#Amazon
ලෝකයේ පෙණහැල්ල යැයි විරුදාවලි ලත් ඇමසන් වැසි වනාන්තරය, ගතවූ අප්‍රේල් මාසය වන විට දෙගුණයකින් කපා දමා ඇති බව හෙළි වේ.
... Read More2015 වසරෙන් පසු Amazon ආයතනය පළමු වරට සිය අලාභය වාර්තා කරයි. ඒ අනුව ඔවුන්ගේ අන්තර්ජාල විකුණුම් පහත වැටීම සහ ඉහළ යන පිරිවැය හේතු වී ඇත.
... Read Moreමෙම පින්තූරය වෛද්‍යවරයා විසින් ගනු ලැබුවේ 2021 ජනවාරි මාසයේදී, කොවිඩ් වසංගතයෙන් ලොව දැඩි ලෙස පීඩාවට පත් වූ රටවලින් එකක් වන බ්‍රසීලයේ Covid-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භයේදී ය. නමුත් වෛද්‍ය Simões එය Instagram සමාජ මාධ්‍යයට එක් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි 1 වන දිනයි.
... Read Moreමරිජුවානා ජාවාරමක් සඳහා වෙබ් අඩවි භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඉන්දියාවේ Amazon ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.
... Read Moreඇමසන් වනාන්තරයේ ආරක්ෂිත ප්‍රදේශ තම වෙබ් අඩවිය තුළ විවිධ දැන්විම් යොදාගෙන නීති විරෝධී ලෙස විකිණීම තහනම් කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් සමාගම පවසයි. නමුත් මෙම පියවර ඇමසන් වෙත පමණක් සීමා වන අතර ලොව පුරා ඇති වෙනත් වැසි වනාන්තර හා වනජීවී වාසස්ථාන නොවේ.
... Read Moreලෝකයේ ධනවත්ම මිනිසා උඩු ගුවනට යාමට සැරසෙද්දී ‘ආපහු නාවාට කමක් නැතැයි’ දහස් ගණන් දෙනා අන්තර්ජාලයේ පෙත්සමක් ලියති!
ලෝකයේ ධනවත්ම මිනිසා වන ඇමසන් අධිපති ජෙෆ් බෙසොෆ්, ලබන මාසයේදී අභ්‍යවකාශ ගත වන්නට සූදානම් වෙයි.
... Read Moreබ්‍රසීලයට සිටින්නේ, කෝවිඩ් වසංගතය ‘පුංචි හෙම්බිරිස්සාවක්‘ යැයි කී නලල්මලේ ජනපති කෙනෙකි. ඔහුගේ නම ජෙයර් බොල්සොනාරෝ වන අතර, ලෝකයේ ලොකුම පාරිසරික ඝාතකයාගේ නම බොල්සොනාරෝ බව දැන් පොඩි ළමයි පවා දනිති.
... Read Moreවිද්‍යාත්මක නාමය ඇරපයිමා ගිගාස් (arapaima gigas) ය. සාමාන්‍ය නම ‘ඇරපයිමා‘ ය. මිරිදිය ලෝකයේ විශාලතම මත්ස්යෙයකි. අඩි 10 ක්වත් දිග ය. කිලෝ 200 ක්වත් බර ය.
... Read Moreඉවත් වීමෙන් පසු ඔහු විධායක සභාපති ධුරයට පත්වනු ඇති අතර, මේ හේතුවෙන් ඔහුගේ අනෙක් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුට කාලය හා ශක්තිය ලැබෙනු ඇති බව ඔහු අපේක්ෂා කරයි.
... Read More‘ලෝකයේ පෙණහැල්ල‘ යැයි විරුදාවලි ලබා තිබූ ඇමසන් වැසි වනය එහි සුවිශේෂී ලක්ෂණ සියල්ල අහිමි වෙමින්, එය සැවානා තණ බිමක් බවට පත්වීමට නියමිත බව හෙළිදරව් වී තිබේ.
... Read Moreඇමසන් වනාන්තරය නැවතත් ගිනිගෙන ඇති අතර, ඒ බව බ්‍රසීල ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.
... Read Moreජෙෆ් බෙසෝස් – ලොව ධනවත්ම මිනිසා ලෙස හැඳින්වෙන්නේ ඔහු ය.
... Read Moreමීට ඉහත දී එම ග්‍රන්ථය ඇමසෝන් සමාගමේ රෙගුලාසි වලට පටහැනි බවට සඳහන් කරමින් ප්‍රකාශයට පත් නොකර සිටීමට පියවර ගෙන තිබූ අතර, මෙසේ උල්ලංඝනය වන රෙගුලාසි මොනවාද යන්න සඳහනක් අදාළ සමාගම විසින් සිදු කොට නොතිබීමද විශේෂ වේ.
... Read Moreඅප තුරුවලට ආදරය කරන්නේ නැත. ඒවාට නිදහසේ වැවෙන්නට දෙන්නේ ද නැත. නමුත් ජීවයේ පෙණහැල්ල බවට පත්වී ඒවා අපට කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් ලබාදිය යුතු යැයි අපි කොන්දේසි විරහිතව සහ අසාධාරණ ලෙස විශ්වාස කරමු.
... Read Moreඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් බිලියන 10 ක් ලබාදීමට පොරොන්දු වී තිබේ.
... Read More