BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#facebook

ෆේස්බුක් සහ ඉන්ස්ටා රුසියාව තුළ අන්තවාදී සංවිධාන මට්ටමට දමයි

ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යය ඇතුළු මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස රුසියානු මාධ්‍ය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

...

Read More

Meta සමාගමට ඕස්ට්‍රේලියාවෙන් නඩු

Facebook හි මව් සමාගම වන Meta සමාගමට එරෙහිව ඕස්ට්‍රේලියාව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ව්‍යාජ කීර්තිමත් පරිශීලකයින් ඉලක්ක කර ගනිමින් වංචා දැන්වීම් වලට Facebook ඉඩ ලබා දෙන බවට මෙමගින් චෝදනා කර ඇත.

...

Read More

ඇමසන් ඉඩම් ෆේස්බුක් මගින් අලෙවි කළ නොහැක

ඇමසන් වනාන්තරයේ ආරක්‍ෂිත ප්‍රදේශ තම වෙබ් අඩවිය තුළ විවිධ දැන්විම් යොදාගෙන නීති විරෝධී ලෙස විකිණීම තහනම් කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් සමාගම පවසයි. නමුත් මෙම පියවර ඇමසන් වෙත පමණක් සීමා වන අතර ලොව පුරා ඇති වෙනත් වැසි වනාන්තර හා වනජීවී වාසස්ථාන නොවේ.

...

Read More

ෆේස්බුක් සමාගම සුඩානයේ ගිණුම් රැසක් අක්‍රිය කරයි

ෆේස්බුක් සමාගම  විසින් සුඩානයේ ප්‍රබල පැරාමිලිටරි කණ්ඩායමකට සම්බන්ධ ගිණුම් 735 ක් අක්‍රීය කර තිබේ.

...

Read More

ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වසර 2 කට අත්හිටුවයි ! – ”ඊළඟ වතාවෙ ධවල මන්දිරයෙදි බලාගමු” යැයි ට්‍රම්ප් කියයි !

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වසර 2 ක කාලයක් සඳහා අත්හිටුවීමට ෆේස්බුක් සමාගම තීරණය කළේය.

...

Read More

මින්මාරයේ මිලිටරි ජුන්ටාවට ෆේස්බුක් සමාගමෙන් සැර ප්‍රතිචාරයක්!

ෆේස්බුක් සමාගම බ්ලොග් සටහනක් තබමින් අවධාරණය කර සිටියේ ඉකුත් පෙබරවාරියේ මුල පටන් මියන්මාරයේ හටගත් හමුදා කුමන්ත්‍රණය තුළ බිහිසුණු සිදුවීම් රාශියක් හටගත් බවත්, එයම ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජමාධ්‍ය ජාලය භාවිතා කිරීමට හමුදාවට ඉඩ ලබා දිය නොහැකි බවයි.

...

Read More

මියන්මාරයේ Facebook තහනම්

එරට සන්නිවේදන සහ තොරතුරු අමත්‍යංශය පවසන්නේ, 7 වනදා දක්වා මියන්මාරය තුළ Facebook ක්‍රියාකාරීත්වය අවහිර කළ බවයි.

...

Read More

වට්ස්ඇප් තාවකාලිකව පසුබසී – නව කොන්දේසි මාලාව අනුමත කිරීමේ අවසාන දිනය මැයි මස දී!

ලොව පුරා වට්ස්ඇප් පරිශීලකයන් බිලියන 2ක් පමණ වේ. මෙම කොන්දේසි පණවන්නේ එකී සියළු පරිශීලකයන් වෙත ය.

...

Read More

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සදහටම අහිමි වෙයි – ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම්, ස්නැප්චැට් ගිණුම් ද දින නියමයක් නැතිව අත්හිටුවයි!

ට්‍රම්ප්ගේ ලොකුම දේශපාලන හොරණෑව ලෙස භාවිතා වූ ඔහුගේ ට්විටර් ගිණුම ස්ථිර ලෙසම අවලංගු කිරීමට ට්විටර් සමාගම තීරණය කර තිබේ. ඒ, ඔහු විසින් ගිනිපිඹිනු ලැබූ කැපිටල් හිල් ප්‍රචණ්ඩත්වයේ බියකරු බව මුළු ලෝකයම හමුවේ අනාවරණය වීමෙන් පසුව ය.

...

Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නිසා ෆේස්බුක් නීති දැඩි වේ – ප්‍රචාරණ දැන්වීම් ලක්ෂ 22 ක් ඉවතට

ඇමරිකානු ජනාධිපතිවරණය හේතුවෙන් දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ෆේස්බුක් සමාජ ජාලය යොදාගැනීම සම්බන්ධ නීති දැඩි කර තිබේ.

...

Read More

ෆේස්බුක් උසාවියේ විනිසුරු මණ්ඩලය (Oversight Board) හෙළි කෙරේ

ලෝකයේ ලොකුම සමාජ මාධ්‍ය ජාලය බවට අවිවාදයෙන් පත්ව තිබෙන Facebook හි අන්තර්ගතයන් සුපරික්ෂා කිරීමේ මණ්ඩලයේ සිටින්නේ කවුදැයි පළමු වරට හෙළි කරන්නට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.

...

Read More

ෆේස්බුක් ට්‍රම්ප්ගේ ප්‍රචාරක දැන්වීම් ඉවත් කරයි!

ෆේස්බුක් ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නවත ජනපති ධූරයට තෝරා පත් කර ගැනීමේ මැතිවරණ ව්‍යාපෘතිය විසින් පවත්වාගෙන යනු ලබන සමහර දැන්වීම් ඉවත් කරන බවයි.

...

Read More

ෆේස්බුක් ඩිලීට් කර දමන්න, ඉන් ඇති වැඩක් නෑ!- එලොන් මස්ක්

ෆේස්බුක් හි අන්තර්ගතය නියාමනය කරන ලෙස ඉල්ලා නළු සාචා බාරොන් කොහෙන් විසින් කරන ලද ට්විටර් සටහනකට ප්‍රතිචාර දක්වමින් ටෙස්ලා නිර්මාතෘ එලෝන් මසක් සති අන්තයේ ට්වීට් කරමින් කියා සිටියේ “#DeleteFacebook It’s lame- ෆේස්බුක් ඉවත් කර දමන්න එයින් ඇති වැඩක් නෑ! ” යනුවෙනි.

...

Read More

ඇමරිකාවේ 2020 මැතිවරණයට සමගාමීව ව්‍යාජ වීඩියෝ පට ඉවත් කිරීමට ෆේස්බුක් සමාගමෙන් පියවර!

හාස්‍යය හා විනෝදය සඳහා නිර්මාණය වන පැරඩි වීඩියෝ වලට මෙම තීරණය අදාල නොවන බවද ෆේස්බුක් සමාගම අවධාරණය කරයි.

...

Read More

ෆේස්බුක් ව්‍යාජ ගිණුම් ගලවයි!

මේ වසරේ මේ දක්වා ෆේස්බුක් ව්‍යාජ ගිණුම් බිලියන 5.4 ක් වසා දමා ඇති නමුත් තවත් මිලියන ගණනක් ඉතිරිව ඇති බවත් වාර්ථා විය

...

Read More
error: Content is protected !!
error: Content is protected !!