#democracy
මියන්මාර හමුදා දිනය ඊයේ (27) දිනයට යෙදී තිබිණි. මියන්මාර හමුදා පාලනය ඔවුන්ගේ හමුදා දිනය සැමරූයේ රටපුරා නගර 44 කදී බාලවයස්කරුවන් ඇතුළු විරෝධතාකරුවන්ට රිසිසේ වෙඩි තබමින් ඔවුන්ගේ ජීවිත බිලි ගනිමිනි.
... Read Moreමියන්මාරයේ උද්ඝෝෂණවලට එල්ලවූ ප්‍රහාරවලින් යැන්ගොන් ලේ විලක් කරමින් ඊයේ දින පමණක් 38ක් ඝාතනය වෙලා
හමුදා කුමන්ත්රණයෙන් පසු මියන්මාරයේ පැවති උද්ඝෝෂණ වලින් ඊයේ දින පමණක් විරෝධතාකරුවන් 38 දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
... Read Moreඅඛන්ඩ නඩු විභාගයකින් පසු හොංකොං හි සිවිල් ක්‍රියාකාරීන් 47 දෙනාගෙන් 15 දෙනෙකුට ඇප ලබා දී ඇතත් නැවත අභියාචනයක් ඉදිරිපත් කරමින් මුළු කණ්ඩායමම තවම අත්අඩංගුවේ පසුවෙයි.
... Read Moreහමුදා පාලනයට ලක් විමෙන් පසුව එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව මියන්මාරයේ විරෝධතාකරුවන් 18 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කරයි.
... Read Moreඊයේ දින පමණක් මියන්මාර හමුදා ප්‍රහාර වලින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇත. හෙට දිනයේදී තවත් නයිංග් වැනි තරුණ තරුණියන් කී දෙනෙකු ගේ ජීවිත බිලිගනු ඇත්ද යන්න අවිනිශ්චිතය.
... Read Moreමියන්මාරයේ බලහත්කාරී හමුදා පාලනයට එරෙහිව ලක්ෂ ගණනක් ජනයා විරෝධතා සඳහා එක්ව සිටින බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
... Read Moreඑසේ මියන්මාරය හමුදා පාලනයට යටත් වීමෙන් අනතුරු ව හමුදා රූපවාහිනිය මඟින් රට තුළ වසරක කාලයක් පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.
... Read Moreඉකුත් බදාදා දින එක්සත් ජනපදයේ වොෂිංටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල ට කඩා වැදෙමින් බිහිසුණු හා අශෝභන අන්දමින් හැසිරුණු ට්‍රම්ප්වාදීන් පිළිබඳ ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් සිය කලකිරීම ප්‍රකාශ කර තිබේ.
... Read Moreසති දෙකක කාලයක් තවමත් ඉතිරිව ඇත.. ඔහු මීළඟට කරනු ලබන්නේ කුමක් ද යන්න ඉතා අවිනිශ්චිත ය.
... Read Moreප්රජාතන්ත්රවාදයේ දෙවොලේ ඩොනල්ඩ් ට්‍රම්ප් මළපහ කරයි! උමතු වූ ට්‍රම්ප්වාදීන් අගනුවර වටලයි!!
එක්සත් ජනපදයේ ප්රජාතන්ත්රවාදයේ දෙවොල මෙන් සලකනු ලබන වොෂිංටන් අගනුවර උමතු වූ ට්‍රම්ප් හිතවාදීන් දහස් ගණනින් ආක්‍රමණය කරන්නට පටන්ගෙන තිබේ.
... Read Moreමෙම ඡායා පාර්ලිමේන්තුව පිහිටුවීම තුලින් නිදහස හා ස්වාධීනත්වයේ අරගලය සදාකාලිකව පවතිනු ඇත යන පණිවුඩය චීන රජයට ලබාදීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
... Read Moreමේ අතර, හොංකොං සිවිල් ක්‍රියාකාරීන් විසින් 2020 නව වසර උදාවීමට සමගාමීව පෙළපාලීන් රැසක් සංවිධානය කර ඇති බවද වාර්තා වෙයි.
... Read Moreහොංකොං නගරයේ වානිජ හා අර්ථික සංවර්ධන ආමාත්‍යංශ ලේකම් පළ කළ මෙම අදහස් ඇතුලත් වීඩියෝවක් එම නගරයේ රජයේ නිල ෆේස්බුක් පිටුවක පළ කර තිබිණි.
... Read More