BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පාපන්දු උන්මාදය; ජපානය 2014 ලෝක ශූර ජර්මනිය පරදවා ඓතිහාසික ජයග්‍රහණයක් ලබයි.

මෙම ජයග්‍රහණය සෞදි අරාබිය ආර්ජන්ටිනාව කම්පනයට පත් කිරීමෙන් දිනකට පසුව ලැබුණු තවත් ඓතිහාසික ජයග්‍රහණයකි.

අද දින (23)කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක ශූරතා පාපන්දු තරඟාවලියේදී සිව් වතාවක් ලෝක ශූර ජර්මනිය 2-1ක් වශයෙන් පරාජය කිරීමට ජපානය සමත් විය.


මෙහිදී ජර්මනිය වෙනුවෙන් ගුන්ඩෝගන් ගෝලයක් වාර්තා කළ අතර ජපානය වෙනුවෙන් රිට්සු ඩෝන් හා අසනෝ ජයග්‍රාහී ගෝලයන් වාර්තා කරනු ලැබීය.

ලැබූ ජයග්‍රහණයත් සමඟ ජපානය E කාණ්ඩයෙන් ඉහළින්ම සිටින අතර මෙම ජයග්‍රහණය සෞදි අරාබිය ආර්ජන්ටිනාව කම්පනයට පත් කිරීමෙන් දිනකට පසුව ලැබුණු තවත් ඓතිහාසික ජයග්‍රහණයකි.

සශිකලා මධුෂාණී_


ඇෆ්ගනිස්ථානයේ පාසල් බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට තුවාල

චීනයේ ප්‍රබල කොමියුනිස්ට් සටන්කරුවෙකු වූ හිටපු ජනපති ජියැං සෙමින් මිය යයි.

චීනයේ කොවිඩ් විරෝධතා වෙනුවෙන් ආණ්ඩුවේ මර්දනය දැඩි කරයි

යුක්රේනයේ ශීත සෘතුව, අවියක් ලෙස භාවිතා කරන බවට නේටෝහි මහලේකම්ගෙන් රුසියාවට චෝදනා

ඉතාලියේ මිලියන 1.3 ක ජනතාවක් නායයෑම්වලට සහ මිලියන 6.8 ක් ගංවතුරෙන් විපතට පත් වීමේ අවදානමක

බෙල්ජියමට එරෙහිව මොරොක්කෝව ලැබූ පාපන්දු තරඟ ජය බ්‍රසල්ස් හි කෝලාහල ඇති කරයි

යුක්රේනයට විදුලිය නොමැති අඳුරු ශීත සෘතුවක්

චීනයේ කොවිඩ් විරෝධී විරෝධතා තුන්වන දිනටත් අඛණ්ඩව; ෂැංහයි හි පොලිසිය සමඟත් ගැටුම්

error: Content is protected !!
error: Content is protected !!