මැක්‍රොන් ගාසාවට යැවූ නැව (Tonnerre) !
සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් ගාසා තීරයට යැවීම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊශ්‍රායලයට සහ එහි අසල්වැසි රටවලට කළ සංචාරයේ එක් දෘශ්‍ය ප්‍රතිඵලයක් ලෙස පෙනී යයි. Tonnerre”රෝහල්-නැවක්” ලෙසින් ඔවුන් විස්තර කර තිබේ. ගැටුම් කලාපයට එමඟින් ලැබෙන කාර්යභාරය මානුෂීය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගාසා තීරයේ ජනතාවට වෛද්‍ය සහන ලබා දීමට […]