BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Corona

ලෝකය … මිලියනයක් කොරෝනා ආසාදිතයින් අභියස

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වාර්ථා වන ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 933,000 ලෙස වාර්ථා වෙයි

...

Read More

එක්සත් රාජධානියේ තවත් කොරෝනා මරණ 259ක්-13ක්ම වෙනත් සෞඛ්‍ය ගැටලු නැති වැඩිහිටියන්

සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද කොරෝනා සම්බන්ධ මරණ 259 න් 75 කට වැඩි ප්‍රමාණයක් ලන්ඩනයේ සිදුවි ඇත. සෙනසුරාදා උදේ 9 වන විට එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් රෝගීන් 17,089 ක් තහවුරු වී තිබේ. පුද්ගලයන් 120,776 ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබේ.

...

Read More

චීනය පසුකර ආසාදිතයන් වැඩිම රට ලෙස ඇමරිකාව ඉදිරියෙන්

චීනය සහ ඇමරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව සංසංදනය කරමින් ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ ” චීනයේ සැබෑ සංඛ්‍යා සහ දත්ත ගැන සත්‍ය ඔබ කිසිදින නොදනිනු ඇති බවයි.”

...

Read More

කොරෝනා ප්‍රහාර මැද බැට කන ලෝක සෞඛ්‍ය සංවිධානයට සයිබර් ප්‍රහාරත්

කැස්පර්ස්කි හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ අංශ ප්‍රධානී කොස්ටින් රයූ ට අනුව කොරොනා වෛරසය සම්බන්ධ තේමාවෙන් යුත් වෙබ් අඩවි දහස් ගණනක් දිනපතා පිහිටුවා ඇති බව ඔහු නිරීක්ෂණය කර ඇති අතර ඒවායින් බොහොමයක් නීතිමය නොවන තත්ත්වයන් මත පවතින ඒවාය.

...

Read More

දකුණු කොරියාවේත් කොරෝනා අවදානම පහව යන ලකුණු

සති හතරකට පෙර ආසාදන අනුපාතය ඉහළ යාමෙන් පසු අඩුම කොරොනා වෛරස් රෝගීන් සංඛ්‍යාව දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර, මේ කරුණ චීනයෙන් පිටත ආසියානු රට වල ආසාදිත මට්ටම්ද අඩුවනු ඇතැයි යන බලාපොරොත්තුව ඇති කරයි.

...

Read More

එක්සත් රාජධානියත් වසා දැමේ

එක්සත් ජනපදයේ, ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 35000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 495 දක්වා ඉහළ ගොස් ඇත.

...

Read More

ට්‍රම්ප් නිර්දේශ කළ ක්ලෝරෝක්වීන් භාවිතා කළ නයිජීරියානුවන් 3ක් රෝහල් ගත කරයි

නයිජීරියාවේ සෞඛ්‍ය නිලධාරීන් ක්ලෝරෝක්වීන් පිළිබඳව අනතුරු ඇඟවීමක් කර ඇත්තේ එරට පුද්ගලයින් තිදෙනෙකු මෙම ඖෂධය අධි මාත්‍රාවෙන් භාවිතා කර අසනීප තත්වයට පත් වීම හේතුවෙනි.

...

Read More

ඔලිම්පික් උළෙලත් කල් දැමෙන ලකුණු

අද දින කැනඩාව 2020 තෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සිය මළල ක්‍රීඩකයන් නොයැවීමට තීරණය කළේය.

...

Read More

අදත් ඉතාලියේ 627 ක් මිය ගිහින් – හමුදා සහායෙන් ලොක්ඩවුන් කරන්නට සැරසෙයි

ඉතාලියේ අද දිනය තුළ ද පුද්ගලයන් 627 දෙනෙකු කොරෝනා/කෝවිඩ්-19 ආසාදනය හේතුවෙන් මරණයට පත් ව තිබේ.

...

Read More

චීනය අවසන් කොරෝනා රෝහලත් වසා දමයි!

කොරෝනා වසංගතය චීනයෙන් හිස එසවීමෙන් අනතුරුව දැන් චීනය, කොරෝනාව සාර්ථක ලෙස මර්දනය කළ පළමු රටවල් අතරට එක්වෙමින් තිබේ.

...

Read More

ඇමරිකානු ප්‍රාන්ත 29ක් පාසල් වසාදමයි

ඉදිරි සති කිහිපය තුළ පාසල් වසා දමන බව ඇමරිකානු ප්‍රාන්ත 29ක් නිවේදනය කර තිබේ. පාසල් වසා දැමෙන වසා දැමිය යුතු කාලය හා කොන්දේසි ප්‍රමාණය රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වේ.

...

Read More

කොරෝනා ව්‍යාප්ත වීම වළැක්වීමට ජර්මනියේ පොදු ස්ථාන වසා දමයි

ජර්මානු නගර වන බර්ලින් සහ කොලෝන් සෙනසුරාදා කොරෝනා වසංගතය වළක්වනු වස් , සියලු බාර්, රාත්‍රී සමාජශාලා, සිනමාහල් සහ ප්‍රසංග ශාලා සහ පොදු ස්ථාන වසා දැමීමට නියෝග කළේය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!