#japan
කෝවිඩ්-19 ඔමික්‍රෝන් වසංගත තත්වය සීඝ්‍ර වශයෙන් පැතිර යාම තුළ ජපානයේ තෝකියෝ අගනුවරින් වාර්තා වන දෛනික රෝගීන් සංඛ්‍යාව 20,000 ද ඉක්මවා ගොස් ඇත.
... Read Moreඊයේ සවස දකුණු පැසිෆික් සාගරයේ ගිනි කන්දක් පුපුරා යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ සුනාමි අවදානමක් නොමැති බව පැවසුණත් පැය කිහිපයකට පසු ඇමරිකාවට සහ ජපානයට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ ‘වෙරළෙන් ඉවත් වන ලෙස’ ය.
... Read Moreසිය රටෙන් සංක්‍රමණය වන විශාල ජනතාවක් ඇති වත්මන් ලෝකය තුළ ‘ප්‍රබල පාස්පෝට්’ හිමි අයට විශාල වැදගත්කමක් හිමි වේ.
... Read Moreජපානයේ තෝකියෝව තුළ 2022 ජනවාරි මස සිට සමරිසි විවාහ නීතිගත කිරීමට තීරණය වී ඇත.
... Read Moreචීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන ගැන වැඩි සැලකිල්ලක් දක්වන බැවින් ජපානය සිය ආරක්ෂක වියදම් ඉහළ දමා ඇත.
... Read MoreUpdate: ජපානයේ මොඩර්නා එන්නත් තුළ කළු පාට අපද්‍රව්‍ය- ‘‘එහෙම වෙන්නෙ එන්නත් කටුව වැරදියට ගැහුවාම‘‘ – සෞඛ්‍ය ඇමති
ජපානයේ භාවිතයට ගැනීමට නියමිත ව තිබූ මොඩර්නා එන්නත් තුළ කළු පාට අපද්‍රව්‍ය කොටස් හමුවී තිබේ.
... Read Moreජපානයේ අපද්‍රව්‍ය සහිත මොඩර්නා එන්නත් ලබාගත් දෙදෙනෙක් මරණයට පත් වී තිබේ.
... Read Moreජපානයේ මොඩර්නා එන්නත් තුළ අපද්‍රව්‍ය අංශු තිබෙන බවට පළ වූ සැකයක් හේතුවෙන් එන්නත් මාත්‍රා මිලියන 1.63 ක් භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
... Read Moreජපානය ලංකාව වගෙ නොවේ.
... Read Moreජපානයේ නිසාන් මෝටර් රථ සමාගමේ ප්‍රධානී කාලෝස් ගෝස්න් මීට පෙර අවසන් වශයෙන් පුවත් මැව්වේ පෙට්ටියක සැඟවී රටෙන් පළා ගිය පුවතත් සමගිනි.
... Read Moreතායිවානයේ එමාගේ වයස අවුරුදු පහකි. සුදු රයිනෝ වර්ෂවලින් කියන්නේ නම් ඇය නාඹර ගැටිස්සියකි.
... Read MoreG7 හෙවත් ‘හත් දෙනාගේ කණ්ඩායම‘ (Group of Seven) කෝවිඩ් වසංගතය මධ්‍යයේ භෞතිකව මුණ ගැසී ලෝක ආර්ථිකය සහ අන්තර්ජාතික ආරක්ෂාව ඇතුළු වැදගත් ගෝලීය ගැටළු ගැන සාකච්ඡා කිරීම ඊයේ ආරම්භ විය.
... Read Moreඔලිම්පික් අස්සේ සමලිංගිකභීතිකාවට රන්පදක්කම් දිනන ජපානය – සංක්‍රාන්ති සමාජභාවය දේශපාලන පිටියේ විහිලුවක් වෙයි!
මෙවර පළමු විවෘත සංක්‍රාන්ති සමාජභාවී මලල ක්‍රීඩකයාද සහභාගී වන 2021 ගිම්හාන ඔලිම්පික් උළෙල පවත්වන්නට නියමිත ජපානයේ එල්ජීබීටී පුද්ගලයන් හට ඉදිරිපත් කර තිබූ සමානාත්මතා පනත LDP නායකයින් හමුවේ ඉවතට විසිවේ.
... Read Moreජපානයේ ටෝකියෝ නගරයේ සත්කාරකත්වයෙන් පසුගිය වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදු වූ අතර එය මේ වසරේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
... Read Moreකෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පෙණහළු දැඩි ලෙස හානියට පත් ව සිටි කාන්තාවකට සාර්ථක පෙණහළු බද්ධයක් සිදුකිරීමට ජපන් වෛද්‍යවරු සමත් වී සිටිති.
... Read More