#ක්‍රීඩා
තරඟයේ පළමු මිනිත්තු 4 තුළ එංගලන්තයේ ට්‍රිපියර් විසින් අනපේක්ෂිත පළමු ගෝලය වාර්ථා කිරීමත් සමඟ ඔවුන් ක්‍රොයේෂියාවට දැවැන්ත අභියෝගයක් විය.
... Read Moreමීට පෙර 1998 වසරේ ලෝක කුසලානයේ හිමිකරුවන් වූ ප්‍රංශය වෙනුවෙන් මෙවර අවසන් පූර්ව තරඟයේ ජයග්‍රහණය හිමිකර දුන්නේ සැමුවෙල් උමිට් විසින්.
... Read More20 වන සියවසේ හොඳම පන්දු රකින්නා යාෂින්ය(Yashin). පාපන්දු ලෝකය ඔහුව දන්නේ බ්ලැක් පැන්තර් හා බ්ලැක් ස්පයිඩර් යන නමිනි.
... Read Moreඑංගලන්තය 2-0 ක් ලෙස ස්වීඩනය පරාජය කරයි.
... Read Moreතායි ගුහාවේ සිරවුණු පාපන්දු පුහුණුකරු දෙමාපියන්ගෙන් සමාව ඉල්ලයි – දරුවන්ට ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය නැරඹීමට ඇරයුම්
නමුත් මේ අවස්ථාව ලැබෙනු ඇත්තේ ඔවුන් ජූලි 15 වැනිදාට පෙර බේරාගතහොත් පමණි.
... Read More2010 වසරේ ලෝක කුසලානයේ හිමිකරුවන් වූ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 10 වන ස්ථානයේ සිටින ස්පාඤ්ඤය 70 වන ස්ථානයේ සිටින රුසියාව විසින් ගෙදර යැවීම
... Read Moreදකුණු කොරියාව සමග තරගයෙන් ගෝල 2-0 ක් වශයෙන් පරාජයට පත් වෙයි.
... Read Moreමේ 2018 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කාල පරාසයියි. බාල මහලු කොයි කාගේත් කතා අතර ප්‍රධානම මාතෘකාව මෙයයි. මේ කතා තුළ වැඩිපුරම කතාබහට ලක්වන පාපන්දු ක්‍රීඩකයන් අතරින් එක් අයෙක් ලෙස ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ ලියොනල් මෙසී හැදින්විය හැකිය. මෙසීගේ තිස් එක් වන උපන්දිනය ඊයේ දින (24) ට යෙදී තිබුණි. මෙවර […]
... Read Moreලොව සියළු රටවල් අතරින් නීතිගත කරන ලද ජාතික ක්‍රීඩාවක් ඇත්තේ රටවල් 15 ක පමණ අඩු සංඛ්‍යාවකටයි.
... Read More2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය රුසියාවේදී අද ආරම්භ වේ.
... Read More