BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Brexit

දිවි ගළවාගත් බොරිස් ජොන්සන්, බ්‍රෙක්සිට් වමාරයි!

පුරා සතියක් ලන්ඩනයේ ජාතික සෞඛ්‍ය සේවා (NHS)රෝහලක් වූ සාන්ත තෝමස් රෝහලේ, නොඑසේ නම් ‘ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ‘ දැඩි සත්කාර ඒකකයේ රාත්‍රීන් 3 ක් සහ සහ වාට්ටුවේ රාත්‍රීන් 4ක් නැවතී ප්‍රතිකාර ලබාගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා පිටව ගියේය.

...

Read More

බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් – සුසුම් සහ සැමරුම් මැද දේශප්‍රේමී ගීත!

ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් 23.00 ට එනම් ඊයේ රාත්‍රී 11 ට බ්‍රිතාන්‍යය නිල වශයෙන් යුරෝපා සංගමයට සමු දුන්නේය.

...

Read More

හතළිස් හත් වසරක දීගය නිමා කර බ්‍රිතාන්‍යය අද රෑ දික්කසාද වෙයි !

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද රාත්‍රි 11 ට මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සමග පැවති සිය වසර 47 ක දීගය නිමා කර තනිකඩ වීමට නියමිත ය.

...

Read More

බ්‍රෙක්සිට් උඩින් දිනයි! ජනවාරි වෙන් වීම සහතිකයි!!

බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ යෝජනාව බ්‍රිතාන්‍යයේ හවුස් ඔෆ් කොමන්ස් හිදී (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) වැඩි ඡන්ද 124 කින් ජයගත්තේය.

...

Read More

දේශපාලන විකටයෙකුගේ සිට යකඩ කවටයෙකු දක්වා – බොරිස් ජොන්සන්

දේශපාලන විකටයෙකු ලෙස කලෙක හැඳින්වූ බොරිස් ජොන්සන්, ඊයේ දිනයේදී කන්සවේටිව් පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය සමග එක්සත් රාජධානියේ බලවත්ම දේශපාලකයා බවට පත්ව සිටියි.

...

Read More

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බොරිස් ජොන්සන්ට විශිෂ්ට ජයක්

ඊයේ (12) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සවේටිව් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් වේ.

...

Read More

බොරිස් ජොන්සන්ගේ ‘නත්තල්‘ තෑග්ග – ‘‘Get Brexit done‘‘

බොරිස් ජොන්සන්ට උදා වෙමින් තිබෙන්නේ නිකම්ම නත්තලක් නොවේ. ‘බ්‍රෙක්සිට් නත්තල‘කි.

...

Read More

පාලක පක්ෂ නියෝජනය තුළ බ්‍රෙක්සිට් විරෝධී හඬක් නැඟූ කථානායකවරයා – ජෝන් බර්කව් 

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු බ්‍රිතාන්‍යයේ ප්‍රභලතම අත්වරද බ්‍රෙක්සිට්….

...

Read More

බ්‍රිතාන්‍යය හා ඇමරිකාව අතර වම-දකුණ ගැටුමක්!

ට්‍රම්ප් ගේ අරමුණ බෝජෝ ට දෙවන ධූරකාලයක් ආරක්ෂා කර දීම බව කෝබින් පවසයි.

...

Read More

බ්‍රෙක්සිට් කෝ? බ්‍රිතාන්‍යය අස්ථාවරයි!

දැන් රටේ අනාගතය කෙබඳුද යැයි විමසූ විට ශ්‍රී ලංකාවට මෙන්ම බ්‍රිතාන්‍යයට ද සිදුව ඇත්තේ “බු හ හ හ හා” යනුවෙන් පිළිතුරු දීමට ය.

...

Read More

බොරිස් ජොන්සන්ගේ ‘බ්‍රෙක්සිට් ඩීල්‘ නැවතත් පරාදයි

‘‘ලබන සතියේ නැවත උත්සාහ කරනවා‘ – බ්‍රිතාන්‍යයේ ට්‍රම්ප් ලෙස සැලකෙන අගමැති බොරිස් ජොන්සන් කියයි.

...

Read More

බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ ජොන්සන් අමුතුම වැඩකට අතගහලා!

ජොන්සන් ගේ සැලැස්ම 2025 වනතුරු උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ රඳවා තැබීමයි!

...

Read More
error: Content is protected !!
error: Content is protected !!