BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#germany

යුරෝපයේ මාරාන්තික ගංවතුර තත්වයෙන් ජර්මනියේ දුසිම් ගණනක් මියයයි – එක් දිස්ත්‍රික්කයක 1300ක් අතුරුදහන්

ජර්මනියේ දරුණුතම බලපෑමට ලක්වූ රයින්ලන්ඩ්-පලටිනේට් ප්‍රාන්තයේ පුද්ගලයන් 1,300 ක් අහර්වෙයිලර් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වී ඇතැයි උපකල්පනය කෙරේ.

...

Read More

G7 සමුළුව ඇරඹේ (ඡායාරූප)

G7 හෙවත් ‘හත් දෙනාගේ කණ්ඩායම‘ (Group of Seven) කෝවිඩ් වසංගතය මධ්‍යයේ භෞතිකව මුණ ගැසී ලෝක ආර්ථිකය සහ අන්තර්ජාතික ආරක්ෂාව ඇතුළු වැදගත් ගෝලීය ගැටළු ගැන සාකච්ඡා කිරීම ඊයේ ආරම්භ විය.

...

Read More

වියෝ වූ පෙම ගැන රේල්ලුවක සිට ගැයුණු හංස ගීතය

සියලු දෙනාගේ අදහස වූයේ ඒ හංසයා ‘වැළපෙමින්‘ සිටි බව ය.

...

Read More

Update: රුසියානු විපක්ෂ නායක නවාල්නිට නොවිචොක් වස ශරීරගත වෙලා – ජර්මානු චාන්සලර්වරියගෙන් රුසියාවට දැඩි විරෝධයක්

‘කිසියම් අයෙක් නවාල්නිව ඝාතනය කිරීමට තැත් කර තිබෙනවා. මේ බරපතළ ප්‍රශ්නවලට උත්තර දිය හැක්කේත් උත්තර දිය යුත්තේත් රුසියාවයි!‘‘ – ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්

...

Read More

යුරෝපය පුරා කොරෝනා උද්ඝෝෂණ

ජර්මනියේ කොරෝනා වෛරස් තහනමට එරෙහි විරෝධතා අතරතුර බර්ලිනයේ පොලීසිය විසින් පෙලපාලිකරුවන් 300 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සාමකාමී පෙලපාලි සඳහා 38,000 ක් පමණ ජනතාව නගරයේ වීදි බැස සිටියහ.

...

Read More

ජර්මනිය ද අමානුශික ‘පරිවර්තන චිකිත්සාව’ තහනම් කරයි!

බර්ලින් නගරයේ පිහිටා ඇති මැග්නස් හර්ෂ්ෆෙල්ඩ් නම් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ වාර්ශිකව මෙවන් පරිවර්තන චිකිත්සා දහසක් පමණ ජර්මනියේ සිදුවන බවයි.

...

Read More

ජර්මනියේ කොරෝනා හේතුවෙන් පැනවූ සීමා සෙමෙන් ලිහිල් වේ

මර්කල් මහත්මියගේ නිවේදනය මගින් සීමාවන් ලිහිල් කිරීම ආරම්භ කළ නවතම යුරෝපීය රට ජර්මනිය බවට පත් කරයි.

...

Read More

ඉතාලිය අඩපණයි – දිනක් ඇතුළත 475 ක් මිය යයි

ඉතාලියේ කොරෝනා වෛරසයෙන් මිය යන සංඛ්‍යාව එක් දිනක් ඇතුළත 475 දක්වා ඊයේ ඉහළ ගියේය.

...

Read More

කොරෝනා ව්‍යාප්ත වීම වළැක්වීමට ජර්මනියේ පොදු ස්ථාන වසා දමයි

ජර්මානු නගර වන බර්ලින් සහ කොලෝන් සෙනසුරාදා කොරෝනා වසංගතය වළක්වනු වස් , සියලු බාර්, රාත්‍රී සමාජශාලා, සිනමාහල් සහ ප්‍රසංග ශාලා සහ පොදු ස්ථාන වසා දැමීමට නියෝග කළේය.

...

Read More

අන්ත දක්ෂිණාංශිකයෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ජර්මනියේ 9 ක් මරුට

බටහිර ජර්මනියට අද දින එල්ල වූ අන්ත දක්ෂිණාංශික අන්තවාදියෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 9 දෙනෙක් මරණයට පත්වූහ.

...

Read More

ජර්මනියේ සත්වෝද්‍යානයක දරුණු ගින්නක්!

ක්‍රෙෆෙල්ඩ් සූ නම් ඒ සත්වෝද්‍යානයේ හටගත් ගින්නෙන් වඳුරන් සඳහා වෙන් කොට ඇති අභය භූමියක සියළුම සතුන් මරණයට පත්ව තිබේ.

...

Read More

ජර්මානු ( ඩොයිෂ් ) බැංකුව ලෝකය පුරා සේවකයන් 18000 කගේ රැකියාව අහිමිකිරීමට සැරසෙයි

2022 වන සිට ලෝකය පුරා සිය කාර්යමණ්ඩලය 74000කට සීමා කිරීම ඒ අනුව සිදුවනු ඇත.

...

Read More

යුරෝපයේ උෂ්ණත්වය සීග්‍රයෙන් ඉහළට

දේශගුණික විපර්යාස සහ උතුරු අප්‍රිකාවේ සිට පැමිණෙන වායු ධාරා හේතුවෙන් යුරෝපයට මෙලෙස උෂ්ණත්වය වැඩි වන්නට හේතු වී ඇති බව පරිසරවේදීන් සදහන් කරයි.

...

Read More

ජර්මානුවන් ඉදිරියේ තවමත් පුපුරණ දෙවන ලෝක යුද්ධයේ නොපිපිරුණ බෝම්බ

1940ත් 1945 අතර කාලයේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගුවන් හමුදි විසින් යුරෝපය පුරා මුදා හල බෝම්බ ප්‍රමාණය ටොන් මිලියන 3කට ආසන්නය. ඉන් භාගයක්ම ඇත්තේ ජර්මනියේය.

...

Read More

හිට්ලර් විසින් අඳින ලද සිතුවම් වෙන්දේසි නොවී නතර වෙයි

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් චිත්‍ර ශිල්පියෙකු බවට මතයක් තිබේ. කෙසේ නමුත් හිට්ලර් විසින් අඳින ලද බව පවසන සිතුවම් ඇතුළු කලා නිර්මාණ පෙළක් පසුගියදා ජර්මනියේ නියුරම්බර්ග් නුවරදී වෙන්දේසි කිරීමට උත්සාහ ගැනුණු අතර, එම උත්සාහය අසාර්ථක විය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!