#trump
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන සෙනෙට් නඩු විභාගය සිව්වැනි දිනයටත් ළඟා වී ඇත.
... Read Moreආකැන්සාස් ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ වදින සාරා හකබී සැන්ඩර්ස් දින හතරක් තුළ ඩොලර් මිලියන 4ක් රැස් කරයි
දෝෂාභියෝග නඩු විභාගය පෙබරවාරි 8 වනදා ආරම්භ වීමට නියමිත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබදව සදහන් කරමින් ඇය ආකැන්සාස් ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ වදින බව මිනිත්තු අටකට ආසන්න වීඩියෝ පටයකින් මාධ්‍යයට නිවේදනය කළාය.
... Read Moreහිටපු ජනාධිපති ආර්යාවගේ මෙම පියවර “ඩොනල්ඩ් වෙන්වීමට කැමති බව පැහැදිලි කිරීම සඳහා සූදානම් වීමේ පියවර විය හැකිය” යනුවෙන් ඔහු පවසයි.
... Read Moreමෙයට සුළු මොහොතකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරයෙන් නික්ම ගියේය.
... Read Moreඑක්සත් ජනපද ජනාධිපතිවරයා විවිධ චෝදනා වලට වැරදි කරුවන් වූ 70 දෙනෙකුට සමාව දී ඇති අතර තවත් 73 දෙනෙකුගේ දඬුවම් ඉවත් කර තිබේ.
... Read Moreතව පැය කිහිපයකින් ඇමරිකාවේ 46 වැනි ජනපතිවරයා ලෙස දිවුරුම් දීමට ජෝ බයිඩන් ද, උප ජනපතිවරිය ලෙස කමලා හැරිස් ද සූදානම් වන හෙයින් මේ වන විට වොෂින්ටනය දිස්වන්නේ යුධ පිටියක් සේය.
... Read Moreහෙට දිනයේ (අඟහරුවාදා) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයක් මගින් ධුරයෙන් ඉවත් කිරීමට සෙනෙට් සභාව සූදානමින් සිටියි
... Read Moreඋතුරු ඇමරිකාවේ කුරුල්ලන් බිලියන 7.2 ක් අතරින් වාර්ෂිකව කුරුල්ලන් මිලියන 450 ත් 1.1 ත් අතර ප්‍රමාණයක් කර්මාන්ත මූලාශ්‍රවලින් මිය යයි.
... Read Moreරැකියා විරහිත ඇමරිකානුවන්ට ලබාදීම සඳහා සම්මත කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 900 ක සහන පැකේජයට අත්සන් යෙදීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.
... Read Moreඇමරිකානු කොන්ග්රසය විසින් සම්මත කරගත් කොවිඩ් 19 සහන පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොදෙන තත්ත්වයක් මතුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
... Read More‘‘දින දෙකක් ඇතුළත කළු ජාතිකයන් දෙදෙනෙක් මරණ දඬුවමට ලක් කර ඇත.. බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට පෙර තවත් කළු ජාතිකයන් මරණ දඬුවමට ලක්කරන්නට නියමිත ය‘‘
... Read More2020 මැතිවරණයේ ප්‍රධාන ජනපද 4 ක ප්‍රතිඵල අවලංගු කරන ලෙසට ට්‍රම්ප් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය සරල ලෙසම ඉවත දමයි !
... Read Moreවෛද්‍ය ඇන්තනි ෆවුසි සහ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) වැනි මහජන සෞඛ්‍ය විශේෂඥයින් වෛද්‍ය ඇට්ලස් විසින් ජනාධිපති ට්‍රම්ප්ට වෛරසය පැතිරීම පිළිබඳ ව්‍යාජ හා නොමඟ යවන තොරතුරු ලබා දී ඇති බවට චෝදනා එල්ලවී තිබුණි.
... Read Moreඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ බල සංක්‍රාන්තියට කිසිසේත්ම උදව් නොකරන සහ, ඔහුගේ ජයග්‍රහණය පවා පිළිනොගන්නා ස්ථාවරයක සිටි ට්‍රම්ප් අවසානයේ පරාජය පිළිගනිමින් තිබේ.
... Read Moreඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගතවූ සතිය මුළුල්ලේම අතුරුදහන් වූ ගතියක් පෙනෙන්නට තිබිණි.
... Read More