BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#www.outboundtoday.com

තව වසර 30 කින් මානව ශිෂ්ටාචාරය වඳ වේ!

මානව ශිෂ්ටාචාරය වසර 2050 දී අවසන් වීමේ විශාල අවදානමක් ඇති බව සනාථ වී තිබේ.

...

Read More

Jay-Z – බිලියනපතියෙක් බවට පත්වූ ලොව පළමු හිපොප්/රැප් ගායකයා

සුපිරි රැප් ගායක ජේයි-ඉසෙඩ් Jay-Z බිලියනපතියෙක් බවට පත්වූ ලොව පළමු හිපොප්/රැප් ගායකයා බවට සුප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි.

...

Read More

ට්‍රම්ප් නැවතත් එංගලන්තයේ – රට පුරා අද විරෝධතා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට නැවතත් එක්සත් රාජධානිය වෙත සංචාරය කර ඇති අතර, අද දිනයේ අගමැතිනී තෙරේසා මේ හමුවීමට නියමිත ය.

...

Read More

‘‘මම යුරෝපියානුවෙක් මිසක් අධිරාජ්‍යවාදී මෝඩ සුද්දෙක් නෙවෙයි!“ – එල්ටන් ජෝන්

‘‘මගේ රට එහි මිනිසුන් බෙදා වෙන් කරනවා… මම මරණය දක්වාම දේශපාලකයන් අප්‍රිය කරනවා. බ්‍රෙක්සිට් අප්‍රිය කරනවා. මම යුරෝපියානුවෙක්. එහෙම නැතිව අධිරාජ්‍යවාදී මෝඩ සුද්දෙක් නෙවෙයි..‘‘

...

Read More

තෘෂ්ණා රසයේ තල්මස් ලේ විල – ෆාරෝ දූපත්

උදා වී තිබුණේ නොමිනිසුන් කැළක් විසින් නීල සයුරේ දැවැන්තයන් – තල්මසුන්ව සහ නීල සයුරේ මිනිසාට වඩාත්ම හිතවත් අහිංසකයා වන ඩොල්ෆින්ලාව හොය හොයා මරා දමන මූසල දිනයයි.

...

Read More

මොචා – මුහුදු කොල්ලකරුවන් ගිමන් හැරි දූපත

දකුණු පැසිෆික් සාගරයේ හොල්මන් දූපත ලෙස ද මෙය හඳුන්වයි.

...

Read More

එවරස්ට් මුදුන ‘මාරක කලාපයක්‘ වෙයි. මේ වසරේ 11 දෙනෙක් මිය ගිහින්!

එවරස්ට් කඳු ශිඛරය තරණය කිරීමට වැල නොකැඩී ඇදී යාමේ ප්‍රතිඵලය ලෙසට මේ වසරේ මේ දක්වා පමණක් 11 දෙනෙකු මිය ගොස් ඇත.

...

Read More

ලොවක් කැළඹූ අනුවේදනීය ඡායාරූපය -‘ ඔබේ කැත දරුවන් මෙහි දමා යන්න!“

කැළී කසළ බැහැර කරනවා වගේ ‘කැත දරුවන්‘ මහ මගට විසි කර දමා ගිය කැත ඉතිහාසයක් මානවයාට තිබෙනවාද..?

...

Read More

දිනකට වරක් සොසේජස් කෑවොත් බඩවැල් පිළිකා අවදානම 5 ගුණයකින් ඉහළට

‘රතු මස්‘ එහෙමත් නැතිනම් රෙඩ් මීට් විදිහට හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ගව මස්, ඌරු මස් වැනි රතු පැහැයෙන් යුක්ත මස් වර්ගයි. ඒවා සෞඛ්‍යයට හානිකර බවට පළ වන මත බොහොමයි.

...

Read More

ලෝකයේ න්‍යෂ්ටික ආයුධ කොපමණ තිබේද?

න්‍යෂ්ටික යුද්ධයක් අත ළඟ බවට අනතුරු ඇඟවෙන හැම විටම ලෝකය අසන ප්‍රශ්නය මෙයයි.

...

Read More

කුණාටුවක් විසින් අවදි කළ, වසර 4500 උදම් යට නිදා උන් රජදහන

වා සැබවින්ම මෙතෙක් කල් මුහුද යට සැගවී අමුතුම ආකාරයකින් හැඩ වී ඇත.

...

Read More

සැබවින්ම සිදුවූ අමුතු සිද්ධි – 1 කොටස

1952 වසරේදී ජෝන් ට්‍රේන්, ප්‍රංශ පුවත්පතකට අමුතු සත්‍ය කතා පුවත් කිහිපයක් ලියා යැව්වේය. පසුව ඒවා පොතක් වශයෙන් පළ කළේය.

...

Read More

මරණයට මුරණ්ඩු වූ මිනිසා

ඔවුන්ට ඩොලර් හතළිහක් ලැබුණේ දිනක් හෝ දෙකක් ඔහු සමග සිට ඔහු මැරුණු පසු වළලා දැමීම සඳහා ය. නමුත් ඔහු මිය යාමට අසමත් විය. එවිට…

...

Read More

ISIS ඉන්දියාවේ අලුත් ශාඛාවක් පිහිටුවයි!

අයිසිස් සංවිධානය විසින් සිය අලුත්ම ශාඛාව ඉන්දියාවේ කාශ්මීරයේ ස්ථාපනය කර තිබේ.

...

Read More

IS නායක අබු බකර් අල් – බග්දාදි සොයා ලිබියාවේ මෙහෙයුම්

අබු බකර් අල් බග්දාදි මේ මෙහොතේ ලෝකයට වඩාත්ම අවශ්‍ය කර ඇති ත්‍රස්තවාදියා ය. ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS හි නායකයා ඔහු ය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!