BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#www.outboiundtoday.com

ලොව පුරා කෝවිඩ් – 19 මරණ ගණන මිලියන 3 පනියි – මේ මාස හතර තුළ මිලියනයක් මරුට !

අද දිනයේ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුවූ ගෝලීය මරණ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගියේය.

...

Read More

ශතකයට එකක් තිබියදී පිලිප් කුමරු දිවි ඉනිමෙන් දැවී යයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරු, වයස අවුරුදු 99 දී අද දින මෙලොවින් සමු ගත්තේය.

...

Read More

‘නිහඬ සර්පයා‘: වසර 22 ක් නිදැල්ලේ සිටි ස්ත්‍රී දූෂණ සැකකරුවා

ඔහුව 1999 වසරේ සිදුකළ සමූහ ස්ත්‍රී දූෂණයකට සැකකරු වශයෙන් පුරා වසර 22 ක් තිස්සේ පොලිසියට අවශ්‍ය ව තිබිණි. නමුත් දශක දෙකකටත් වඩා වැඩි කාලයක් සැඟවී සිටින්නට ඔහු සමත් විය.

...

Read More

ලොව ප්‍රථම වරට කාමර උෂ්ණත්වයේ පවතින සුපිරි සන්නායකයක් සෑදු ශ්‍රී ලාංකික විද්‍යාඥයා

2020 ඔක්තෝබර් 14 වන දින ලෝක ප්‍රකට නේචර් විද්‍යාත්මක සඟරාවේ පළ වූ පර්යේෂණ පත්‍රිකාවක් මඟින් නිව්යෝක්හි රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් ෆැරන්හයිඩ් අංශක 58ක (13.3 oC) උෂ්ණත්වයේ දී සුපිරි සන්නායකයක් ලෙස ක්‍රියාකරන සංයෝගයක් හඳුන්වාදී ඇත.

...

Read More

ගුවන්තොටුපොළේ කොවිඩ් ඉව කරන සුනඛයෝ – ‘‘සියේට සීයක් සාර්ථක ක්‍රමයක්‘‘ – ෆින්ලන්තය කියයි

ෆින්ලන්තයේ හෙල්සින්කි ගුවන් තොටුපොළේ කොරෝනා වෛරසය ඉව කිරීම සඳහා සුනඛයන් බල ඇණියක් යොදවා ඇති අතර, මෙය 100%කට ආසන්න නිරවද්‍යතාවයකින් යුක්ත බව තහවුරු වී තිබේ.

...

Read More

ඇමරිකාවේ ලැව්ගිනි : අක්කර මිලියන ගණනක් ගිනිබත් – 23 ක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ කැලිෆෝනියාව, ඔරිගන් සහ වොෂින්ටනයේ ලැව්ගිනි හටගෙන ඇති අතර, මේ වන විට පුද්ගලයන් 23 දෙනෙකු අවම වශයෙන් ජීවිතක්ෂයට පත් ව තිබේ.

...

Read More

ඇමරිකාව ගිනි ගනියි – නගර රැසකට ඇඳිරි නීතිය (ඡායාරූප සටහන)

පොලිස් භාරයේදී අමානුෂික ලෙස ඝාතනය වූ කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නගර 30 ක පමණ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අතර, අද දිනයේ එම නගරවල ඇඳිරි නීතිය පනවනු ලැබීය.

...

Read More

පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය අබිරහස් ලෙස දුර්වල වෙලා – වසර 780,000 කට පසු පෘථිවියේ උතුර දකුණ මාරු වීමේ සූදානමක්?

පෘථිවියේ නිශ්චිත කලාපයක චුම්භක ක්ෂේත්‍රය අබිරහස් ලෙස දුර්වල වෙමින් තිබෙන බව විද්‍යාඥයෝ පවසති.

...

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ ගණන දැන් 20,000 ක් !

මේ වන විට ස්පාඤ්ඤයේ විසි දහසක් දෙනා කොවිඩ් වසංගතයට ගොදුරු වී මරණයට පත්ව ඇති බව අලුත්ම වාර්තා පෙන්වා දෙයි. එම සංඛ්‍යාව 20,043 කි.

...

Read More

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයට නව නායකයෙක්!

බ්‍රිතාන්‍ය දේශපාලනයේ හැඩතල ද කොරෝනා වසංගතයෙන් වෙනස් වෙමින් තිබෙන බව සපථ කරමින් අද දිනයේ ලේබර් පක්ෂයට නව නායකයෙකු තෝරා පත්කර ගැනිණි.

...

Read More

ඉන්දියාවේ කොරෝනා වසංගතය පුපුරා යාවිද?

ලෝකයේ ලෙකුම ලොක්ඩවුන් වීමට ලක්ව සිටින ඉන්දියාව, මේ වන විට කොරෝනා වෛරස් ආසාදන 1500 කඩඉම පසුකර තිබේ.

...

Read More

කොරෝනා වැළඳී සුව වූ අයට නැවතත් කොරෝනා වැළඳිලා!

කොරෝනා (කෝවිඩ්-19) වැළඳී සුව වූ අයට නැවත වරක් එම විෂබීජය ආසාදනය වූ අවස්ථා ගැන මේ වන විට වාර්තා වෙමින් තිබේ.

...

Read More

මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

මැලේසියාව ගොඩනැංවූ පියා වශයෙන් සැලකෙන මහතීර් මොහොමඩ් අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය මැලේසියානු රජු වෙත භාරදුන්නේය.

...

Read More

තෝමස් ජෙෆර්සන්ගේ‘ස්ලොත්‘ පිස්සුව

ඇමරිකානු ඉතිහාසයේ බිහි වූ ඇතැම් ජනාධිපතිවරුන් අසාමාන්‍ය විද්‍යාත්මක ඇළුම්කම් දැක්වූ අය ය. තෝමස් ජෙෆර්සන් ඒ අතරින් ප්‍රධාන ය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!