#cricket
ලොව බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔස්ට්‍රේලියානු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක 52 හැවිරිදි ෂේන් වෝන් හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.
... Read More“කණ්ඩායම නිවැරදි මාවතකට ගෙනයාම සඳහා සෑම දිනකම වෙහෙස මහන්සි වීමි. නොපසුබට උත්සාහයෙන් වසර හතක් ගත වී ඇත.”
... Read Moreඇෆ්ගනිස්ථානය යළිත් තලේබාන් පාලනයට නතුවීමත් සමග මේ දක්වා ඇෆ්ගන් කාන්තාවන්ට හිමිව තිබූ සීමිත නිදහසටද වැට කඩුලු වැටෙනු ඇති බවට දැනටමත් ඉඟි පළකර තිබෙනවා.
... Read Moreසිත් සුව පතා බැට් එකට සමු දුන් වීදි මදාවියා නොහොත් ෆීනික්ස් පක්ෂියා – බෙන් ස්ටෝක්ස්
මෙයට තුන් වසරකට පෙර ඔහු, බ්‍රිතාන්‍ය මාධ්‍යවලට වෙරි මතින් වීදියේ රණ්ඩු කරමින් සිටි ‘මදාවියෙකු‘ විය.
... Read Moreබොබ් ට හමු නොවූ බොබ්: දිවංගත ක්‍රිකට් ශූරී බොබ් විලිස් ගේ අරමුදලේ පේට්‍රන්වරයකු වීමට සුපිරි තරු බොබ් ඩිලන් ඉදිරිපත් වෙයි!
බොබ් විලිස් නම් වූ ඔහු එංගලන්ත ක්‍රිකට් තරුවක් විය. බොබ් විලිස් දැයෙන් සමුගන්නේ පුරස්ථි ග්රන්ථ පිළිකා තත්ත්වයක් මත ය. ඒ 2019 වර්ෂයේ දෙසැම්බර් මස ය. මිය යන විට බොබ් ගේ වයස අවුරුදු 70 කි.
... Read Moreඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තාවේ.
... Read Moreසිය බිරිඳ මෙලොව ඇති විශාලම වේදනාව දරා දරුවෙකු බිහි කරන විටත්, ඉන් පසුවත් ඇය අසලින්ම සිටීමේ අයිතිය පිරිමියෙකුට අහිමි ද?
... Read Moreතරග සංචාරයක් සඳහා නවසීලන්තය වෙත ගිය පකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.
... Read Moreඅද පැවති ඉන්ඩියන්ස් ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පස්වැනි වරටත් ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු පහකිනි.
... Read Moreමහේන්ද්‍ර සිං දෝනි යනු ක්‍රිකට් ක්‍රීඩාව මෙළොව පවතිනා තාක් සියලු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මනසේ රැඳෙන පුරාවෘත්තයකි.
... Read Moreආපදාවට ලක්වූවන් වෙනුවෙන් ෂේන් වෝන් සිය ටෙස්ට් කැප් තොප්පිය වෙන්දේසි කරයි
ඕස්ට්‍රේලියානු වැසියන් විපතට පත්වූ තම සහෝදර ජනතාව වෙනුවෙන් ආධාර රැස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඒ අතරින් ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වී ඇත්තේ හිටපු ඕස්ට්‍රේලියානු දඟපන්දු ශූර ෂේන් වෝන්ය.
... Read Moreනේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අංජලී චාන්ද්, මාලදිවයිනට එරෙහිව කඩුළු 6 ක් සමග ලකුණු 0 ක් ලබා දෙමින් T20I ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් තැබුවාය.
... Read More