#brazil
ඊයේ දිනයේදී නව ආසාදිතයන් 181,005 ක් හා මරණ 5,066 ක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යා ලේඛන අනුව වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ මට්ටමක පවතී.
... Read Moreපසුගිය සඳුදා දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණේ මෙම වෛරසය ඇමරිකාව හා ලතින් ඇමරිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
... Read MoreCovid 19 වෛරසය සඳහා නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් තවමත් හඳුනාගෙන නොමැති නමුත් ඒ සඳහා විවිධ පර්යේෂණ ක්‍රියාත්මක වන මොහොතක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින් බ්‍රසීල ජානාධිපති ජෙයර් බෝල්සනරෝ සිය සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබෙන්නේ තවදුරටත් Covid 19 ආසාදිතයින් වෙත මැලේරියා එන්නත වන හයිඩ්රොක්ලෝරක්වින් ලබා දෙන ලෙසයි.
... Read Moreබ්‍රසීලය තුළ මේ වන විට පවත්නා දැඩි සෞඛ්‍ය අර්බුදය විසින් ජනාධිපති බෝල්සනරෝට එරෙහි රැල්ලක් ගොඩනගමින් තිබෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ..
... Read Moreගෙවුණු පැය 24ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පුද්ගලයින් 1188ක් මිය ගොස් තිබේ.
... Read Moreඅද දිනය වන විට ලතින් ඇමරිකාවට සහ බ්‍රසීලයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංචාරක තහනමක් පනවන ලදී.
... Read Moreකොරෝනා අර්බුදය සම්බන්ධයෙන් බොල්සොනාරෝගේ ක්‍රියාපිළිවෙත් නිසා බ්‍රසීලයේ නව සෞඛ්‍ය අමාත්‍යවරයාත් ඉල්ලා අස්වෙයි
ඔහු මාසයක් තුළ එම ධුරයෙන් ඉවත් වන දෙවන සෞඛ්‍ය ඇමතිවරයා වේ. ලුයිස් හෙන්රික් මැන්ඩෙටා අප්‍රේල් මාසයේදී සේවයෙන් පහ කරනු ලැබුවේ ජනාධිපති බොල්සොනාරෝ විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුවය.
... Read Moreසෞඛ්‍ය අමාත්‍ය ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ බොල්සෝනාරෝ මහතා ඔහුව සේවයෙන් පහ කිරීමේ දැන්වීම තමාට භාර දුන් බවයි.
... Read Moreබොහෝ ප්‍රාන්ත නිරෝධායන ක්‍රියාමාර්ග පනවා ඇති නමුත් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් මෙම සීමාවන්ට අභියෝග කර ඇත්තේ ඒවා අනවශ්‍ය ලෙස ආර්ථිකයට හානි කරන බවයි. එමෙන්ම ඔහු පවසා සිටින්නේ ලොව පුරා මිසින් ජීවිත 100000කට වැඩිය බිලිගත් මෙම කොරෝනා වෛරසය ඉතා සුළු හෙම්බිරිස්සාවක් වැන්නක් යන්නයි.
... Read Moreකොවිඩ් නිසා මරණ වරෙන්තුව අතැතිව සිටින ඇමසන් ගෝත්‍රිකයෝ
... Read More‘ලියනාඩෝ ඩි කැප්රියෝ, නුඹ ඇමසන් වනයට ගිනි තිබ්බා..“ – බොල්සොනාරෝට උතුර දකුණ මාරු වෙයි
උතුර දකුණ මාරු වූ බොල්සොනාරෝගෙන් ඩි කැප්රියෝට අභූත චෝදනාවක්.
... Read Moreමේ අතර බ්‍රසීල ජනපතිවරයා පවසා සිට්න්නේ තමන් ඊශ්‍රායල් ජනපති බෙන්ජමින් නෙතනයාහු ගේ සහය අනුමත කරන බවයි.
... Read Moreඇමසන් ගින්න නිවන්න බොල්සොනාරෝ හමුදාව යවයි
... Read Moreඇමසන් විනාශයෙන් නොනැවතී අධ්‍යාපනයද විනාශ කරයි
... Read Moreබ්‍රසීල මැතිවරණයේ පළමු අදියරේ සිය ජය තහවුරු වීමෙන් පසු ඔහු ජනතාව ඉදිරියේ තෝරා ගැනීම් දෙකක් තැබීය. ඔහු පැවසුවේ ඔබට තෝරා ගැනීමට මාර්ග දෙකක් තිබෙනවා. එකක් තෝරා ගන්න. ” එක් මාවතක් තමයි දෙවියන්ගේ කැමැත්ත, සෞභාග්‍ය සහ නිදහස.. දෙවන මාවත වන්නේ වෙනිසියුලාව ගිය මාවත
... Read More