#saudi arabia
බොරිස් ජොන්සන් ඉඟුරු දීලා මිරිස් ගත්තා ද? තෙල් හොයාගෙන ඒකාධිපතියන් ළඟ දණින් වැටෙන බ්‍රිතාන්‍ය අගමැති
ඉඟුරු දීලා මිරිස් ගත්තා යන කියමන සිහිපත් කරමින් රුසියානු කෙණහිලිකම් දරාගත නොහැකිව බ්‍රිතාන්‍යය බලශක්ති අර්බුදයට මැදපෙරදිග සහාය පැතීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙනවා.
... Read Moreසෞදි අරාබියේ අධිකරණයක් ප්‍රථම වරට ලිංගික අතවර සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකු නම් කර ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරන ලෙස නියෝග කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
... Read MoreF1 තරඟාවලිය සවුදියේ: “සමරිසි විරෝධී රටක තරඟ කරන්නේ සතුටින් නෙමෙයි” ධාවන ශූරී ලුවිස් හැමිල්ටන් ගෙන් කනේ පහරක්!
ෆෝර්මියුලා වන් (F1) මෝටර් රථ ධාවන තරඟාවලිය පළමු වරට සවුදි අරාබියේ පැවැත්වේ. කෙසේවෙතත්, මේ පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ වන විටත් දැඩි විරෝධයක් එල්ල කිරීම ආරම්භ වී තිබේ.
... Read Moreමුලින් රහස්‍ය තොරතුරු ලෙස හැඳින්වූ මෙම වාර්ථාව පසුගිය බ්‍රහස්පතින්දා එළි දැක්වීමෙන් එක්සත් ජනපදය බලාපොරොත්තු වන්නේ, කිසිදු රාජ්‍යයකට මානව හිමිකම් නිගරු කර, ඒවායේ ප්‍රතිඵල භුක්ති නොවිඳ ගැලවී යාමට සිය රාජ්‍යය ඉඩ නොදෙන බව තහවුරු කිරීම යැයි ධවල මන්දිර මූලාශ්‍ර සඳහන් කරනවා…
... Read Moreඑක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලනය යටතේ සවුදි අරාබිය සමඟ පැවති සබඳතා තුළ එරට සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් වලට ආශිර්වාදය ලැබී තිබූ බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු චෝදනා කර තිබිණි.
... Read Moreමෙම තහනම එළඹෙන සතිය පුරාවට ක්‍රියාත්මක වීමට නියමිතය.
... Read Moreමෙමගින් රාජධානියේ වත්මන් පාලකයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නවතම මර්දනය සනිටුහන් කරයි.
... Read Moreඇමරිකානු හමුදාවේ සෞදි ජාතික හමුදා පුහුණුවීම් ලබන තරුණයින් 850 පමණ සිටින බවට වාර්තා වේ.
... Read Moreඉරාකයේ අතීතය තුළ ජනතාව බෙහෙවින් පීඩා විඳි බවත්, ඔවුන්ගේ සෞභාග්‍යය සඳහා අවස්ථාව දැන් ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
... Read Moreකෂෝගි ගේ ඝාතනයට සම්බන්ධ ඉහල රාජ්‍ය තාන්ත්‍රිකයින් චෝදනා වලින් නිදහස් වී තිබිණි..
... Read Moreමෙතෙක් ඔවුන්ට විදෙස් ගමන් යෑමට පිරිමි භාරකරුවෙකුගේ අවසරය අවශ්‍ය විය
... Read More2018 වසරේදී සෞදි ඒකාබද්ධ හමුදාව විසින් යෝමන් ජාතික දරුවන් 729ක් දෙනා මරා දමා හෝ තුවාල සිදු කර ඇත.
... Read More