#south korea
1940 ගණන්වල වහල් ශ්‍රමය භාවිතා කරමින් නිශ්පාදනය කෙරුනු සාඩෝ රන් ආකර සංකීර්ණය සඳහා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ලැයිස්තුගත කිරීම සඳහා ජපන් රජය සිදු කල ඉල්ලීම ගැන දකුණු කොරියානු සෝල් පාලනය සිය දැඩි විරෝධය පල කර තිබේ.
... Read Moreසිය රටෙන් සංක්‍රමණය වන විශාල ජනතාවක් ඇති වත්මන් ලෝකය තුළ ‘ප්‍රබල පාස්පෝට්’ හිමි අයට විශාල වැදගත්කමක් හිමි වේ.
... Read Moreවසර 20කට හිරේ ගිය දකුණු කොරියානු ජනපතිනිය වසර 5 න් නිදහස් – විශේෂ ජනාධිපති සමාවක්!
පාක් නියෝජනය කරන ජන බලවේග පක්ෂය, පසුගිය ජනාධිපතිවරණයේදී ද මූන්ගේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂය සමග කරට කර සටනක් ලබා දී තිබිණි.
... Read Moreටයික්වොන්ඩෝ ගැන හෝඩියේ දැනුමක් නැති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ටයික්වොන්ඩෝ කලුපටියක්! චක් නොරිස් හාන්සි!!
මෙමඟින් එක්සත් ජනපදයේ මෙම ශිල්පයේ අටවන ප්රදානය දැරි, මෙතෙක් එක්සත් ජනපදය තුළ එම ශිල්පයේ ඉහළම ප්රදානය දැරි බවට විරුදාවලි ලබා සිටි සුපිරි හොලිවුඩ් තරු හා සටන් නළු කලුපටිධාරී චක් නොරිස් මහතා ගේ ප්රදානය දෙවන තැනට පත්ව තිබේ.
... Read Moreඉතා කෙටිකලක් තුළ මුලු ලොවක් තම ග්‍රහණයට නතුකර ගත් කතාමාලාවක් ස්ක්විඩ් ගේම්. සමාජ මාධ්‍ය ජාල අස්සක් මුල්ලක් නෑරම ඇසෙන වචනයක් ස්ක්විඩ් ගේම්. දකුණු කොරියානු ටෙලිනාට්‍ය සංස්කෘතිය වෙනත්ම මානයකට රැගෙන ගිය කතාමාලාවක් ස්ක්විඩ් ගේම්.
... Read More2022 වසරේ සිට දරු ප්‍රසූතියක් සදහා සූදානම් වන සෑම දෙමවුපියෙකුටම ප්‍රසූතියට පෙර අවශ්‍ය වියදම් සදහා වොන් මිලියන 2ක්
... Read Moreබ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය දකුණු කොරියාවේ ද මතුව ඇති බවට වාර්තා වේ.
... Read Moreදකුණු කොරියාවේදී වියපත් පිරිමින් සමග විවාපත් වී මිනීපෙට්ටියෙන් සිය රට බලා යන විදෙස් බිරින්දෑවෝ
ඔවුන් විදෙස් රටවල සිට කපුවන් හරහා දකුණු කොරියාවට පැමිණෙන්නේ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් අපේක්ෂාවෙනි. අවසානයේ විවාහ ජීවිතය පමණක් නොව ජීවිතය ද ඔවුන්ට අහිමි වේ!
... Read Moreමේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන කිම් ජොං උන් උතුරු කොරියානු නායකත්වයට පත් වූයේ 2011 වසරේදීය. ඒ සිය පියා වන කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසුවයි.
... Read Moreමාර්තු 08 වැනිදායින් පසු දකුණු කොරියාවේ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගෙවුණු පැය 24ක කාලය තුළ වාර්තා වී තිබේ.
... Read Moreජනාධිපතිවරයා මෙම ප්‍රහාරයෙන් ගැලවීමට සමත් වී ඇති අතර ඔහුගේ ආරක්ෂකයන් විසින් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලාගෙන පොලීසිය වෙත භාර දී තිබෙනවා.
... Read Moreයෝජිත ක්‍රමය තුළ, සතියක් පාසල් පැමිණීම, සතියක් නිවාඩු ලබා දීම, හෝ එක් දින පාසල් පැවැත්වීම, හා එක් දින නිවාඩු ලබා දීම ආදී වශයෙන් පාසල් විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.
... Read Moreඅදියර කිහිපයකින් හා ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
... Read Moreකොරෝනා ආසාදිතයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව
... Read Moreකොරෝනා ගෝලීය වසංගත තත්වයේදී වැඩිම අවදානමකට ලක්ව සිටින්නේ වයස අවුරුදු 70 ඉක්මවූවන් බව නොරහසකි.
... Read More