#covid19
එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ස්වේච්ඡා සේවකයන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව අත්හදා බැලීම් වලදී, Novavax පසුගිය වසරේ ජුනි මාසයේදී නිවේදනය කළේ එහි එන්නත ඇල්ෆා ප්‍රභේදය සමඟ රෝග ලක්ෂණ ආසාදනවලට එරෙහිව 90% කට වඩා ඵලදායී බව ඔප්පු කර ඇති බවයි.
... Read Moreමෙම පින්තූරය වෛද්‍යවරයා විසින් ගනු ලැබුවේ 2021 ජනවාරි මාසයේදී, කොවිඩ් වසංගතයෙන් ලොව දැඩි ලෙස පීඩාවට පත් වූ රටවලින් එකක් වන බ්‍රසීලයේ Covid-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භයේදී ය. නමුත් වෛද්‍ය Simões එය Instagram සමාජ මාධ්‍යයට එක් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි 1 වන දිනයි.
... Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වෛද්‍ය හෑන්ස් ක්ලූග් ජිනීවා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙය ප්‍රකාශ කර තිබේ.
... Read Moreසෙසු කොරෝනා වෛරස ප්රභේදයන්ට සාපෙක්ෂව මෘදු රෝග ලක්ෂණ පැවතියත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තිය හමුවේ මෙම පියවර ගත් බව ෆයිසර් සමාගම පවසයි.
... Read Moreමේ වන විට ශ්රීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් යුරෝපා මහාද්වීපය කොරෝනා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රයක් බවට පත්ව ඇත.
... Read Moreපර්යේෂකයන් පවසන්නේ මෙම දත්ත ගර්භනි කාන්තාවන්ට ඔවුන්ව ආරක්ෂා කිරීමට සහ එන්නත් ගැනීමට වැඩි වැඩියෙන් උනන්දු කිරීමට උපකාරී වන බවයි.
... Read Moreකොරොනා ආසාදිතයින් සම්ප්‍රේෂණ අනුපාතය අඩු නොවන්නේ නම් නත්තල් සමයේදී ව්‍යාපාර වසා දැමීමට සිදුවනු ඇතැයි උතුරු අයර්ලන්තයේ අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා තිබේ.
... Read Moreමෙම වසර මුලදී සියලුම වැඩිහිටියන්ට එන්නත් කිරීම අනිවාර්ය කළ පළමු රට ටර්ක්මෙනිස්තානය බවට පත්විය.
... Read Moreඋපන්දිනය සැමරීමට පෙර එරට සියළු පුර වැසියන් හට එක් රැස්වීම්, සාද පැවැත්වීම් ආදී අවස්ථා සම්පූර්ණයෙන් තහනම් කරමින් නීති පනවන ලදී.
... Read Moreජනගහනය අනුව සලකා බලන විට ලංකාවේ දෛනික ආසාදන ගණන ඉන්දියාවේ මෙන් 4 ගුණයකි.
... Read Moreලෝකයේ දුප්පත් රටවල ජනගහනයෙන් 10%ක්වත් අවම වශයෙන් වැක්සින්කරණයට ලක් කරන තෙක්, ධනවත් රටවල් බූස්ටරයක් ලබාදීම නතර කළ යුතු බව WHO ප්‍රධානියා පවසයි.
... Read Moreඅවසානයේ, මාස 18කට පසු ඒ හැඟීම්බර පවුල් එකිනෙකා හමුවූහ.
... Read Moreසිනොවැක් දුන් ඉන්දුනීසියාවේ ගෙන් ගෙට මළ මිනී එකතු කෙරේ: ඩෙල්ටා ප්‍රභේදය ගිනිකොණදිග ආසියාව ගොදුරු බිමක් කර ගෙන
අග්නිදිග ආසියාව බිලි ගනිමින් ඩෙල්ටා වේරියන්ට් සීඝ්රයෙන් පැතිරෙමින් තිබෙන අතර, එහි අලුත්ම ගොදුරු බිමක් බවට පත් ව තිබෙන්නේ ඉන්දුනීසියාවයි.
... Read More‘‘ වැක්සින් මාත්‍රා 2 විතරක් මදි.. බූස්ටරයත් ගන්න!‘‘ – ෆයිසර් සමාගමේ නවතම නිගමනය !
වැක්සින් මාත්‍රා දෙක පමණක් කොරෝනා වෛරස් වසංගතය මර්දනය සඳහා සෑහෙන්නේ නැති බවත්, ඒ අනුව තමන් විසින් නිපදවන බූස්ටරය ද ලබාගත යුතු බවත් ෆයිසර් සමාගම කියා සිටියි.
... Read Moreකොවිඩ් වසංගතයෙන් හා පසුව ඇති වූ රටවල් අගුලු දැමීමේ නියෝගවලින් දැඩි ලෙස පීඩාවට පත්වූ මෙම කලාපීය ආර්ථිකය 2020 දී සියයට 3.8 කින් කඩා වැටිමෙන් පසු මේ වසරේදී සියයට 2.2 කින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව 2021 වසරේ සිය පළමු ආර්ථික දත්ත යාවත්කාලීන කිරීම හමුවේදි දී ලෝක බැංකුව පවසන්නට විය.
... Read More