BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#තාක්ෂණ

ඇමරිකාවේ 2020 මැතිවරණයට සමගාමීව ව්‍යාජ වීඩියෝ පට ඉවත් කිරීමට ෆේස්බුක් සමාගමෙන් පියවර!

හාස්‍යය හා විනෝදය සඳහා නිර්මාණය වන පැරඩි වීඩියෝ වලට මෙම තීරණය අදාල නොවන බවද ෆේස්බුක් සමාගම අවධාරණය කරයි.

...

Read More

පිළිකා හඳුනා ගැනීමේදී වෛද්‍යවරුන්ට වඩා කෘත්‍රිම බුද්ධිය ඉදිරියෙන්!

මැමෝග්‍රෑම් වලින් පියයුරු පිළිකා හඳුනා ගැනීමේදී වෛද්‍යවරුන්ට වඩා කෘතිම බුද්ධිය වඩාත් නිවැරදි බව නේචර් සඟරාවේ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

...

Read More

එක්සත් ජනපද නාවික කඳවුරකට ransomware වෛරස් ප්‍රහාරයක්!

පරිගණක වෛරසයක් හේතුවෙන් එක්සත් ජනපද නාවික කඳවුරකට පැය 30 කට වඩා වැඩි කාලයක් කිසිදු අන්තර්ජාල සබදතාවක් නොමැතිව සිය කටයුතු මෙහෙයවා ගැනීමට සිදුවූ බව එරට වෙරළාරක්ෂක බලකාය අනාවරණය කර තිබේ.

...

Read More

iCloud ගිණුම් වල දත්ත මුදා හරින බව කියමින් ඇපල් සමාගම ට තර්ජනය කළ එංගලන්ත ජාතිකයාට වැඩ වරදී.

22 හැවිරිදි එංගලන්ත ජාතිකයකු තමාට iCloud ගිණුම් වලට ප්‍රවේශය ඇති බව පවසමින් ඇපල් සමාගමට තර්ජනය කිරීමට උත්සාහ කළ බව පිළිගෙන ඇත.

...

Read More

Blockchain ගැන ඔබ දැනුවත්ද?

‘Blockchain’ එකක් යනු ඩිජිටල් ගණුදෙණු වල තොරතුරු එක්රැස් කර තබාගන්නා වර්තාවක් ලෙස හැදින්විය හැක. එහිදී සෑම වාර්තාවක්ම Block එකක් ලෙස හදුන්වන අතර නිතිපතා අලුත්වෙමින් වර්ධනය වන දත්ත වාර්තා ලයිස්තුව Chain එකක් ලෙස හදුන්වයි.

...

Read More

Twitter තුළ APNG ගොනු මුදා හැරීම තහනම්!

ලෝක අපස්මාර පදනමට අයත් ට්විටර් ගිණුමට එල්ල වූ සයිබර් පහර දීමත් සමග සජීවීකෘත PNG ගොනු (APNG) ට්වීටර් වෙත මුදා හැරීමට තහනම් කිරීමට තීරණය කර ඇත.

...

Read More

ඊමේල් තුළ ඊමේල් යවන්න සූදානම්ද?

Gmail හි ඊමේල් දාම සංසිද්ධිය වැඩි දියුණු වෙමින් පවතී. මේ ඔස්සේ තැපැල් පද්ධතිය හරහා වැඩි වේගයකින් එහි පරිශීලකයින්ට ඊමේල් ඇමුණුම් ලෙස emails as attachments යැවීමට අවස්ථාව සැලසෙනු ඇත.

...

Read More

ගින්නෙන් පමණක් විනාශ කළ හැකි එස්කොබාර් ෆෝල්ඩ් 1 දුරකථනය.

71 හැවිරිදි රොබර්ටෝ එස්කොබාර් සිය ආයෝජන සමාගම වන එස්කොබාර් ඉන්කෝපරේෂන් හරහා නැමිය හැකි දුරකථනයක් නිකුත් කරයි. එය එස්කොබාර් ෆෝල්ඩ් 1 ලෙස හැඳින්වෙන අතර එය ඔහුගේ සහෝදරයාගේ නමින් නම් කර ඇත.

...

Read More

අලුත්ම malware එක XHelper!

මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යන අලුත්ම malware එක ගැන කතාවක් තමයි මේ. ඔබත් මේ දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න කෙනෙක් නම් මේ වෙනකොටත් දන්නවා ඇති මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. කොහොම වෙතත්, මේ විස්තර කියන්න යන්නේ xhelper නම් malware එක ගැනයි!

...

Read More

මදුරුවන් බෝවන තැන් 70,000 ක් විනාශ කළ ඇප් එක – Premise

ඩෙංගු, සිකා වෛරස් ප්‍රමුඛ මදුරුවන්ගෙන් බෝවන රෝග ඉලක්ක කර ගනිමින් එම මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගත හැකි ජංගම දුරකථන යෙදවුමක් (ඇප් එකක්) කොළොම්බියාව විසින් හඳුන්වා දී ඇති අතර එය අතිශය සාර්ථක වී තිබේ.

...

Read More

සිංගප්පූරුව ලෝකයේ ‘ස්මාට්ම නගරය‘ ලෙස නිල වශයෙන් ලෝක වාර්තා පොතට

IMD Smart Cities Index – IMD සුහුරු නගර දර්ශකය අනුව සිංගප්පූරුව ලෝකයේ ස්මාට්ම (සුහුරුතම) නගරය ලෙසට නිල වශයෙන් නම් කරයි.

...

Read More

ෆේස්බුක් පරිශීලකයන්ට වෙනම Dating ඇප් එකක්

ඇමරිකාවේ ෆේස්බුක් පරිශීලකයන් සඳහා ෆේස්බුක් සමාගම විසින් Dating ඇප් එකක් හඳුන්වා දී ඇත.

...

Read More

WiFi 6 කරළියට!

WiFi Alliance ආයතනය වෙතින් WiFi හි අලුත් version එකක් 2019 සැප්තැම්බර් 16 දින නිලවශයෙන් එළිදැක්වීම සිදු කෙරුණි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!