BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#unicef

යුක්රේන යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ළමුන් සංඛ්‍යාව මිලියන 4 දක්වා ඉහළට – UN

යුනිසෙෆ් සංවිධානයට අනුව සිය පළමු උපන්දිනයට පෙර මිය යන ළමුන් සංඛ්‍යාව 4,500 පමණ වන අතර, 2022 වසරේ පමණක් පාසල් හැරගිය දරුවන් සංඛ්‍යාව 117,000 ඉක්මවන ලද බව කියැවේ.

...

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල ළදරුවන්ගෙන් 2/3 ක් මන්දපෝෂණයේ – යුනිසෙෆ් සංවිධානය

සංවර්ධනය වන රටවල් බහුතරයක වයස අවුරුදු 2 ට අඩු දරුවන් අතරින් සෞඛ්‍යමත් වර්ධනයක් ලබන්නේ 1/3 ක් පමණක් බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කරයි.

...

Read More

යුනිසෙෆ් නයිරෝබි දරැවන්ට අත දෙයි

“අපට දැන් ගුවන්විදුලියට සවන් දිය හැකි දරුවන් ගණනාවක් සිටිනවා” යැයි උප ප්‍රාන්ත අධ්‍යාපන අධ්‍යක්ෂ ලිඩියා වන්ගෙචි මුගෙටි පවසයි.

...

Read More

කොවිඩ් නිසා ඇණහිටි පාසල් අධ්‍යාපනය වෙනුවෙන් UNICEF සංවිධානය හඬ නඟයි

කොවිඩ් 19 තත්වය නිසා ලොව පුරා ඇති හිස් පන්ති කාමර ලොව සියල්ලන්ටම මතක් කර දීම සඳහා නිව්යෝක්හි යුනිසෙෆ් ආයතනය කැපී පෙනෙන ක්‍රියාදාමයක් සිදු කර තිබේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!