#ප්‍රේමය නම්
ජීවත්වන්නන් හා මළවුන් නිසා කාර්යබහුල රෝහලක, උඩුවියන් නොබැඳි සයනයක් මත උඩුකුරු ව මා සිරුර හොවා තිබෙන දිනය නිසැකව ම පැමිණේවි.
... Read Moreමා විශ්වාස කරන්නේ ඔවුන් දෙදෙනාගේ ආත්මයන් ඒකාත්මික වූ නියම නිමේෂය එය වූ බවයි. ඒකාත්මික මිනිස් ඉටිපන්දම එහි පරම සංකේතය විය.
... Read Moreඅපේ හදවත හැම විටම අපේ මොළයට වඩා දක්ෂ බව මම ඇය ට කීවෙමි. පුතු සම්බන්ධයන් කළ යුතු හොඳ ම දේ ගැන හදවතෙන් අසන්නැයි මම ඇය ට කීවෙමි.
... Read More“අනුන් ට උදව් කිරීමේදී අපි අපට ම උදව් කර ගන්නෙමු. අප කරනා ඕනෑම හොඳක් චක්‍රයට මුසු වී නැවත අප කරා ම පැමිණෙන්නේය.”
– ෆ්ලෝරා එඞ්වඩ්ස්
අපේ ආත්මය මත ලකුණක් ඉතිරි නොකර කිසිදු මිතුරු දමකට හෝ ප්‍රේමයක ට දෛවයේ මග හරස් කළ නොහැක.
-ප්රංශුවා මව්රියැක්
‘‘අපි අද සාදයකට යමු ද..? ඔහු මගේ ආත්මයට එබෙමින් විමසයි. මම එවිට වික්ෂිප්ත වන්නෙමි.
... Read More1949 උපත ලද ප්‍රදියුම්නා කුමාර් ඉන්දියාවේ දෙන්කනාල්හි ඔඩිෂා ප්‍රදේශයේ පහත් යැයි සම්මත කුලයක දිළිඳු තරුණයකු විය. ඔහුගේ පියාගේ වෘත්තිය වූයේ රෙදි විවීමය.
... Read More‘‘අර ඉන්නෙ මගෙ පළවෙනි කෙල්ල…” මා අසල සිටියෙකු මහත් උද්වේගයෙන් යුතු ව කෑ ගසනු මට ඇසෙයි. එය උසස් පාසලෙන් අප සමුගැනීමෙන් පසුව පැවැත්වෙන හතළිස් හතරවැනි සුහද හමුවයි.
... Read Moreඑක සිර ගෙදරක ප්‍රේම කුරුල්ලෝ – සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියත් සිරගෙට
සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියකට මාස 12 ක සිර දඬුවමක් ලබාදීමේ සිදුවීමක් වේල්සයෙන් වාර්තා වේ.
... Read Moreශීතල මද සුළඟ විසින් අපේ ජනේලය ඉදිරිපිට නොසන්සුන් හිම පියළි චකිතයෙන් විසුරුවා හරින විට අප දෙදෙනො දිළිසෙන ගිනි මැළයක් ඉදිරියේ ඇපල් සිඩාර් රස බලමින්, එකිනෙකා වෙත නැඹුරුව ප්‍රේමයේ ගැඹුර ගැන ආදර කූජන තෙපලූ බව මට කිව හැක.
... Read Moreනොකඩවා මහ වැසි ඇද හැළෙන හැම විටම ඔහුට සිය තාත්තා සිහිවෙයි. අන්ධකාරය කපාගෙන එදා, දශක දෙකකටත් පෙර, හරියටම කියන්නේ නම් 1979 වසරේ ඒ දිනයේ ද මේ වැසි දියම වළාකුළු සිදුරු කර ගෙන ඇද හැලුණු හැටි සිහිවෙයි.
... Read Moreමගේ හොඳ ම මිතුරා ජේම්ස් ඔයායෝ ප්‍රාන්තයේ අපේ කුඩා නගරයට එපිටින් වූ ගොවිපොළක ජීවත් විය. ඔහුගේ පියා පැළකරන ඕනෑම දෙයක් වැවීමට සමත් ගොවියෙකි.
... Read Moreමා පරණ ජැකට්ටුව විසිනොකරන්නේ මන්ද යන්න ක්‍රිස් හට ගැටලුවකි. වසර ගණනකින් ඔහු එය ඇඳ නැත.
... Read Moreටයිටැනික් පෙම් යුවළ නමින් ලෝක ප්‍රකට වූ කේට්-ලියෝ අතර තිබෙන්නේ කිසිදා නොබිඳෙන ආදර කතාවක්. එය හුදු ආදරය ඉක්මවූ – ජීවිත කාලය පුරාම පවතින මිත්‍රත්වයේ බැඳීමක් කියා කීවොත් වඩාත් නිවැරදියි..
... Read More