැයි කියූ කුප්‍රකට ඇමතිවරයා සිටින්නේ ලංකාවේ ය.
... Read Moreදිලිප් කුමාර් සමුගෙන ගියා නොවේ. යුගයක මතකය ප්‍රතිනිර්මාණය කළා පමණි.
... Read More