BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පරිසර

ඩ්‍රැකියුලාගේ උපන් ගමේ දිය ඇල්ල ගල් ගැසෙයි!

රොමේනියාවේ ට්‍රාන්සිල්වේනියා පළාත කියූ සැණින්, ඩ්‍රැකියුලා පොත් කියවූ සහ ඩ්‍රැකියුලා චිත්‍රපටවලට පෙම් බැඳි ලෝකයේ බොහෝ අයට සිහිවන්නේ ඩ්‍රැකියුලා සිටුවරයා ය. මිනී පෙට්ටියක නිදාගන්නා, ලේ උරා බොන පිසාච සිටුවරයා ය.

...

Read More

ප්ලාස්ටික් බරපතල අනතුරක්

මීළඟ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ප්ලාසිටික් සම්බන්ධ යෝජිත ගිවිසුමකට කැමැත්ත පළ කරන බව පැවසේ.

...

Read More

ටොන්ගා සුනාමිය නිසා පෙරු වෙරළ තීරය වැනසෙයි!

මෙයට දින කිහිපයකට පෙර නවසීලන්තයට නුදුරු ටොන්ගා දූපතේ ඇති වූ භූමිකම්පාව සහ සුනාමිය හේතුවෙන් පෙරු රාජ්‍යයේ වෙරළ තීරය දැවැන්ත විනාශයකට මුහුණ පා ඇත.

...

Read More

Update: ටොන්ගා රජු සුනාමියෙන් දිවි බේරාගනියි – කොදෙව්වට බරපතළ හානි නැහැ

ඊයේ සවස දකුණු පැසිෆික් සාගරයේ ටොන්ගා දූපත අසල සිදුවූ සමුද්‍රීය භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුනාමි අවදානම මේ වන විට පහව ගොස් තිබුණත් එය නිශ්චිත ලෙසම කිව නොහැකියි.

...

Read More

ඇමරිකාවට සහ ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් – වෙරළෙන් ඉවත් වන්න!

ඊ‌යේ සවස දකුණු පැසිෆික් සාගරයේ ගිනි කන්දක් පුපුරා යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ සුනාමි අවදානමක් නොමැති බව පැවසුණත් පැය කිහිපයකට පසු ඇමරිකාවට සහ ජපානයට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ ‘වෙරළෙන් ඉවත් වන ලෙස’ ය.

...

Read More

ඕස්ට්‍රේලියාව උණුසුම්

2030 වන විට ඕස්ට්‍රේලියාවේ පිල්බරාහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය අංශක 0.6 සිට 1.5 දක්වා වැඩි වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.ඉදිරි දින කිහිපය එරට පර්ත් නගරය සිසිල් වනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2021 අවසානයේ පර්ත් ප්‍රාන්ත අගනුවර නත්තල් සමයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 40 ට වඩා ළඟා විය.

...

Read More

අනතුරු අඟවා හැරෙන තැපෑලෙන් ‌කඩා වැටුණු මහා ගල් පර්වතය

බ්‍රසීලයේ සුන්දර දිය ඇලි බහුල සංචාරක පාරාදීසයක සිරි නරඹමින් සිටි පිරිසක් වෙතට අති දැවැන්ත ගල් කුට්ටියක් කඩා වැටීමේ පුවතක් වාර්තා වේ.

...

Read More

ශාක ලෝකයේ ‘ඩිකැප්රියෝ’

සුප්‍රසිද්ධ ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝගේ නමින් ශාකයක් නම් කර තිබේ.

...

Read More

මීළඟ ගෝලීය වසංගතයේ ඇරඹුම ඊශ්‍රායලයේ කුරුළු උණ ද? මිනිසුන්ටත් බෝ වීමේ අවදානමක්

ඊශ්‍රායලයෙන් මේ වන විට කුරුළු උණ වසංගතයක් හිස ඔසවමින් තිබෙන අතර, එය මිනිසුන්ට ද අවදානම් මට්ටමකට ඔඩු දුවා තිබෙනවා.

...

Read More

පෘථිවියම දෙදරුම් කා වසර 17 යි – 2004 සුනාමියේ ඉන්දියාව සහ ලංකාව අද

2021 දෙසැම්බර් 26 නොහොත් ඊ‌යේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.

...

Read More

මැලේසියාවට ගංවතුර තත්ත්වයක්

දශක කිහිපයක් තුල පසුගියදා මැලේසියාවට බල පෑ දරුණුතම ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී ඇත.

...

Read More

Thwaites ග්ලැසියරයේ දියවීම වේගවත්

ඇන්ටාක්ටිකාවේ විශාලතම ග්ලැසියරයට, ඉදිරි වසර 5 – 10 දක්වා කාලය තුළ සිදු විය හැකි විශාල වෙනස්කම් පිළිබඳව විද්‍යාඥයින් අනතුරු අඟවයි.

...

Read More

COP26: දණක් ජලේ බැස ගිලුණු රට හොයන තුවාලු රාජ්‍යය!

‘‘තුවාලු‘‘ (Tuvalu), ඉදිරි කාලයේදී ජලයෙන් සම්පූර්ණයෙන්ම යට වීමට නියමිත ව තිබෙන දූපත් රාජ්‍යයන්ගෙන් එකකි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!