×

පාපන්දු උන්මාදය; ජපානය 2014 ලෝක ශූර ජර්මනිය පරදවා ඓතිහාසික ජයග්‍රහණයක් ලබයි.

මෙම ජයග්‍රහණය සෞදි අරාබිය ආර්ජන්ටිනාව කම්පනයට පත් කිරීමෙන් දිනකට පසුව ලැබුණු තවත් ඓතිහාසික ජයග්‍රහණයකි.


අද දින (23)කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක ශූරතා පාපන්දු තරඟාවලියේදී සිව් වතාවක් ලෝක ශූර ජර්මනිය 2-1ක් වශයෙන් පරාජය කිරීමට ජපානය සමත් විය.


මෙහිදී ජර්මනිය වෙනුවෙන් ගුන්ඩෝගන් ගෝලයක් වාර්තා කළ අතර ජපානය වෙනුවෙන් රිට්සු ඩෝන් හා අසනෝ ජයග්‍රාහී ගෝලයන් වාර්තා කරනු ලැබීය.

ලැබූ ජයග්‍රහණයත් සමඟ ජපානය E කාණ්ඩයෙන් ඉහළින්ම සිටින අතර මෙම ජයග්‍රහණය සෞදි අරාබිය ආර්ජන්ටිනාව කම්පනයට පත් කිරීමෙන් දිනකට පසුව ලැබුණු තවත් ඓතිහාසික ජයග්‍රහණයකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි