#තරග විභාග
රටවල් තුනකින් පැමිණි මුස්ලිම් නොවන සුළුතරය හට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබාගැනීමට ඉඩ සලසන පරිදි ඉන්දීය පුරවැසි පනත සංශෝධනය කිරීමට එරෙහිව මේ වන විට උණුසුම්කාරී තත්වයක් වර්ධනය වී ඇත.
... Read Moreකලෙක සාමයේ සංකේතය ලෙස සැලකුණු ‘බුරුමයේ ප්රජාතන්ත්රවාදී නායිකාව‘ ලෙස හැඳින්වුණු අවුන් සාන් සුකී අවසානයේ ජාත්‍යන්තර යුක්ති අධිකරණය හමුවේ ජන සංහාර චෝදනාවලට මුහුණ දෙන්නීය.
... Read Moreවසරේ පුද්ගලයා හෙවත් Person of the Year යනු ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් 1927 වසරේ පටන්, ගෙවී යන වසරේ ලෝකයට වැඩිම බලපෑමක් කළ තැනැත්තා හෝ තැනැත්තිය ලෙස තෝරාගන්නා පුද්ගලයාය ය.
... Read Moreචන්ද්‍ර පෘෂ්ඨය මත කඩා වැටුණු ඉන්දියාවේ මූන් රෝවරයේ සුන්බුන් පසුගිය සැප්තැම්බරයේ සොයාගෙන ඇති බව නාසා ආයතනය පවසයි.
... Read Moreඅප්‍රිකානු රටවල් ගණනාවක් මේ වන විට ප්ලාස්ටික් බෑග් තහනමට මුල පුරා තිබේ.
... Read Moreයුරෝපය තුළ චීනයට දැනට වරායන් 13 ක්. ආසියාව ගැන කුමන කතාද? චීනය බුවල්ලෙකු මෙන් යුරෝපාකරය තුළ අණසක පතුරුවාගනිමින් සිටින්නේ මෙසේ ය.
... Read Moreමුස්ලිම් ජාතිකයන්ගේ ආගමික හැඟීම්වලට රිදවූ බව කියූ ඛලීඩා ෂියාට දෙවරක් ඇප ලැබෙයි!
මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම්වලට රිදවීම් සිදුකළ බවට චෝදනා ලබා සිටි හිටපු බංග්ලාදේශ අගමැතිනියගේ ඇප කාලය තවත් වර්ෂයකින් දීර්ඝ කරන ලදී.
... Read MoreIMD Smart Cities Index – IMD සුහුරු නගර දර්ශකය අනුව සිංගප්පූරුව ලෝකයේ ස්මාට්ම (සුහුරුතම) නගරය ලෙසට නිල වශයෙන් නම් කරයි.
... Read Moreශබ්ද කෝෂයේ දත්තයන්ට අනුව, “climate emergency” යන වචනය භාවිතය 10,796% ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.
... Read Moreශ්‍රී ලංකාව සිටින්නේ 130 වන ස්ථානයේය.
... Read Moreඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් නිජබිමේ ආවේණික සුරතලා වන කෝලා වලසා සම්බන්ධයෙන් ජාතික ව්‍යවසනයක් (නැෂනල් ට්‍රැජඩි) ප්‍රකාශයට පත් කර තිබේ.
... Read Moreජනාධිපතිවරණ, මහ මැතිවරණවලදී මැතිවරණ වංචාවන් සිදුකිරීම ලෝකයට අලුත් දෙයක් නොවේ.
... Read Moreදිනකට ලොව පුරා ළමා විවාහ 37,000 ක්. නූතන ආසියාව තුළ වඩාත්ම සාකච්ඡා වෙමින් පවතින කාරණයක් බවට මෙය පත්ව තිබේ.
... Read Moreලෝකයේ දීර්ඝතම නොනැවතෙන මගී ගුවන් ගමන පසුගියදා ක්වන්ටාස් ගුවන් සේවය විසින් සාර්ථක ලෙස සිදුකරන ලදී.
... Read More