BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#ස්පාඤ්ඤය

“යුරෝපයට බලපා ඇති නියඟය වසර 500ක් අතීතයට අපව රැගෙන යමින් ඇත”-යුරෝපා කොමිසම

මේත් සමඟ සතවර්ෂ ගණනාවකට පෙර මිහිදන් වූ නටඹුන් ලෝකය පුරා නැවත නැවත මතුවෙමින් තිබේ. මේවා ඓතිහාසික නියඟ කාලවලදී ඒවායේ මට්ටම් සලකුණු කිරීම සඳහා කැටයම් කර ඇති අතර සහ ඒවා දෘශ්‍යමාන වන සෑම අවස්ථාවකම එළඹෙන සාගතයන් සහ දුෂ්කරතා පිළිබඳ අනාගත පරම්පරාවන්ට අනතුරු අඟවයි.

...

Read More

සීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හා බලශක්ති අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහණ සේවා නොමිලේ

සැප්තැම්බර් මාසයේ සිට වර්ෂාවසාන වන තෙක් පොදු මගීන්ට 100% ප්‍රවාහන සහන ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ. මෙලෙස මඟීන් වෙනුවෙන් නිදහස් ප්‍රවාහණ සේවයක් ආරම්භ කළ යුරෝපයේ පළමු රට ස්පාඤ්ඤ වේ.

...

Read More

උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් පෘතුගාලයේ 300ක් මරුට

2070 වන විට බිලියන තුනකට අධික ජනතාවක් “ජීවත්විය නොහැකි තරමේ” උෂ්ණත්වයක් සහිත ස්ථානවල වාසය කිරීමට සිදුවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

...

Read More

අධික තාප තරංග යුරෝපයට ඇතුළු වේ. ප්‍රංශය, ස්පාඤ්ඤ, ග්‍රීසිය පුරා දස දහස් ගණනින් ලැව්ගිනි

යුරෝපීය රටවල් කිහිපයක පවතින වියලි කලෙගුණය හා තද සුළං හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවධානමක් පවතියි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන් හා කාබන් විමෝචනය අධික වීම හේතුවෙන් ස්වභාවික ආපදාවන් රැසක් වාර්තා වෙමින් පවතියි. මේ හේතුව නිසා ආධානම් සහගත කලාප වලින් ජනයා ඉවත් කිරීමේ ක්‍රියාවලියක රජයන් නිරත වේ. පසුගිය දින කිහිපය තුළ ප්‍රංශයේ නිරිතදිග ගිරොන්ඩ් ප්‍රදේශයේ […]

...

Read More

ස්පාඤ්ඤයේ මෙලිලා ප්‍රදේශයට ඇතුළු වීමට ගත් උත්සහයකින් 18 දෙනෙකු මරුට

මේ වන විට මෙලිලා සහ සීයුටා මෑත වසරවලදී යුරෝපයට පැමිණීමට උත්සාහ කරන බොහෝ උප සහරා සංක්‍රමණිකයන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.

...

Read More

සුබ සිහින සොයා යාත්‍රා කරන්නන්ගේ අදෝනාව.

මෙය යුරෝපයට යන භයානකම ගමන බව මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවා තිබේ.

...

Read More

වසරේ උණුසුම්ම තාප තරංගය ස්පාඤ්ඤයට ඇතුළු වේ.

උතුරු අප්‍රිකාව පුරා රැඳි උණුසුම් වායු  ස්කන්ධය ඊයේ (12) දිනය වන විට දී  සිපාඤ්ඤ වෙත වසරේ පළමු උණුසුම් තාප තරංගය ගෙන ආ බව, ස්පාඤ්ඤයේ කාලගුණ සේවය පවසයි. ඒ අනුව සමහර ස්ථානයන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ට නුදුරේදී ම ළඟාවනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි. මෙම තාප තරංග අවම වශයෙන් බදාදා දක්වා පවතිනු ඇති බවත්, උණුසුම්ම ප්‍රදේශ මධ්‍යම […]

...

Read More
error: Content is protected !!
error: Content is protected !!