BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Jair Bolsonaro

බ්‍රසීල මහ මැතිවරණ උණුසුම: වාමාංශිකයන් මර්දනය කිරීමේ වෑයමක සිටින බවට බොල්සනාරෝට චෝදනා!

බ්‍රසීලයේ මැතිවරණ උණුසුම මැද ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළට.. බොල්සනාරෝ ගැත්තෙකු ප්‍රතිවාදියකුට පිහියෙන් ඇනලා!

...

Read More

කොවිඩ් සහ එච්අයිවී ගැන බොරු කියූ බොල්සොනාරෝට වැඩ වරදී! සමාජ මාධ්‍ය තහනමක්!

ඉකුත් ඔක්තෝබර් 21 වන දින බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝ සම්බන්ධ වූ සජීවී වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කර දැමීමට ෆේස්බුක් (දැන් මෙටා) සහ යූටියුබ් සමාගම කටයුතු කර තිබේ.

...

Read More

රටවැසියන් මිලියන භාගයක් මරා දැමූ කොරෝනා වෛරසයටත් වඩා බ්‍රසීලයේ බොල්සොනාරෝ භයානක ය !

බ්‍රසීලයේ කෝවිඩ් මරණ ගණන දැන් මිලියන භාගයකි. එනම් ලක්ෂ 5 ක් දෙනා වසංගතයෙන් මිය ගිය බවට නිල වශයෙන් සනාථ කර ඇත.

...

Read More

බ්‍රසීල උප ජනාධිපති ට කොවිඩ් ආසාදනය වෙයි

බ්‍රසීල ජනපති බොල්සනාරෝ මුල සිටම කොවිඩ් වසංගතය ඉතා සැහැල්ලුවෙන් තැකූ අතර, ඉකුත් ජූලි මස ඔහුද වෛරස ආසාදිතයකු බවට තහවුරු විය.

...

Read More

ලෝකය මෙතෙක් මාව හැඳින්වූයේ ඇමසන් හී කියත කියලා දැන් හඳුන්වන්නේ ඇමසන් හී නීරෝ කියලා – බ්‍රසීල ජනපති

ජනවාරි මස සිට අගෝස්තු දක්වා කාල පරාසය තුළ ඇමසන් වනාන්තරයේ ගිනිගැනීම් අවස්ථා 72000ක් සිදු වී ඇත.

...

Read More

බ්‍රසීලයේ සිවිල් කලබල මඬින්න හමුදාව යෙදවේ – මගී බස් රථවලටත් හමුදා ආරක්ෂාව

බ්‍රසීලයේ 5 වැනුවට විශාලතම නගරය වන වෙරළබඩ ෆෝර්ටොලිසා හි කලබලකාරී තත්වයක් හටගෙන ඇති අතර, එය මර්දනය කිරීම සඳහා බ්‍රසීල හමුදාව නොපමාව යවා ඇත.

...

Read More

ඇමසන් වනයේ ආදිවාසීන්ට බොල්සොනාරෝ පිහිටයි!

බ්‍රසීලයේ නව නායක බොල්සොනාරෝ, ධුරයේ දිවුරුම් දීමෙන් පසුව වැඩ අල්ලා තිබෙන්නේ ඇමසන් වනයේ හදවත බඳු ආදිවාසීන් අවතැන් කිරීමේ නවතම යෝජනාවක් සමගිනි.

...

Read More

‘ඇමසන් ඝාතකයා‘ දිවුරා වැඩ අරඹයි.

ඇමසන් වනය අමාත්‍යාංශවලට පවරාගෙන එය කර්මාන්තකරණය සඳහා බිලි දෙන බවට ප්‍රතිඥා දී සිටින බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික නායක ජයර් බොල්සොනාරෝ, බ්‍රසීල ජනපතිවරයා ලෙස දිවුරුම් දී වැඩ පටන් ගත්තේය.

...

Read More

දේශගුණික විපර්යාසයත් ‘මාක්ස්වාදී කුමන්ත්‍රණයක්‘ යැයි සිතන – බ්‍රසීලයේ අරුම පුදුම විදේශ ඇමති

මේ කතාව, දේශගුණික විපර්යාස, ‘මාක්ස්වාදී කුමන්ත්‍රණයක්‘ යැයි සිතන බ්‍රසීලයේ නව විදේශ අමාත්‍යවරයා පිළිබඳව ය.

...

Read More

බ්‍රසීලයේ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්‘ ජනාධිපතිවරණයෙන් ජයගනියි!

‘බ්‍රසීලයේ ඩොනල්ඩ් ට්‍රම්ප්‘ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජනපති අපේක්ෂක ජයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) 56%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය වාර්තා කර තිබේ.

...

Read More

බ්‍රසීල ජනපතිවරණයෙන් අන්ත දක්ෂිණාංශිකයෙකු ඉදිරියෙන් – ජනාධිපතිවරණය දෙවැනි වටයටත්

වාමාංශික ලූලා ඩි සිල්වාගේ ජනපති සිහිනය සුන් කළ 2018 ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබෙන අතර, එහි පළමු වටයේ ඉදිරියෙන් සිටිනුයේ දක්ෂිණාංශික ජයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) ය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!