BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#trump

ෆේස්බුක් ට්‍රම්ප්ගේ ප්‍රචාරක දැන්වීම් ඉවත් කරයි!

ෆේස්බුක් ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නවත ජනපති ධූරයට තෝරා පත් කර ගැනීමේ මැතිවරණ ව්‍යාපෘතිය විසින් පවත්වාගෙන යනු ලබන සමහර දැන්වීම් ඉවත් කරන බවයි.

...

Read More

ට්‍රම්ප්ගේ පළමු ඉන්දීය නිළ සංචාරය අද

සංචාරයේදී ඉන්දියාව සහ ඇමරිකාව අතර ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා තර කර ගැනීම පිළිබදවද විශේෂ අවධානය යොමු වනු ඇති බව විචාරක මතයයි.

...

Read More

ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් දෙවොලක් තැනූ මිනිසෙක්

වයස අවුරුදු 33 ක් වන බුසා ක්‍රිෂ්ණා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ට්‍රම්ප්ට නමස්කාර කරන අතර, නමස්කාර කිරීම සඳහා තම නිවසින් පිටත රූපවාහිනී තරුවක්ව සිට දේශපාලඥයෙකු බවට පත් වූ ට්‍රම්ප්ගේ අඩි හයක පිළිමයක් ඉදිකර තිබේ.

...

Read More

ට්‍රම්ප්ව ඝාතනය කරන බවට තර්ජනය කළ ඇමරිකානු පුරවැසියකු අත්අඩංගුවට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කරන බවට තර්ජනය කිරීමෙන් පසු සෙනසුරාදා ධවල මන්දිරයෙන් පිටත ෆ්ලොරිඩාවේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

...

Read More

ට්‍රම්ප් නිදොස් : ‘‘ඔන්න බලාපල්ලා – මෙන්න මේකයි අන්තිමට වෙන්නෙ..! ‘‘

තමන්ට එරෙහිව විභාගයට ගැනුණු දෝෂාභියෝගයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදොස් විය.

...

Read More

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය එළබෙන අඟහරුවාදා:

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ලිපි කලින් එක්සත් ජනපද සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ හා සමගාමී දෝෂාභියෝග නඩු විභාගයක් එළඹෙන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතය.

...

Read More

‘ඉරානයේ තැන් 52කට ගහන්න ආයුධ ලෑස්තියි ‘ – ට්‍රම්ප්ගෙන් ගර්ජනාවක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොටස් 3 කින් යුතුව පළ කර ඇති අලුත්ම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ඉරානයට පහර දීම සඳහා ස්ථාන 52 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි.

...

Read More

ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයේ දී දෝෂාභියෝගය පරදී

සෙනෙට් සභාව ඉදිරියේ ‌‌දෝෂාභියෝගයකට මුහුණ දෙන තෙවන ඇමරිකානු ජනපති බවට ට්‍රම්ප් පත් ‌වේ

...

Read More

ජනපති ට්‍රම්ප්ගෙන් නැන්සි පෙලෝසිට ලියුමක්!

ට්‍රම්ප්ට එල්ල වී ඇති දෝෂාභියෝග චෝදනාව පිලිබදව “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවෘත යුද්ධයක්”යැයි ප්‍රකාශයට පත් කළ බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ පෙළේ ප්‍රජාතාන්ත්‍රිකයකු වන නැන්සි පෙලෝසි වෙත ලිපියක් යවමින් දෝෂාරෝපණ එල්ල කර තිබේ.

...

Read More

පුංචි ග්‍රේටාගෙන් ට්‍රම්ප්ට සීතල අතුල් පහරක්!

පසුගිය බ්‍රහස්පතින්දා, 16 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස කිරුළු පැළඳීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයව ධෛර්‍යමත් කළේ වෙනස්ම ආකාරයකට;

...

Read More

ට්‍රම්ප් තමා කිසි විටෙකත් යුක්‍රේනය වෙත ජියුලියානිව යොමු නොකළ බව පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පුද්ගලික නීතිඥ රූඩි ජියුලියානිට යුක්රේනයට ගොස් ඔහු වෙනුවෙන් පරීක්ෂණ ලබා දෙන ලෙස උපදෙස් දුන් බව දැන් ප්‍රතික්ෂේප කර තිබේ.

...

Read More

ට්‍රම්ප් යුක්රේනයට පීඩනය එල්ල කිරීම සම්බන්ධව දෝෂාභියෝග විමර්ශනයක්!

තම ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බිඩෙන් ගැන විමර්ශනය කරන ලෙස යුක්රේනයට බලපෑම් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය අනුගමනය කර ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!