#brazil
ලෝකයේ පෙණහැල්ල යැයි විරුදාවලි ලත් ඇමසන් වැසි වනාන්තරය, ගතවූ අප්‍රේල් මාසය වන විට දෙගුණයකින් කපා දමා ඇති බව හෙළි වේ.
... Read Moreනගරයේ වීදි හරහා ගංවතුර ගලා බසින දර්ශන සහ දෙපස නවතා ඇති මෝටර් රථ ගසාගෙන යනදර්ශන සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය විය.
... Read Moreමෙම පින්තූරය වෛද්‍යවරයා විසින් ගනු ලැබුවේ 2021 ජනවාරි මාසයේදී, කොවිඩ් වසංගතයෙන් ලොව දැඩි ලෙස පීඩාවට පත් වූ රටවලින් එකක් වන බ්‍රසීලයේ Covid-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භයේදී ය. නමුත් වෛද්‍ය Simões එය Instagram සමාජ මාධ්‍යයට එක් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි 1 වන දිනයි.
... Read Moreබ්‍රසීලයේ සුන්දර දිය ඇලි බහුල සංචාරක පාරාදීසයක සිරි නරඹමින් සිටි පිරිසක් වෙතට අති දැවැන්ත ගල් කුට්ටියක් කඩා වැටීමේ පුවතක් වාර්තා වේ.
... Read Moreසමහරක් හානියට පත් ඉඩම් යථා තත්ත්වයට පත් කිරීමට, ලැව්ගිනි මැඩපැවැත්වීමට සහ ආදිවාසී ප්‍රජාවන්ට සහාය වීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට යොදවයි.
... Read Moreඉකුත් ඔක්තෝබර් 21 වන දින බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝ සම්බන්ධ වූ සජීවී වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කර දැමීමට ෆේස්බුක් (දැන් මෙටා) සහ යූටියුබ් සමාගම කටයුතු කර තිබේ.
... Read Moreබ්‍රසීලයේ දක්ෂිණාංශික නායක ජෙයර් බොල්සොනාරෝ, නිදන්ගත ඉක්කා ගැසීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.
... Read Moreබ්‍රසීලයට සිටින්නේ, කෝවිඩ් වසංගතය ‘පුංචි හෙම්බිරිස්සාවක්‘ යැයි කී නලල්මලේ ජනපති කෙනෙකි. ඔහුගේ නම ජෙයර් බොල්සොනාරෝ වන අතර, ලෝකයේ ලොකුම පාරිසරික ඝාතකයාගේ නම බොල්සොනාරෝ බව දැන් පොඩි ළමයි පවා දනිති.
... Read Moreදැඩි සත්කාර ඒකකයේ පසුවන රෝගීන්ට හුස්ම ගැනීමට ඔක්සිජන් නැති අවාසනාවන්තම රට බවට මේ වන විට බ්‍රසීලය පත්ව තිබෙන්නේ අහම්බයකින් නෙවේ.
... Read Moreකොවිඩ් 19 වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා කාලය තුළ බ්‍රසීලයේ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ (09) වාර්තා වී තිබේ.
... Read Moreබ්‍රසීල ජනපති බොල්සනාරෝ මුල සිටම කොවිඩ් වසංගතය ඉතා සැහැල්ලුවෙන් තැකූ අතර, ඉකුත් ජූලි මස ඔහුද වෛරස ආසාදිතයකු බවට තහවුරු විය.
... Read Moreබ්‍රසීලයෙන් චීනය වෙත ආනයනය කරන ලද ශීත කළ කුකුළු මස් සාම්පලයක කොරෝනා වෛරසය තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
... Read Moreඑරට කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමඟ බොල්සනාරෝ ගේ ගොදුරු ලක්ෂය යනුවෙන් සටන් පාඨයක් ද රියෝ ද ජනයිරෝ නගරයේ මතුව තිබේ.
... Read Moreමෙය වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සැලකිය යුතුව තිබෙන්නේ, ලොව පුරා එකවර දහස් ගණනින් මිය යන වසංගත තත්ත්වයක් සිය රාජ්‍යයට ද දරුණු අන්දමින් බලපා තිබෙන වාතාවරණයක එය සැහැල්ලුවෙන් තැකීම රාජ්‍ය නායකයකුට කිසිසේත් ම නුසුදුසු වන බැවිනි.
... Read Moreමේ වන විට වසංගතයේ ව්‍යාප්තියේ දරුණු බව අතින් බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව තිබේ.
... Read More