BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#usa

ටෙක්සාස් හී වාහන 133ක් එකිනෙක ගැටීමෙන් 6ක් මරු​ට

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.

...

Read More

මියන්මාරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එක් වෙයි

ඇමරිකාව චීනය එක්ව මෙම ස්ථාවරය ප්‍රකාශ කිරීම පුදුමයට කරුණක් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියි.

...

Read More

ආකැන්සාස් ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ වදින සාරා හකබී සැන්ඩර්ස් දින හතරක් තුළ ඩොලර් මිලියන 4ක් රැස් කරයි

දෝෂාභියෝග නඩු විභාගය පෙබරවාරි 8 වනදා ආරම්භ වීමට නියමිත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබදව සදහන් කරමින් ඇය ආකැන්සාස් ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ වදින බව මිනිත්තු අටකට ආසන්න වීඩියෝ පටයකින් මාධ්‍යයට නිවේදනය කළාය.

...

Read More

කළු ජාතික රංගන ශිල්පීන්ට ආලෝකයක් වූ සිසිලි ටයිසන් වසර 96ක් ආයු වළදා අභාවප්‍රාප්ත වෙයි

2016 දී Presidential Medal of Freedom සම්මානයට පාත්‍ර වූ ඇයව අගයමින් එවකට ජනපති බැරැක් ඔබාමා කියා සිටියේ නිළියක් ලෙස ඇය ලබා ඇති ජයග්‍රහණවලට අමතරව ඇය ඉතිහාසයේ ගමන් මගද හැඩගස්වා ඇති බවයි.

...

Read More

මෙලනියා තමාටම කියා කාර්යාලයකට මාරු වීම ඇය ට්‍රම්ප්ගෙන් වෙන්වීමට ගත් පළමු පියවරද?

හිටපු ජනාධිපති ආර්යාවගේ මෙම පියවර “ඩොනල්ඩ් වෙන්වීමට කැමති බව පැහැදිලි කිරීම සඳහා සූදානම් වීමේ පියවර විය හැකිය” යනුවෙන් ඔහු පවසයි.

...

Read More

ජෝ බිඩෙන් දිවුරුම් දීමේ උත්සවයේ සමාරම්භක කවියෙකු වන අමැන්ඩා ගෝමන්ට පිරිනැමුණු වටිනා රැකියා භූමිකාව

මෝගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සභාපති ඩේවිඩ් විල්සන් 22 හැවිරිදි හාවඩ් උපාධිධාරිනියට සිය විශ්ව විද්‍යාලයේ රැකියා භූමිකාවක් පිරිනමා ඇත. ඔහු ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ “ගෝමන් මෙනවියනි, මෝගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ National Treasure හී Poet-in-Residence භූමිකාව වෙනුවෙන් මට ඔබව අවශ්‍යයි.” යන්නයි.

...

Read More

ඇමරිකානු ආරක්ෂක ලේකම් තනතුරට බයිඩ්න්ගේ තේරීම කලු ජාතිකයෙක් !

ඔහු එම තනතුරට පත් වුවහොත් ඇමරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් වූ පළමු කලු ජාතිකයා ලෙස ඔස්ටින්ගේ නම සටහන් වේ.

...

Read More

ජනපතිකම අහිමි වූ ට්‍රම්ප්ට බිරිඳත් අහිමි වන ලකුණු

“ට්‍රම්ප් සිය ධූරයේ සිටියදී ඔහුට නින්දා කරමින් මෙලනියා ඔහුව හැරගියහොත් ඔහු ඇයට දඬුවම් කිරීමට ක්‍රමයක් අනිවාර්යෙන් සොයාගනු ඇත” ඇය තවදුරටත් පවසා ඇත.

...

Read More

9/11 ප්‍රහාරයේ 19 වන සැමරුම ඊ​යේ

අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයේ 19 වන සැමරුම පසුගිය 11 වන දිනට යෙදී තිබුණි.

...

Read More

එලන් ඩිජෙනරස්ට එරෙහි චෝදනා උත්සන්න වෙයි! කට ගඳ සේවකයින් මැදිරියෙන් එලවලා!!

එලන්ගේ කාර්ය මණ්ලයේ සේවය කළ පුද්ගලයකු අනාවරණය කර සිටියේ එලන් අතිශයින්ම සුවඳට සංවේදී බවත්, තමා හමුවට එන සෑම කාර්යමණ්ඩල සේවකයකුම ඊට පෙර ච්වියින්ගම් (chewing gum) සපා පැමිණිය යුතු බවත් ය.

...

Read More

ට්‍රම්ප්ගේ බාල සොයුරා මිය ගියේ කොවිඩ් නිසාද? බරපතළ සැකයක් !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා මිය ගොස් ඇති අතර, ඔහුගේ මරණයට හේතු වූ රෝග තත්වය හෙළි නොකිරීම හේතුවෙන්, මෙය කොවිඩ්-19 මරණයක්ද යන සැකය මතු වී තිබේ.

...

Read More

ඇමරිකානු ජනපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනපති ධූරයට කමලා හැරිස්

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ උප ජනාධිපති ධූරය සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත සෙනෙට් සභික කමලා හැරිස් නම් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.

...

Read More

ඇමරිකානු මැතිවරණය කල් නොදමන බව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී පවසයි

සැලසුම් කර ඇති පරිදි නොවැම්බර් 3 ජනාධිපතිවරණය පවත්වන අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් නිසැකවම ජයග්‍රහණය කරන බව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් ප්‍රකාශ කර ඇත.

...

Read More

ට්‍රම්ප් ජයටම නිදහස සමරද්දී ඇමරිකාවෙන් 50,000 ඉක්මවූ කොරෝනා ආසාදිතයින් තුන්වන දිනටත්!

පසුගිය සිකුරාදා දිනයේද කොරෝනා ආසාදිතයින් 51,842 ක් වාර්තා වී තිබෙන අතර ඒ ආසාදිතයින් 50,000 ඉක්මවූ තෙවන දිනයයි. 

...

Read More

නිව් යෝර්ක් ප්‍රාන්තයේ දෛනික මරණ සංඛ්‍යාව 100න් පහළට බසියි!

ලෝකයේ රටවල් අතුරින් විශාලතම කොවිඩ් -19 මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ එක්සත් ජනපදයෙනි. එම අගය 96,000 කි. 36,000 ට වඩා මරණ වාර්තා කරන එක්සත් රාජධානිය දෙවන ස්ථානයේ සිටී.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!