BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#ප්‍රේමය නම්

වැරදි වෙලාවේ ‘හරි කෙනා‘ හමුවීමේ සුන්දරත්වය සහ වේදනාව

එය වේදනාවක් බව ඇත්ත. නමුත් ජීවිතයේ යම් දිනෙක, ආපසු හැරී බලන විට ඒ වේදනාව තුළ සදාකාලික සුන්දරත්වයක් තැවරී ඇති බව ඔබට වැටහේවි.

...

Read More

ඔහු මගේ හොඳම මිතුරාය…

මම තවත් වසරක් මුලුල්ලේ මගේ සිතිවිලි සැඟවීමි. ඔහු ව ගණන් නොගන්නා බවක් ඇඟවීමි. ඔහු මා හමුවීම අඩු කළේය. අවසානයේ වෙනත් කෙල්ලක සමග හාද විය.

...

Read More

එක් ගණිකාවක විසින් මා ආරක්ෂා නොකළා නම් මාද ගණිකාවක් වීමට ඉඩ තිබුණි.

මම මගේ ජීවිතේ සතුටුම සහ කුරිරුම කාල පරිච්ඡේදය ගත කළේ මේ වීදියේ එක්තරා කොනක තිබුණ ළමා නිවාසයක.

...

Read More

මතකය මරා දැමිය හැකිය. එහෙත් ආදරය මරාදැමිය නොහැක

ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන පිළිතුරු දීමට ඇය කොහෙන් පුරුදු වුනාද මම දන්නෙ නෑ

...

Read More

ඇගේ ඇස් මා ජීවත් කරවයි

ඉතින් ඔහුට ජීවත්වන්නට හේතුවක් තිබේ. ඔහුටත් ජීවිතයක් තිබේ.

...

Read More

විවේකී ආදරය

සෑම දිනෙක ම ඔහු අපේ ආදරය වෙනුවෙන් යම්කිසි සුළු දෙයක් හෝ කරයි. සම්පූර්ණයෙන් ම මා රැකබලාගන්නා ස්වාමි පුරුෂයෙකු ලැබීම ට තරම් මා වාසනාවන්ත වූයේ කෙසේදැයි මම නිතර සිතමි.

...

Read More

මම ඔබට දේදුන්නක් තනන්නම්

“මේ වේදනාවෙන් මාව මැරෙයිද අම්මා…?”

...

Read More

ඈ මගේ පෙම්වතා…!

එ් නිහඬ ප්‍රේමයකි-දළුලන හද වසාලූ-එකිනෙකා සුසුමින්-සිපගත් -දෙනෙතින් පවසමින්
ගල් ගැසී උන් ආදරේ

...

Read More

මගේ ග්ලැඩියෝලා මල් කළඹ

සියලු පූර්ව නිගමන ප්‍රේමයේ දෑස් අබියස එක් නිමේෂයකදී හරසුන් විය හැකිය.

...

Read More

සුන්දරත්වය ඇය ය; සුන්දර ම දෙය ඇය ය.

අපේ ආත්මය මත ලකුණක් ඉතිරි නොකර කිසිදු මිතු දමකට හෝ ප්‍රේමයක ට දෛවයේ මග හරස් කළ නොහැක. – ප්‍රංශුවා මව්රියැක්

...

Read More

පමා වී ආ පවන

මගේ ආදර කතාව ගැන ඔබට විවේචන තිබෙන්නට පුළුවන.

...

Read More

දුම්රියේදී හමු වූ මෝනාලිසා

දුඹුරු ඇස්, කළු කියඹු වැල්, තද පැහැ සමක් සහිත ගුප්ත ලස්සනක් ඇති ළාබාල කෙල්ලකි, ඈ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!