#පරිසර
මෙම මළ මසුන් කියාපාන්නේ අත ළඟ එන පාරිසරික විපතක්ද?
... Read Moreරොමේනියාවේ ට්‍රාන්සිල්වේනියා පළාත කියූ සැණින්, ඩ්රැකියුලා පොත් කියවූ සහ ඩ්රැකියුලා චිත්‍රපටවලට පෙම් බැඳි ලෝකයේ බොහෝ අයට සිහිවන්නේ ඩ්රැකියුලා සිටුවරයා ය. මිනී පෙට්ටියක නිදාගන්නා, ලේ උරා බොන පිසාච සිටුවරයා ය.
... Read Moreමීළඟ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ප්ලාසිටික් සම්බන්ධ යෝජිත ගිවිසුමකට කැමැත්ත පළ කරන බව පැවසේ.
... Read Moreමෙයට දින කිහිපයකට පෙර නවසීලන්තයට නුදුරු ටොන්ගා දූපතේ ඇති වූ භූමිකම්පාව සහ සුනාමිය හේතුවෙන් පෙරු රාජ්‍යයේ වෙරළ තීරය දැවැන්ත විනාශයකට මුහුණ පා ඇත.
... Read Moreඊයේ සවස දකුණු පැසිෆික් සාගරයේ ටොන්ගා දූපත අසල සිදුවූ සමුද්‍රීය භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුනාමි අවදානම මේ වන විට පහව ගොස් තිබුණත් එය නිශ්චිත ලෙසම කිව නොහැකියි.
... Read Moreඊයේ සවස දකුණු පැසිෆික් සාගරයේ ගිනි කන්දක් පුපුරා යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ සුනාමි අවදානමක් නොමැති බව පැවසුණත් පැය කිහිපයකට පසු ඇමරිකාවට සහ ජපානයට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ ‘වෙරළෙන් ඉවත් වන ලෙස’ ය.
... Read More2030 වන විට ඕස්ට්‍රේලියාවේ පිල්බරාහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය අංශක 0.6 සිට 1.5 දක්වා වැඩි වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.ඉදිරි දින කිහිපය එරට පර්ත් නගරය සිසිල් වනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2021 අවසානයේ පර්ත් ප්‍රාන්ත අගනුවර නත්තල් සමයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 40 ට වඩා ළඟා විය.
... Read Moreබ්‍රසීලයේ සුන්දර දිය ඇලි බහුල සංචාරක පාරාදීසයක සිරි නරඹමින් සිටි පිරිසක් වෙතට අති දැවැන්ත ගල් කුට්ටියක් කඩා වැටීමේ පුවතක් වාර්තා වේ.
... Read Moreසුප්‍රසිද්ධ ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ නමින් ශාකයක් නම් කර තිබේ.
... Read Moreඊශ්‍රායලයෙන් මේ වන විට කුරුළු උණ වසංගතයක් හිස ඔසවමින් තිබෙන අතර, එය මිනිසුන්ට ද අවදානම් මට්ටමකට ඔඩු දුවා තිබෙනවා.
... Read More2021 දෙසැම්බර් 26 නොහොත් ඊයේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.
... Read Moreදශක කිහිපයක් තුල පසුගියදා මැලේසියාවට බල පෑ දරුණුතම ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී ඇත.
... Read Moreපෆින් පක්ෂියා ස්කොට්ලන්තයේ අලංකාරයයි.
... Read Moreඇන්ටාක්ටිකාවේ විශාලතම ග්ලැසියරයට, ඉදිරි වසර 5 – 10 දක්වා කාලය තුළ සිදු විය හැකි විශාල වෙනස්කම් පිළිබඳව විද්‍යාඥයින් අනතුරු අඟවයි.
... Read More‘‘තුවාලු‘‘ (Tuvalu), ඉදිරි කාලයේදී ජලයෙන් සම්පූර්ණයෙන්ම යට වීමට නියමිත ව තිබෙන දූපත් රාජ්‍යයන්ගෙන් එකකි.
... Read More