BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#අරුම පුදුම

වසර 40,000ක් පැරණි වෘක හිසක් සයිබීරියාවෙන් හමුවේ

හිම යුගයේ ජීවත් වූ වෘක විශේෂයකට අයත් වෘකයකුගේ හිසක් සයිබීරියාවෙන් සොයාගැනේ.

...

Read More

කුණාටුවක් විසින් අවදි කළ, වසර 4500 උදම් යට නිදා උන් රජදහන

වා සැබවින්ම මෙතෙක් කල් මුහුද යට සැගවී අමුතුම ආකාරයකින් හැඩ වී ඇත.

...

Read More

සැබවින්ම සිදුවූ අමුතු සිද්ධි – 1 කොටස

1952 වසරේදී ජෝන් ට්‍රේන්, ප්‍රංශ පුවත්පතකට අමුතු සත්‍ය කතා පුවත් කිහිපයක් ලියා යැව්වේය. පසුව ඒවා පොතක් වශයෙන් පළ කළේය.

...

Read More

මරණයට මුරණ්ඩු වූ මිනිසා

ඔවුන්ට ඩොලර් හතළිහක් ලැබුණේ දිනක් හෝ දෙකක් ඔහු සමග සිට ඔහු මැරුණු පසු වළලා දැමීම සඳහා ය. නමුත් ඔහු මිය යාමට අසමත් විය. එවිට…

...

Read More

ඇස්ටරොයිඩ පොළවට පතිත වීම නිසා වසර මිලියන 66 කට පෙර වඳවී ගිය ඩයිනෝසරයන්ගේ කතාන්දරයේ නවතම සුලමුල හෙළි වේ.

ඇස්ටරොයිඩ පොළවට පතිත වීම නිසා ප්‍රාථමික නිශ්පාදනය අඩපණ වී ආහාර දාම අකර්‍මන්‍ය වී දැනට වසර මිලියන 66 කට පෙර පෘථිවියෙන් වඳවී ගිය ආදී ජීවින්ගේ ෆොසිල සමුදායක් නෝර්ත් ඩකෝටා වෙතින් හමුවී තිබේ.

...

Read More

අතීතයේ විසූ යෝධ මිනිස්සු

ලෝක ඉතිහාසයේ අසන්නට ලැබෙන මිනිස් යෝධයන් කිහිප දෙනෙක්.

...

Read More

විනාඩි 9 ක් තුළ බිළිඳුන් 6 දෙනෙකුට උපත: ඇමරිකානු කාන්තාවකගෙන් ලෝක වාර්තාවක්

ඇමරිකානු ජාතික කාන්තාවක්, විනාඩි 9 ක් ඇතුළත බිළිඳුන් 6 දෙනෙකුගේ මව බවට පත්වී ලෝක වාර්තා පොතට ඇතුළත් වූවාය.

...

Read More

නැපෝලියන්ගේ තොප්පිය සහ මහරැජිනගේ පියානෝව

මේ තියෙන්නේ නැපෝලියන්ගේ තොප්පියේ හැඩයෙන් බ්‍රිතාන්‍යයේ මහරැජින තෑගි කළ පියානෝවයි.

...

Read More

විශ්වය ගැන පරණ කථා

විශ්වයේ ආරම්භය වශයෙන් සුලබව පිළිගෙන ඇති මතය වන්නේ “මහා පිපිරුම් වාදයයි”

...

Read More

මේ ඉන්නේ කුරුලු පැටියෙක්ද? නැත..!

මේ ඉන්නේ පුංචි කුරුලු පැටියෙක්ද? කොහෙත්ම නැහැ.. පුංචි ගල් කැටයක්..විශ්වාස කරන්නත් අමාරු වුණත්, ඒක තමයි, ඇත්ත.

...

Read More

DNA පරීක්ෂණයකින් විසඳුණු හිට්ලර්ගේ දෙවැනියාගේ අබිරහස

නියුරම්බර්ග් යුධ අධිකරණයේදී සිරකරුවෙකු ලෙස මිය ගියේ ඇත්තටම හිට්ලර්ගේ දෙවැනියාද? වසර 70කට පසු අබිරහස විසඳෙයි.

...

Read More

කිසිදා පිළිකා නොවැළඳෙන- පරමායුෂ විඳින ‘හුන්සා‘ මිනිස්සු

පාකිස්ථානයේ කඳුකරබද නිම්නයක දිවි ගෙවන හුන්සා ගෝත්‍රිකයෝ කිසිදා පිළිකා රෝගයෙන් පීඩා විඳ නැත. වයස අවුරුදු 120 ක් ආයු වැළඳීම ඔවුන් අතර ඉතා සුලබ දෙයකි.

...

Read More

ඔබ කොතරම් නියැන්ඩතාල්ද?

නියැන්ඩතාල් ජාන අප සෑම දෙනා තුළම අඩු වැඩි වශයෙන් තිබේ.

...

Read More

කිනිතුල්ලන් විසින් වසාගත් සර්පයෙක්

සාමාන්‍යෙයන් අප දන්නා විදිහට කිනිතුල්ලන් විසින් සර්පයන්ව හපා කනවා අඩුයි. සත්ව විද්‍යාඥයන් කියන විදියට සර්පයන්ගේ ශරීරය මත ඉතා කුඩා ප්‍රමාණවලින් මේ පරපෝෂිතයා සිටින්නට පුළුවන්.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!