BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#earthquake

චීනයේ සිචුවාන් පළාතේ හටගත් භූකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 82 දක්වා ඉහළට!

චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ වසර පහකට පසු හටගත් දරුණම භූකම්පාව මෙයයි..

...

Read More

ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ භූකම්පාවකින් 08 දෙනෙකු මරුට!

ඇෆ්ගනිස්ථානයේ ඊසාන දිග කලාපයේ හටගත් රිච්ටර් මාපකයේ 5.3 ලෙස සටහන් වූ භූකම්පාවකින් පුද්ගලයන් 08 දෙනෙකු වත් ජීවිතක්ෂයටපත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

...

Read More

ඉරානයේ ගල්ෆ් තීරයේ පිට පිට භූකම්පා – පස්දෙනෙකු මරුට, 49 කට තුවාල!

රිෂ්ටර් මාපකයේ 6.1 ක් සනිටුහන් කරමින් ඉරානයේ ගල්ෆ් වෙරළ තීරයේ හටගත් භූමිකම්පාවකින් පුද්ගලයන් පස් දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව 49 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

...

Read More

ජපානයේ ෆුකුෂිමා හි රිච්ටර් මාපක 7.4 ක ප්‍රබල භූමිකම්පාවක්

ඊසානදිග ජපානයේ ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් පසුගිය බදාදා සවස රිච්ටර් මාපක 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර , ඉන් හතර දෙනෙකු මිය ගොස් ඇත.

...

Read More

හයිටි භූමිකම්පාවෙන් 304 ක් මිය ගිහින් – පුද්ගලයන් රැසක් තවමත් සුන්බුන් අතර

භූමිකම්පා බහුල කලාපයක පිහිටි හයිටි රාජ්‍යයේ පසුගිය 2010 වසරේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයන් ලක්ෂ 02 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි විය.

...

Read More

ඉන්දියාවේ අස්සාම් හි භූකම්පනයක් – ජීවිත හානි වාර්තා වී නැහැ

ඉන්දියාවේ අස්සාම් ප්‍රදේශයේ රික්ටර්මාපකයේ 6.2 ඉක්මවූ භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.

...

Read More

නවසීලන්තයේ තවත් භූ කම්පනයක්

පසුගිය සිකුරාදා(05) දිනයේ ද නවසීලන්තයේ රිච්ටර් මාපකයේ ඒකක 8.1 ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුවූ අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබුණි.

...

Read More

ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අවදානමක් නෑ

ඉන්දුනීසියාව අසල මුහුදේ අද පෙරවරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රභලත්වය රිච්ටර් මාපාංක 6.9 ක් ලෙසයි සටහන් වන්නේ.

...

Read More

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

එහි ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.4 ක් ලෙස සටහන් වී ඇති අතර මේ හේතුවෙන් රටේ දෛනික කටයුතු රැසකට බලපෑම් එල්ල වී ඇත.

...

Read More

තූර්කියට බලපෑ භූමිකම්පාවකින් 9ක් මියයයි. 75කට තුවාල

නැගෙනහිර තුර්කියේ සිදු වූ භූමිකම්පාවකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 9 දෙනෙකු මියගොස් තිබේ.

...

Read More

නැගෙනහිර තූර්කියට රික්ටර් මාපක 6.7 ක භූ කම්පනයක්

රික්ටර් මාපක 6.7 ක භූ කම්පනයක් නැගෙනහිර එලාසිග් පළාතේ සිව්රිස් නගරය ආසන්නයේ ඇති වූ අතර අවම වශයෙන් ගොඩනැගිලි 10 ක් කඩා වැටී ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලිමාන් සොයිලු මහතා පැවසීය.

...

Read More

මිටියාවත් දෙපළු කරමින් කැලිෆෝනියාවට ප්‍රබල භූමි කම්පාවක්

කැලිෆෝනියාවට දශක දෙකකින් ඇති වූ ප්‍රබලම භූමිකම්පාව මෙයයි.

...

Read More

චීනයේ හටගත් භූමිකම්පාවෙන් 12ක් මරුට! 134 කට තුවාල!!

නිරිතදිග චීනයේ හටගත් රික්ටර් මාපකයේ 6ක් ලෙස සටහන් වූ භූමිකම්පාවක් තුළින් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව 134ක් තුවාල වූ බවට අද (18) දින වාර්තා වේ.

...

Read More

දකුණු පිලිපීනයටත් සුනාමි අවදානමක්

අද උදෑසන දකුණු පිලිපීනයේ ඇතිවූ භූමිකම්පාව රික්ටර් මාපකයේ අංශක 7.0 ලෙස සටහන් වූ අතර පිලිපීනයේ මින්ඩනාවෝ, දවාවෝ සහ පොන්ඩගුයිටාන් නගර වලට මෙම භූමිකාම්පාව බලපා ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!