×

ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යයෙන් හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක්!

හවුති ඉලක්කයන් වෙත මේ වන විටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයේ හවුති කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රියේත් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මස මුල් සතියේ සිට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය හවුති කැරලිකරුවන්ට එරෙහි ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කළ අතරයේමනයේ හවුති ඉලක්කයන් වෙත මේ වන විටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ,

ඊයේ (23) රාත්‍රියේ හවුති ඉලක්ක අටක් වෙත ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය නිවේදනය කර ඇති.

රතු මුහුදේ ගමන්ගන්නා බටහිර රටවලට අයත් වෙළෙද නෞකා ඉලක්ක කර ගනිමින් හවුති කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඔවුන් ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් ආරම්භ කළේ.

ඊශ්‍රායලය පලස්තීනය ඉලක්ක කර ග



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි