#Brexit
පුරා සතියක් ලන්ඩනයේ ජාතික සෞඛ්‍ය සේවා (NHS)රෝහලක් වූ සාන්ත තෝමස් රෝහලේ, නොඑසේ නම් ‘ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ‘ දැඩි සත්කාර ඒකකයේ රාත්‍රීන් 3 ක් සහ සහ වාට්ටුවේ රාත්‍රීන් 4ක් නැවතී ප්‍රතිකාර ලබාගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා පිටව ගියේය.
... Read Moreග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් 23.00 ට එනම් ඊයේ රාත්‍රී 11 ට බ්‍රිතාන්‍යය නිල වශයෙන් යුරෝපා සංගමයට සමු දුන්නේය.
... Read Moreබ්‍රිතාන්‍ය වේලාවෙන් අද රාත්‍රි 11 ට මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සමග පැවති සිය වසර 47 ක දීගය නිමා කර තනිකඩ වීමට නියමිත ය.
... Read Moreබ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ යෝජනාව බ්‍රිතාන්‍යයේ හවුස් ඔෆ් කොමන්ස් හිදී (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) වැඩි ඡන්ද 124 කින් ජයගත්තේය.
... Read Moreදේශපාලන විකටයෙකු ලෙස කලෙක හැඳින්වූ බොරිස් ජොන්සන්, ඊයේ දිනයේදී කන්සවේටිව් පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය සමග එක්සත් රාජධානියේ බලවත්ම දේශපාලකයා බවට පත්ව සිටියි.
... Read Moreඊයේ (12) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සවේටිව් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් වේ.
... Read Moreබොරිස් ජොන්සන්ට උදා වෙමින් තිබෙන්නේ නිකම්ම නත්තලක් නොවේ. ‘බ්‍රෙක්සිට් නත්තල‘කි.
... Read Moreදෙවන ලෝක සංග්රාමයෙන් පසු බ්‍රිතාන්‍යයේ ප්‍රභලතම අත්වරද බ්‍රෙක්සිට්….
... Read Moreට්‍රම්ප් ගේ අරමුණ බෝජෝ ට දෙවන ධූරකාලයක් ආරක්ෂා කර දීම බව කෝබින් පවසයි.
... Read Moreදැන් රටේ අනාගතය කෙබඳුද යැයි විමසූ විට ශ්‍රී ලංකාවට මෙන්ම බ්‍රිතාන්‍යයට ද සිදුව ඇත්තේ “බු හ හ හ හා” යනුවෙන් පිළිතුරු දීමට ය.
... Read More‘‘ලබන සතියේ නැවත උත්සාහ කරනවා‘ – බ්‍රිතාන්‍යයේ ට්‍රම්ප් ලෙස සැලකෙන අගමැති බොරිස් ජොන්සන් කියයි.
... Read Moreජොන්සන් ගේ සැලැස්ම 2025 වනතුරු උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ රඳවා තැබීමයි!
... Read Moreසංචාරකයින් 600000 ට වැඩි පිරිසක් අපහසුවට පත් වේ
... Read Moreපාලක පක්ෂයේ 21ක් යෝජනාවට විරුද්ධ වෙයි
... Read More