#LNW
හමුදා අත්අඩංගුවේ පසුවන මියන්මාර ප්රජාතන්ත්රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සුකී අද පළමු වරට අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
... Read Moreමියන්මාරයේ බලහත්කාරී හමුදා පාලනයට එරෙහිව ලක්ෂ ගණනක් ජනයා විරෝධතා සඳහා එක්ව සිටින බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
... Read Moreඅලුත් කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා.
... Read Moreකොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා එන්නතට ඕස්ට්‍රේලියාව ද අනුමැතිය ලබාදී තිබේ.
... Read Moreනවසීලන්තයෙන් යළිත් කොවිඩ් 19 ආසාදිතයන් හමු වී තිබෙනවා.
... Read Moreමියන්මාරයේ පෙර නොවූ විරූ ලෙස විරෝධතා උත්සන්න වෙයි – හමුදා පාලනයට එරෙහිව සුකී වෙනුවෙන් ජනතාව මහමඟට
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව රට පුරා වැඩවර්ජන හා උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
... Read Moreකොවිඩ් 19 වෛරසයට එරෙහිව නිපදවූ බව කියමින්, අලෙවි කිරීමට සකස් කළ ව්‍යාජ එන්නත් තොගයක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිස් බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
... Read Moreතම පාලනයෙන් වෙන් වී නිදහස ලබා ගැනීම සඳහා ගන්නා ඕනෑම උත්සාහයක් තම පාලනයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවත් එසේ වුවහොත් දරුණු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවිය හැකි බවත් චීන බළධාරීන් අනතුරු අඟවා තිබෙනවා. තායිවානය ආසන්නයේ යුද ගුවන් යානා කිහිපයක් පියාසර කිරීමෙන් දින කිහිපයකට අනතුරුව චීනය මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ. තායිවානය යනු චීන යෝධයා අසළම […]
... Read Moreඑංගලන්තයේ නොවාවැක්ස් එන්නතත් සාර්ථකයි – කොවිඩ් නව ප්‍රභේදයට එරෙහිව සියයට 89ක ආරක්ෂාවක්!
මෙම එන්නතේ තුන්වන අදියරේ සායනික පරීක්ෂාව සිදුකිරීම සඳහා වයස අවුරුදු 18ත් 84ත් අතර පුද්ගලයින් 15,000කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී තිබෙන අතර ඉන් 27%ක් වයස අවුරුදු 65ට වැඩි බවද නොවාවැක්ස් සමාගම පවසා තිබේ.
... Read Moreමෙම විරෝධතාවලට ට්‍රැක්ටර් ලක්ෂ 2ක් පමණ එක් කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
... Read Moreමෙම සංවාදයෙන් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බොරිස් ජොන්සන් සඳහන් කරන්නේ නව ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි.
... Read Moreනව වෛරස් ප්‍රභේදයේ පැතිර යාම 30%ත් 70%ත් අතර අගයක් වාර්තා වී ඇති බවත් එහි මරණ අවධානම 30%ක් පමණ වන බවත් සඳහන්.
... Read Moreමෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට යුරෝපා සංගමයෙන් ඉල්ලුම් කරන තුන්වන එන්නත වනු ඇති බවටද විශ්වාසය පළකර තිබේ.
... Read Moreලෝකය උඩු යටිකුරු වූ කොරෝනා වසංගතයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය වැටුණු ආර්ථිකය යළි පණ ගසා නැගිටුවමින් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
... Read Moreබිලියන 1.3කට වැඩි ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත්කරණය අද (16) ආරම්භ කර තිබේ.
... Read More