BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#LOCKDOWN

ආසාදිතයන් තිදෙනෙක් නිසා චීනයේ නගරයකටම අගුළු වැටෙයි!

ඉදිරියේදී එළඹෙන නව වසර සැමරුම සහ බෙයිජිං ශීත ඔලිම්පික් උළෙල හේතුවෙන් චීන බළධාරීන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අතර මීට පෙර ෂියෑං නගරයද ලොක්ඩවුන් කිරීමට කටයුතු කර තිබිණි.

...

Read More

ලබන වසන්ත සෘතුව වන විට යුරෝපයේ මිලියන භාගයක් කෝවිඩ්වලින් මිය යාවි ! – WHO අනතුරු අඟවයි

සිව්වැනි කෝවිඩ් රැල්ලට ප්‍රතිචාර ලෙස ලොක්ඩවුන් සහ සංචරණ සීමාවන් පැනවීමට එරෙහිව නෙදර්ලන්තය ප්‍රමුඛ යුරෝපයේ රටවල් ගණනාවක උද්ඝෝෂණ හටගෙන තිබේ.

...

Read More

ලොක්ඩවුන් මැද එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනය 30,000 කගෙන් අතුරුසිදුරු නැතිව පිරී යයි

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයට ඊයේ දිනයේ 30,000 ක් ක්‍රීඩා ලෝලීන් එක් රොක්ව සිටියේ එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවැත්වුණු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ය.

...

Read More

දිල්ලිය අගුලුදැමීම තව සතියකින් දීර්ඝ කරයි

ඉන්දියාවේ අගනුවර වන දිල්ලිය අගුලුදැමීම බලපැවැත්වෙන කාලය තව සතියක් පමණ දීර්ඝ කළ බව දිල්ලියේ මහ ඇමැති වන අර්වින්ද් කෙජ්‍රිවල් දැනුම් දෙයි.

...

Read More

මැලේසියාවත් ජුනි 07 දක්වා ලොක්ඩවුන්!

ජුනි මස 07 වැනිදා දක්වා සමස්ත රටම ලොක්ඩවුන් කිරීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා.

...

Read More

තමිල්නාඩු – කර්ණාටක ප්‍රාන්ත අගුලු දමයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ කර්ණාටක ප්‍රාන්තය අද (10) සිට මැයි 24 දක්වා අගුලු දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

...

Read More

ඉන්දියාව අසීරු අඩියක – නවදිල්ලිය සතියකට ලොක්ඩවුන්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සතියක කාලයක් වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

...

Read More

බ්‍රිතාන්‍යය යළිත් ලොක්ඩවුන් කරයි!

බොරිස් ජොන්සන් එරට වැසියන්ට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ, ඉදිරි සති කිහිපය ඉතාමත් දුෂ්කර වනු ඇති බවයි.

...

Read More

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම බොයිං ජම්බෝ ජෙට් යානා නවතා දමයි

“ගුවන් අවකාශයේ රැජින මෙන් වූ අපගේ මෙම විශ්මයජනක සේවාව බ්‍රිතාන්‍ය ගුවන් සේවය වෙනුවෙන් යළි වාණිජ ගමන් අරඹනු ඇතැයි විශ්වාසය තැබිය නොහැක,” බ්‍රිතාන්‍ය ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වූ ඛේදජනක වදන් වූයේ එයයි.

...

Read More

අඟුළු දැමූ ඉතාලිය නැවත විවෘත කිරීමට සූදානම්

කඩිනම් ලිහිල් කිරීමේ පියවර යටතේ දැනටමත් විවෘත කර නොමැති තවත් සිල්ලර වෙළඳසැල් මැයි 18 වන දින නැවත විවෘත වේ – මෙයට කෞතුකාගාර සහ පුස්තකාලද ඇතුළත් වේ

...

Read More

Lockdown මැද්දේ පවුලේ අය සමග වෙරළට ගිය නවසීලන්ත සෞඛ්‍ය ඇමතිට ධූරය අහිමි වෙයි

තමා වරදක් කළ බවට පිළිගත නොහැකි දේශපාලකයන්ද සිටින ලෝකයේ හෘද සාක්ෂියක් ඇති අමාත්‍යවරයෙක් වූ ඔහු සිය වරද භාරගෙන ජනතාවගෙන් ඊට සමාව ඉල්ලා සිය අස්වීම ඉදිරිපත් කලේය…

...

Read More

ඇඳිරිනීතිය අතරතුර අඹු දරුවන් සොයා යද්දී – අනේ ඔහු මැරී වැටුණේය…!

මේ ලොක්ඩවුන් වීම එදා වේල සරිකරගන්නන්ට, සංක්‍රමණික කම්කරුවන්ට සහ ආර්ථික ශක්තියක් නොමැති වූවන්ට අතිශයින් වේදනාබර ය. දුක්බර ය. මේ මොහොතේ ඉන්දියාවේ වේවා ලංකාවේ වේවා යථාර්ථය එයයි.

...

Read More

එක්සත් රාජධානියත් වසා දැමේ

එක්සත් ජනපදයේ, ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 35000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 495 දක්වා ඉහළ ගොස් ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!