BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Taliban

ඇෆ්ගනිස්ථානයේ පොලියෝ එන්නත්කරණයට ඉඩ

පසුගිය වසරේ අප්‍රිකාව පෝලියෝ රහිත බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම රෝගය දැන් දක්නට ලැබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේදී පමණි .

...

Read More

තලෙයිබානයේදී මවක් වීම…!

තලෙයිබානයේදී දරුවෙකු ප්‍රසූත කිරීමේ අත්දැකීම කුමක් වැනිදැයි රාබියාගෙන් අසන්න…

...

Read More

තලෙයිබානයත් UN අමතන්නට ඉල්ලයි!

තලෙයිබානය අන්තර්ජාතික පිළිගැනීම ලබාගැනීමේ උත්සාහ අත්හැර නැති බව මේ අනුව පැහැදිලි වේ.

...

Read More

ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයට ලක්වන සමරිසියන් රැකගැනීමට සියලු රජයන් වෙත කෙරෙන ආයාචනයයි!

ඇෆ්ගනිස්ථානයේ ජීවත් වන එල්ජීබීටීඅයිකිවු ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවන ද්වේශ සහගත ක්‍රියාවන් සහ පීඩාවන් පිළිබඳව ආසියාවේ විශාලතම එල්ජීබීටීඅයිකිවු ව්‍යාපාරය වන ILGA Asia සංවිධානය සහ Stonewall සංවිධානය ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් සියලු රජයන් සහ මානුෂීය ව්‍යාපාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

...

Read More

‘‘තලෙයිබානයට ඔබව මෝඩයන් කරන්න ඉඩ දෙන්න එපා!‘‘ ඇෆ්ගන් තරුණියක් UN අමතමින් කියයි

සොනීටා අලිසාදේ සිය පවුල සමග ඇෆ්ගනිස්ථානයෙන් පළා ආවේ මෙයට දශක දෙකකට පමණ පෙර තලෙයිබාන පාලනයට ඇෆග්නිස්ථාන ප්‍රථම වරට නතු වන විට ය.

...

Read More

ඇෆ්ගනිස්ථානයේ නව පාසල් වර්ෂය ආරම්භවේ – පන්ති බොහෝමයක් තවදුරටත් හි​ස්

මේ දක්වා තලේබාන් සංවිධානය රජයේ විශ්ව විද්‍යාල ගැන කිසිවක් පවසා නැත.කෙසේ වෙතත්, සමහර සිසුන්ට නව තලේබාන් පාලන තන්ත්‍රයක් යටතේ කාන්තාවන්ට තවමත් විශ්ව විද්‍යාලයට යාමට හැකි වීම සහනයක් විය.

...

Read More

තලෙයිබාන් නව රජයේ නව වැඩබලන අගමැතිවරයා වශයෙන් මුල්ලා මොහොමඩ් හසන් අකුන්ද් පත් කෙරේ

තලේබාන් පාලනයට එරෙහිව විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර පසුගියදා නිවේදනය නිකුත් කෙරුණේ බටහිර හෙරත් නගරයේ අඟහරුවාදා සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගිය බවයි. 1996 සිට 2001 දක්වා බලයේ සිටි පළමු වකවානුවේදී ඔවුන්ගේ පීඩාකාරී පාලනය හේතුවෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

...

Read More

තලෙයිබාන් විශ්ව විද්‍යාලවල ගැහැණු-පිරිමි, තිර දමා වෙන් කෙරේ!

විනිවිද නොපෙනෙන අළු පැහැති තිරවලින් සරසවියේ තරුණ තරුණියන් වෙන් කර ඇත. මේ, කාබුල් නුවර සරසවිවල වත්මන් තත්වයයි.

...

Read More

ඇෆ්ගනිස්ථානයේ අවසන් තලෙයිබාන් විරෝධී බලකොටුව – පංජ්ෂීර් නිම්නයත් නිල වශයෙන් යටත් වෙයි

අද (6) දින තලෙයිබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ ‘අපරාජිත නිම්නය‘ යැයි නම් ලැබූ පංජ්ෂීර් නිම්නය සම්පූර්ණයෙන්ම යටත් කර ගත් බව නිවේදනය කළේය.

...

Read More

ඇෆ්ගනිස්ථානයේ ‘අපරාජිත නිම්නය‘ තුළ තලෙයිබාන් දරුණු සටන්

ඇෆ්ගනිස්ථානයේ අපරාජිත නිම්නය යැයි නම් ලද පන්ජ්ෂීර් නිම්නය තුළ තලෙයිබාන් සටන්කාමීන් සහ තලෙයිබාන් විරෝධී සටන්කරුවන් අතර දරුණු සටන් හටගෙන ඇත.

...

Read More

තලෙයිබානය පිළිගැනීමට ලංකාවට තිබූ හදිස්සිය රුසියාවටවත් නැත!

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය සහ තලෙයිබාන් රාජ්‍යත්වය සම්බන්ධයෙන් ලංකාව මෙයට දින කිහිපයකට පෙර කියා තිබුණේ තමන් එය සාදරයෙන් පිළිගැනීමට ලැහැස්ති බවයි.

...

Read More

Update: කාබුල් බෝම්බයෙන් කුඩා දරුවන් ඇතුළු 13 දෙනෙකුට වඩා මරුට – ගුවන්තොටුපොළ තුළ මිනී කඳු!

ගුවන් තොටුපොළ තුළ මිනී කඳු ගොඩ ගැසී ඇති බව සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වේ.

...

Read More

ඇෆ්ගනිස්ථානයට අත නොතබනු ! – පුටින් මල් කළඹක් දෙන ගමන් බටහිර රටවලට කීවේ ඇයි?

ඇෆ්ගනිස්ථානයට බටහිර ලෝකයට අත නොතැබිය යුතු බවට රුසියානු නායක ව්ලැදිමීර් පුටින් තරයේ කියයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!