BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#sri lanka

ඔව්.. භූමියට තවමත් පණ තියෙනවා.. අභිෂේකාගේ පැය දෙකෙන් ට්‍රෙන්ඩිං ගිය ගීතයෙන් දිග හැරෙන සමාජ යථාර්තය

“ආදරේ හිතෙනවද අහනවා, ඔව් මටත් ආදරේ හිතෙනවා, හාදු මට දැනෙනවද අහනවා, ඔව් මමත් උණුහුමක් හොයනවා, කිරි වරම් නෑ නේද අහනවා, කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා”

...

Read More

සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය 3800 ක් යළිත් ලංකාවට එන්න කැමැත්තෙන් – සොයා බැලීමට කමිටුවක්!

යුද සමයේ සරණාගතයන් ‌ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

...

Read More

ජාත්‍යන්තර වරෙන්තුවක් මත ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි – ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

එල්ල වූ ප්‍රබල ජනතා විරෝධය හමුවේ රටින් පැනගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි පවසනවා.

...

Read More

ලංකාවේ වර්තමාන තත්ත්වය යුක්රේන කොමීඩියන් කෙනෙකුගේ ඇසින්..

ලෙයට ලෙයක් ඉල්ලූ සෙලෙන්ස්කි දැන් ලංකාවේ ආර්ථික කඩා වැටීම ගැන කතා කරයි…

...

Read More

ශ්‍රී ලංකාව පූර්ණ මානුෂික හදිසි අවදානම් අවස්ථාවක; එක්සත් ජාතීන් පවසයි

ශ්‍රී ලංකාව තුළ පවතින මෙම අර්බුදකාරී තත්වය පිළිබඳ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ජාවෙි දී එක්සත් ජාතීන්ගේ මානුෂික කටයුතු සම්බන්ධීකරණය කරන Jens Laerke ප්‍රකාශ කරනු ලැබුවේ මෙවන් අදහසකි.

...

Read More

IMF ණය ගත්තත් – පාකිස්ථානයත් බංකොළොත් – ලංකාව ගැන කුමන කතා ද?

2022 අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට සිය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. ඒ, සියලු බාහිර ණය ගෙවීම අත්හිටුවීමට තමන්ට සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමගිනි.

...

Read More

ඇමරිකාවේ නගර 50 ක එකම වෙලාවේ Gota Go Home උද්ඝෝෂණ​ …

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට බල කිරීමේ උද්ඝෝෂණ මාලාවක් ඇමරිකා එක්සත් ජනපදයෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් විසින් 2022 මැයි 1 වනදා පැවැත්වීමට නියමිත ය​.

...

Read More

ප්‍රියන්ත කුමාර ඝාතනය: හය දෙනෙකුට මරණ දණ්ඩනය, හත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ගුජ්රන්වාලා හි විශේෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයේ විනිසුරු නතාෂා නසීම් විසින් ලාහෝර් හි කොට් ලක්පට් බන්ධනාගාරයේදී මෙම ඝාතන නඩුව විභාග කළ අතර, ඊයේ (18) දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

...

Read More

ඖෂධ හිඟය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් කෝවිඩ් මරණවලටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තා වේවි – CNN

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් මරණ 16,000 ටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඉදිරියේදී රට තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ඇති විය හැකි බව නවතම CNN වාර්තාවක දැක්වෙයි.

...

Read More

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය ගැන නවසීලන්ත රජය අවධානයෙන්

ශ්‍රී ලංකාවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව නවසීලන්ත රජය අවධානයෙන් පසුවන බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය පවසයි.

...

Read More

‘ණය උගුල දකින්නට නම් ලංකාවට යන්න!”- ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

‘ණය උගුල’ (debt trap) චීන විශේෂඥතාවයකි. නමුත් ඔබ ‘ණය උගුල’ක් හඳුනාගන්නේ කෙසේද?

...

Read More

සොරකම් කළ වත්කම් එංගලන්තයේ සැඟවූ කසාක් නායකයන්ටත් වඩා ලංකාවේ උන්දැලා ඉදිරියෙන්!

දූෂිත පාලකයන් සිටින රටවල පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ඩිමොක්‍රසි නොවේ. ‘ක්ලෙප්ටොක්‍රැසි’ (Kleptocracy) ය.

...

Read More

පෘථිවියම දෙදරුම් කා වසර 17 යි – 2004 සුනාමියේ ඉන්දියාව සහ ලංකාව අද

2021 දෙසැම්බර් 26 නොහොත් ඊ‌යේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.

...

Read More

ශ්‍රී ලංකාව රසායනික පොහොර තහනම රිවස් කළ හැටි ජාත්‍යන්තර ජනමාධ්‍ය ඇසින්

පහත දැක්වෙන්නේ AFP පුවත් සේවාව විසින් ශ්‍රී ලංකාවේ රසායනික පොහොර තහනම ආපසු හැරවීම සම්බන්ධයෙන් පළ වූ පුවතේ සිංහල පරිවර්තනයයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!