#www.outboundtoday.com
එළඹෙන මැයි 27 වන දින ලන්ඩනයේ ක්වීන් එලිසබෙත් ඔලිම්පික් පිටිය තුළ නිර්මාණය කළ රංග ශාලාවේ ABBA යාත්‍රාව නැංගුරම් ලනු ඇති.
... Read Moreලැබූ ජයග්‍රහණය හමුවේ කම්කරු පක්ෂයට උඩපනින්න පුළුවන් ද?
... Read Moreනයිජීරියාවේ ගුවන් සමාගම් පවසන්නේ ගුවන් යානා ඉන්ධනවල මිල වැඩිවීමට විරෝධය පළ කරමින් සඳුදා සිට සිය අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමේ සැලැස්ම නවතා දැමූ බවයි.
... Read Moreපිලිපීනයේ ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති අතර, මිලියන ගණනක් වැසියන් සිය රටේ ඉදිරි නායකත්වය තෝරාගැනීම සඳහා ඉහල උනන්දුවකින් ඡන්දය සඳහා පෝලමිව්ල රැඳි සිටින අයුරු විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
... Read Moreරෙද්දක් අඳින්න බර අඩුකරගන්න කියලා ද කිම් මේ නොකියා කියන්නේ?
... Read Moreදේශගුණික විපර්යාස නිසා ඇමරිකාවේ වර්ජිනියාවේ ජේම්ස්ටවුන් හායනයට ලක්ව ඇති බවට සංරක්ෂණ කණ්ඩායම් අනතුරු අඟවයි.
... Read More1986 ලෝක කුසලානයේ දී එංගලන්තයට එරෙහිව ආර්ජන්ටිනාව වෙනුවෙන් ‘හෑන්ඩ් ඔෆ් ගෝඩ්’ ගෝලය සහ ‘ශතකයේ ගෝලය’ ලබා ගන්නා විට දියාගෝ මැරඩෝනා පැළඳ සිටි කමිසය වාර්තාගත පවුම් මිලියන 7.1 කට අලෙවි වී තිබේ.
... Read Moreඩොමිනිකන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Carlos Guillén හයිටියේදී කල්ලියක් විසින් පැහැරගෙන ගොස් දින හතරකට පසු නිදහස් කර ඇත.
... Read Moreලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 28ක් ප්රවෘත්ති පත්‍ර කලාව සඳහා ඉතා නරක ස්ථානයක් ශ්‍රේණිගත කර ඇත.
... Read Moreදරුණු හෙපටයිටිස් රෝග වාහක වර්ගයක් මෑත සතිවල රටවල් 11ක් පුරා ළමුන් 170කට ආසන්න සංඛ්‍යාවකින් හඳුනාගෙන ඇති අතර , රෝගය මෙතෙක් නිෂ්චය කර නොමැති වීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයකින් පසුවේ.
... Read Moreප්‍රශ්න මඟහැර යාම අතින් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා සූරයෙක් බව අමුතුවෙන් කිවයුතු නැහැ…
... Read Moreබ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ.
... Read Moreඉන්දියාව පුරු බෙදා හැරී Ola Electric Mobility යතුරු පැදි නැවත ගෙන්වා ගැනීමට එම සාමගම පසුගියදා කටයුතු කලා. ඒ බොහෝ පාරිභෝගිකයන් විසින් ඝෘජුව හා සමාජ මධ්‍ය ඔස්සේ යතුරු පැදිය සම්බන්ධව සිදු කල පැමිණිලි හේතුවෙන්.
... Read Moreඩ්‍රෝන තාක්ෂනය යොද ගනිමින් සෞඛ්‍ය සේවයේ නව පරිවර්තනයක් සිදු කිරිමට අවශ්‍ය පියවර ඉන්දියාව ගනිමින් සිටී. ඉන්දියාවේ දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවලට සෞඛ්‍ය සේවයට ප්‍රවේශ වීමට ඇති හැකියාව මේ සමග වර්ධනය වේ.
... Read Moreබ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් මහතා බ්‍රිතාන්‍ය පොදු සභාවේ (House of Commons) සිට කාමෝද්දීපන චිත්‍රපට බැලූ බවට ඔහුට එල්ල වූ චෝදනාව පිළිගෙන තිබේ.
... Read More