#european union
යුරෝපා සංගමය monkeypox එන්නත් 110,000 ක් මිලදී ගැනීමට සැරසෙයි – බෙදාහැරීම ජූනි අග සිට
ලෝකයේ ඇතැම් රටවල මේ වන විට වසූරියට සමානකමක් දක්වන monkeypox නම් ආසාදනය ව්‍යාප්තව තිබේ.
... Read Moreඅපි බොක්කෙන්ම ඔබ සමඟ: යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට යුරෝපා පාර්ලිමේන්තුවේ සහාය!
යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා යුක්රේනය දරන ප්‍රයද්නයට සම්පූර්ණයෙන්ම සහාය ලැබෙන බව යුරෝපා පාර්ලිමේන්තුව පවසයි.
... Read Moreයුරෝපා (EU) අධිකරණය හොඳටම කරයි! සියළු සාමාජික රටවල් සමරිසි දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන්ට නීතිමය රැකවරණය ලබා දිය යුතුයි!
යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය වන යුරෝපා අධිකරණය හෙවත් යුරෝපියන් කෝර්ට් ඔෆ් ජස්ටිස් විසින් යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන සියළු රටවල් සමරිසි දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන් සඳහා නීතිමය පිළිගැනීම ලබා දිය යුතු බවට ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ.
... Read Moreඊශ්‍රායලයට ගරහන්න එපා, ජිහාඩ්වාදීන් ව අල්ලා ගන්න – යුරෝපා සංගමයට ලිපියක්
සයිමන් වයිසෙන්තල් මධ්‍යස්ථානය යනු යුදෙව් ප්‍රජාව මූලික වී පිහිටුවා ගත ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකි.
... Read Moreඉතාලියේ කොරෝනා වෛරසයෙන් මිය යන සංඛ්‍යාව එක් දිනක් ඇතුළත 475 දක්වා ඊයේ ඉහළ ගියේය.
... Read Moreසොලෙයිමානි ගේ ඝාතනයෙන් පසු දෙපාර්ශවය අතර සාකච්ඡා පැවතියේ දුරකතන සංවාද තුළිනි.
... Read Moreයුරෝපා සංගමයට අයත් රටවල පරිසරය ආරක්ෂා කිරීම, ගම්බද ප්‍රදේශවලට ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සත්ව සුභසාධනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ට ත්‍යාග පිරිනැමේ.
... Read Moreඑළඹෙන බ්‍රහස්පතින්දා දින මේ පිළිබඳ විවාදයට ගැනෙනු ඇත..
... Read Moreප්‍රධාන තනතුරු දෙකටම කාන්තාවන් ගේ නම්
... Read Moreතෙරේසා මේ විශ්වාසභංගයෙන් බේරෙයි. විපක්ෂ නායකයා දුෂ්ටයා වෙයි.
... Read Moreලංකාවට GSP+ සහනය නැවත ලබාදුන්නේ යහපාලනය, මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති 27කට නොඅඩු ප්‍රමාණයක් ඉටු කිරීම සඳහා කැපවීම නිසා බව යුරෝපා සංගමය අවධාරණය කරයි.
... Read More