×

එක්සත් රාජධානියේ හදිසි ලැව්ගිනි තත්වයක්. උෂ්ණත්වය 40C ඉක්මවයි.

ලන්ඩනයෙන් පිටත වෙනිංටන් හි විවෘත හරිත ප්‍රදේශයක ලැව් ගිනි ඇතිව ඇති අතර ගිනි නිවන භටයින් 100 ක් සහ ගිනි නිවන කණ්ඩායම් 15 ක් පමණ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් සටන් කරමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


එක්සත් ජනපදයේ මිලියන 60 කට ආසන්න ජනතාවක් මේ සතියේ ප්‍රථම වතාවට  සෙල්සියස් අංශක 40 (ෆැරන්හයිට් අංශක 104) උෂ්ණත්වයක් අත් දකිනු ඇති බව කාලගුණ කාර්යාලය සිය ට්විට් ගිණුමෙහි සඳහන් කර ඇත.

පවත්න අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට ලන්ඩනයෙන් පිටත වෙනිංටන් හි විවෘත හරිත ප්‍රදේශයක ලැව් ගිනි ඇතිව ඇති අතර ගිනි නිවන භටයින් 100 ක් සහ ගිනි නිවන කණ්ඩායම් 15 ක් පමණ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් සටන් කරමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි