BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#trump

‘‘ශ්‍රේෂ්ඨාධිකරණයට කාන්තාවක් පත් කරනවා..-මොකද මම කාන්තාවන්ට ගොඩක් කැමතියි!‘‘ – ට්‍රම්ප් කිරි කළයට ගොම මුසු කරයි!

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස් වු ආසනයක් සඳහා තමන් පත් කරන්නේ කාන්තාවක් යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

...

Read More

ඇමරිකානු ඉතිහාසයේ නරකම ජනපති ට්‍රම්ප් – මිචෙල් ඔබාමා

“ට්‍රම්ප් තමයි අමෙරිකාවේ සිට නරකම ජනාධිපති” යනුවෙන්  හිටපු ජනාධිපති ආර්යාව වන මිචෙල් ඔබාමා වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කර ඇත .

...

Read More

ධවල මන්දිරය පිටත වෙඩි තැබීමක්

ධවල මන්දිරයෙන් පිටත සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා.

...

Read More

ෆේස්බුක් සහ ට්විටර් විසින් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ වීඩියෝ දැන්වීමක් ගලවා දමයි

“මගේ අදහස නම් පාසල් විවෘතව තිබිය යුතුයි” ට්‍රම්ප් පැවසීය. “ඔබ දරුවන් දෙස බැලුවහොත්, ළමයින් බොහෝ දුරට මෙම රෝගයෙන් ආරක්ෂිතයි.” ඔහු මෙම වීඩියෝවේ මෙසේ පවසයි. දරුවන්ට “වඩා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක්” ඇති බවත් “ගැටලුවක් නොමැති” බවත් ඔහු පැවසීය.

...

Read More

ඇමරිකානු මැතිවරණය කල් නොදමන බව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී පවසයි

සැලසුම් කර ඇති පරිදි නොවැම්බර් 3 ජනාධිපතිවරණය පවත්වන අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් නිසැකවම ජයග්‍රහණය කරන බව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් ප්‍රකාශ කර ඇත.

...

Read More

ට්‍රම්ප්ගේ මුරණ්ඩුකම : චීන කොන්සාල් කාර්යාලයක් වසා දැමිමට නියෝග

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට ඇමරිකාව නියෝග කර තිබේ. 

...

Read More

ට්‍රම්ප් ජයටම නිදහස සමරද්දී ඇමරිකාවෙන් 50,000 ඉක්මවූ කොරෝනා ආසාදිතයින් තුන්වන දිනටත්!

පසුගිය සිකුරාදා දිනයේද කොරෝනා ආසාදිතයින් 51,842 ක් වාර්තා වී තිබෙන අතර ඒ ආසාදිතයින් 50,000 ඉක්මවූ තෙවන දිනයයි. 

...

Read More

ඔහු හිතාමතාම ඇමරිකානුවන් අතර බෙදීම් ඇතිකළා – හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුගෙන් ට්‍රම්ප්ට බරපතල චෝදනාවක්

ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් පහරදීම් හමුවේ මියයාම හේතුවෙන් ආරම්භ වූ උද්ඝෝෂණ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර මේ වනවිට දසදහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

...

Read More

කළු ජාතිකයා වෙනුවෙන් පෙනී සිටින්නේ ත්‍රස්තවාදී සංවිධානයකි. -ඩොනල්ඩ් ට්‍රම්ප්

නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන්නා වාගේ අරගලය මර්දනය කළ නොහැකි තැන ඔහූ එසේ කියා තිබේ.

...

Read More

කොවිඩ් මරණ ගණන ලක්ෂයට ළඟා වෙද්දී ඇමරිකානුවන් සාජ්ජ දමන හැටි!

ඇමරිකාවේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුවූ මරණ ගණන 97,000 ඉක්මවා තිබියදී එනම් ලක්ෂයේ කඩඉමට ළඟා වෙමින් තිබියදී ඔවුන් මේ සති අන්තය ගත කළ ආකාරය ජාත්‍යන්තර ශීර්ෂපාඨ මැව්වේය.

...

Read More

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්ථාවීම අපට ගොෟරවයක් – ට්‍රම්ප්

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයට අනුව පසුගිය අඟහරුවාදා වන විට කොවිඩ් පරීක්ෂණ  මිලියන 12.6 එරට තුළ සිදු කර  සිදු කර ඇත.

...

Read More

කොවිඩ් එන්නත් යුද්ධය සඳහා ට්‍රම්ප් හමුදා ජනරාල්වරයෙක් පත් කරයි.

‘‘වැක්සිනයත් හොයාගත්තත් නැතත් අපි වැඩ පටන් ගන්නවා..‘‘ – ට්‍රම්ප් කියයි

...

Read More

කොරෝනා වසංගතය, පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරයටත් වඩා ඇමරිකාවට බලපා ඇත – ට්‍රම්ප්

දෙසැම්බර් මාසයේදී චීන නගරයක් වන වුහාන් හි මතුවූ දා සිට, කොරෝනා වෛරසය ඇමරිකානුවන් මිලියන 1.2 කට ආසාදනය වී ඇති අතර 73,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

...

Read More

“ඇතැමෙකුට මෙය දරුණු ලෙස බලපානු ඇත්ද? ඔව්. නමුත් අපේ රට විවෘත කළ යුතුය; ඉක්මනින් කළ යුතුය.” – ට්‍රම්ප්

බැල්ටිමෝර්හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදයේ මේ වන විට කොරොන වෛරස් ආසාදිතයන් මිලියන 1.2 ක් සහ ඒ හා සම්බන්ධ මරණ 70,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!